header logo
Vallibel FD
Valible Le
සයුරෙන් එතෙර
ඉරානය සහ අමෙරිකාව අතර ප්‍රහාර හුවමාරුවක් – කුවේටයටත් ඩ්‍රෝන ප්‍රහාර
ඉරානය සහ අමෙරිකාව අතර ප්‍රහාර හුවමාරුවක් – කුවේටයටත් ඩ්‍රෝන ප්‍රහාර
Mobitel 1278

මැදපෙරදිග කලාපයේ උණුසුම්කාරී තත්ත්වය තවදුරටත් ඉහළ යමින් පවතින අතර, ඉරානය සහ අමෙරිකාව අතර ප්‍රහාර හුවමාරු වෙමින් පවතින පසුබිමක කුවේටය ද ඩ්‍රෝන ප්‍රහාරවලට ලක්ව ඇති බව එරට හමුදාව පවසයි.

X සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් කුවේට් හමුදාව පවසා ඇත්තේ, රට තුළ ඇසෙන පිපිරුම් හඬවල් ගුවන් ආරක්ෂක පද්ධති මඟින් ඩ්‍රෝන සහ වෙනත් සතුරු ප්‍රහාර වළක්වාලීමේදී ඇතිවන ශබ්ද බවය.

මේ අතර, හෝමූස් සමුද්‍ර සන්ධියේ පිහිටි ඉරානයට අයත් දකුණුදිග Qeshm දූපතේ ස්ථාන කිහිපයකට අමෙරිකාව ප්‍රහාර එල්ල කර තිබේ. ඒ, බහරේනයේ පිහිටි අමෙරිකානු රේඩාර් පද්ධතියක් ඉලක්ක කරමින් ඉරානය ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළ බව ප්‍රකාශ කිරීමෙන් පැය කිහිපයකට පසුවය.

ඉරානයේ දකුණුදිග හෝර්මොස්ගන් පළාතේ නියෝජ්‍ය ආණ්ඩුකාර Ahmad Nafisi නිල IRNA පුවත් ඒජන්සිය වෙත පවසා ඇත්තේ, Qeshm දූපතේ ස්ථාන කිහිපයකට එල්ල වූ අමෙරිකානු ප්‍රහාරවලින් වාණිජ හෝ යටිතල පහසුකම්වලට කිසිදු හානියක් සිදුව නොමැති බවය.

තත්ත්වය පාලනය කර ඇති බවත්, සහන සේවා ආයතන සූදානම් කර ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ. කෙසේ වෙතත්, ඊයේ සවස එම දූපතේ පිපිරීම් පහක් හෝ හයක් පමණ සිදුවූ බව IRNA පුවත් ඒජන්සිය වාර්තා කර ඇත.

අමෙරිකානු නිලධාරියෙකු අල්ජසීරා පුවත් සේවයට පවසා ඇත්තේ, Qeshm දූපතේ මිසයිල දියත් කිරීමේ ස්ථානයක් ඉලක්ක කර මෙම ප්‍රහාරය එල්ල කළ බවය. බහරේනයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරකට ඉරානය එල්ල කළ පෙර ප්‍රහාරයට ප්‍රතිචාරයක් ලෙස එය සිදුකළ බවද ඔහු සඳහන් කර තිබේ.

මේ අතර, බහරේනයේ ගුවන් හමුදා කඳවුරක පිහිටි අමෙරිකානු රේඩාර් පද්ධතියක් ඉලක්ක කරගනිමින් ඉරාන ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කළ බව අමෙරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානය (CENTCOM) තහවුරු කර ඇත.

එම ඩ්‍රෝන ප්‍රහාර ගුවන් ආරක්ෂක පද්ධති මඟින් වළක්වා ඇති අතර, අමෙරිකානු උපකරණවලට හෝ හමුදා සාමාජිකයන්ට කිසිදු හානියක් සිදුව නොමැති බවද එම මූලස්ථානය සඳහන් කර තිබේ.

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

නව තානාපතිවරු පස් දෙනෙකු සහ මහකොමසාරිස්වරු දෙදෙනෙකු ජනපතිට සිය අක්තපත්‍ර භාරදෙයි

නව තානාපතිවරු පස් දෙනෙකු සහ මහකොමසාරිස්වරු දෙදෙනෙකු ජනපතිට සිය අක්තපත්‍ර භාරදෙයි

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අයවැය දැක්ක හැටි

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අයවැය දැක්ක හැටි

අයවැයට එන විරෝධය...වෘත්තිය සංගම් රැසක් අදත් පාරට

අයවැයට එන විරෝධය...වෘත්තිය සංගම් රැසක් අදත් පාරට

රාජාංගණයේ සද්ධාරතන අත්අඩංගුවට නොගන්නේ ඇයි?

රාජාංගණයේ සද්ධාරතන අත්අඩංගුවට නොගන්නේ ඇයි?

ටන්ටින් ගැන අලුත් කතාවක් - උයලා කනවද ? ඉදවලා කනවද ? | Ada Derana

ටන්ටින් ගැන අලුත් කතාවක් - උයලා කනවද ? ඉදවලා කනවද ? | Ada Derana

අයවැය ගැන හර්ෂගේ පැහැදිලි කිරීම - '' හැබැයි පොඩි game එකක් ගැහුවා''| Ada Derana

අයවැය ගැන හර්ෂගේ පැහැදිලි කිරීම - '' හැබැයි පොඩි game එකක් ගැහුවා''| Ada Derana

ළමා ගායිකා සෙනුමි ගමන් ගත් මෝටර් රථය අනතුරක  | එකම පවුලේ සිව්දෙනෛකු රෝහලට...

ළමා ගායිකා සෙනුමි ගමන් ගත් මෝටර් රථය අනතුරක | එකම පවුලේ සිව්දෙනෛකු රෝහලට...

"අපි පත්කර ගත්තේ ජනාධිපති සහෝදරයෙක්...අනේ උන් සැපට - අපි දැම්මා ළිපට"

"අපි පත්කර ගත්තේ ජනාධිපති සහෝදරයෙක්...අනේ උන් සැපට - අපි දැම්මා ළිපට"

සැක දුරුකළ වැඩබලන අටමස්ථානාධිපති... 'පූජාභූමි සංවර්ධන සැලැස්ම කඩාකප්පල් කරන්න එපා'' | Ada Derana

සැක දුරුකළ වැඩබලන අටමස්ථානාධිපති... 'පූජාභූමි සංවර්ධන සැලැස්ම කඩාකප්පල් කරන්න එපා'' | Ada Derana

"ගණිතය ගැන අවබෝධයක් නැති එක තමා මේ රටේ පළවෙනි ප්‍රශ්නේ | Ada Derana

"ගණිතය ගැන අවබෝධයක් නැති එක තමා මේ රටේ පළවෙනි ප්‍රශ්නේ | Ada Derana

"සංගායනාවක් තියලා සිවුරට නොගැළපෙන අය ඉවත් කරන්න''

"සංගායනාවක් තියලා සිවුරට නොගැළපෙන අය ඉවත් කරන්න''

ලාෆ්ස් ගෑස් සමාගමේ නිලධාරීන් පාරිභෝගික අධිකාරියට කැඳවයි

ලාෆ්ස් ගෑස් සමාගමේ නිලධාරීන් පාරිභෝගික අධිකාරියට කැඳවයි

 විදෙස් සංචිත අර්බුදයක් ගැන මරික්කාර් ආණ්ඩුවට අනතුරු අඟවයි"මේක පොඩි එකාගේ සුරංගනා පොත වගේමයි"

විදෙස් සංචිත අර්බුදයක් ගැන මරික්කාර් ආණ්ඩුවට අනතුරු අඟවයි"මේක පොඩි එකාගේ සුරංගනා පොත වගේමයි"

වෘත්තීය සමිති කිහිපයක් තවදුරටත් අයවැයට විරෝධය

වෘත්තීය සමිති කිහිපයක් තවදුරටත් අයවැයට විරෝධය

චමල් රාජපක්ෂගේ බිරිඳ චන්ද්‍රා මාලනීගේ දේහය මැදමුලනට...

චමල් රාජපක්ෂගේ බිරිඳ චන්ද්‍රා මාලනීගේ දේහය මැදමුලනට...

Mobitel 1278
Lassana Flora

Spotlight

"කාලගුණ අනාවැකි අනුව සමාජ බලපෑම් පිළිබඳ වාර්තාවක් සකසන්න" - ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස් | Ada Derana

"කාලගුණ අනාවැකි අනුව සමාජ බලපෑම් පිළිබඳ වාර්තාවක් සකසන්න" - ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස් | Ada Derana

ක්‍රෙඩිට් කාඩ් භාවිතය ඉහළට | Ada Derana

ක්‍රෙඩිට් කාඩ් භාවිතය ඉහළට | Ada Derana

කථානායකගේ රියදුරන් දෙදෙනා අල්ලස් කොමිසමට ගෙන්වයි | Ada Derana

කථානායකගේ රියදුරන් දෙදෙනා අල්ලස් කොමිසමට ගෙන්වයි | Ada Derana

කාවන්තිස්සගේ වටිනාකම උසාවිය ඉල්ලයි - දීගදන්තු 1 මිලියන 90යි | Ada Derana

කාවන්තිස්සගේ වටිනාකම උසාවිය ඉල්ලයි - දීගදන්තු 1 මිලියන 90යි | Ada Derana

"පූජාභූමි සංවර්ධනයට බාධා කරන්න එපා, වැටක් ගහන්නේ හරක් රිංගනවාට" - වැඩබලන අටමස්ථානාධිපති | Ada Derana

"පූජාභූමි සංවර්ධනයට බාධා කරන්න එපා, වැටක් ගහන්නේ හරක් රිංගනවාට" - වැඩබලන අටමස්ථානාධිපති | Ada Derana

පොලිස්පති ධුරයේ වැඩබැලීම SDIG සංජීව ධර්මරත්නට | Ada Derana

පොලිස්පති ධුරයේ වැඩබැලීම SDIG සංජීව ධර්මරත්නට | Ada Derana

ත්‍රිකුණාමලය උසාවියට වරෙන්තු වූ බලංගොඩ කස්සප හිමි අද දක්වා රිමාන්ඩ් | Ada Derana

ත්‍රිකුණාමලය උසාවියට වරෙන්තු වූ බලංගොඩ කස්සප හිමි අද දක්වා රිමාන්ඩ් | Ada Derana

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 නිලධාරීන් මරණයෙන් බේරගන්න පොලිසියට ජිම්

නිලධාරීන් මරණයෙන් බේරගන්න පොලිසියට ජිම්

 ඉතිහාසයේ විශාලම වාහන තොගය වනජීවී සංරක්ෂණයට

ඉතිහාසයේ විශාලම වාහන තොගය වනජීවී සංරක්ෂණයට

 ණය පොලී බර අඩුවෙයි

ණය පොලී බර අඩුවෙයි

 සංචාරක සංවර්ධන බද්ද අහෝසිය ලෙඩක්

සංචාරක සංවර්ධන බද්ද අහෝසිය ලෙඩක්

 ජාතික ආදායමෙන් සියයට 56ක් සියයට විස්සක් අතේ

ජාතික ආදායමෙන් සියයට 56ක් සියයට විස්සක් අතේ

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

RMV කාර්යාලය අසල හොර 'RMV' නිවසක්

RMV කාර්යාලය අසල හොර 'RMV' නිවසක්