
රොහින්ග්‍යා මුස්ලිම් සුළුතරයට එරෙහිව සිදු වූ ජන සංහාරක ක්‍රියා සම්බන්ධයෙන් මියන්මාරය වගකිව යුතු බව ජාත්‍යන්තර අධිකරණය තීන්දු කර තිබේ.
2017 වසරේදී එරට හමුදාව දියත් කළ මර්දනකාරී ක්‍රියාමාර්ග තුළ ජන සංහාරක චේතනාවක් පැවති බවත්, එමගින් පුද්ගලයින් 730,000කට අධික පිරිසකට අසල්වැසි බංග්ලාදේශය වෙත පලා යාමට බල කෙරුණු බවත් එම අධිකරණය තීන්දු කළේය.















































