
රිමාන්ඩ් භාරයට පත්කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා කොළඹ ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවට රැගෙනවිත් තිබේ.
එයාර් බස් ගනුදෙනුව සම්බන්ධ අල්ලස් නඩුව අද (19) කොළඹ ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ දහවල් කැඳවීමට නියමිතය.
එම නඩුකරයට ඉදිරිපත් සඳහා නාමල් රාජපක්ෂ මහතා අධිකරණයට රැගෙන විත් තිබුණි.















































