header logo
Vallibel FD
Valible Le
සයුරෙන් එතෙර
BBC, Ikea සහ Air France ඇතුළු ප්‍රධාන වෙබ් අඩවි 200කට ආසන්න සංඛ්‍යාවකට සයිබර් ප්‍රහාරයක්
BBC, Ikea සහ Air France ඇතුළු ප්‍රධාන වෙබ් අඩවි 200කට ආසන්න සංඛ්‍යාවකට සයිබර් ප්‍රහාරයක්
Mobitel 1278

ලොව ප්‍රමුඛ පෙළේ වෙබ් අඩවි 200කට ආසන්න සංඛ්‍යාවක් ඉලක්ක කරගනිමින් සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් පරිශීලකයන්ගේ මූල්‍ය තොරතුරු සොරකම් කිරීමේ අවදානමක් මතුව ඇති බව වාර්තා වේ.

BBC, CNN, IKEA, Air France, HSBC UAE බැංකුව, Zoom සහ Salesforce ඇතුළු ප්‍රසිද්ධ ආයතන රැසක වෙබ් අඩවි මෙම සයිබර් ප්‍රහාරයට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Cyber News වාර්තාවට අනුව, හැකර්වරුන් විසින් ප්‍රධාන සමාගම් රැසක් භාවිත කරන Optimizely නම් ඩිජිටල් වේදිකාවේ JavaScript කේතයට හානිකර පරිගණක කේත ඇතුළත් කර තිබේ. ඒ හරහා වෙබ් අඩවි 178ක් පමණ ඉලක්ක කර ඇති බව වාර්තා වේ.

මෙම ප්‍රහාරයේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ පරිශීලකයන්ගේ ක්‍රෙඩිට් කාඩ්පත් තොරතුරු, ක්‍රිප්ටෝ මුදල් සහ වෙනත් මූල්‍ය දත්ත සොරකම් කිරීමයි.

එමෙන්ම Apple උපාංගවල ආරක්ෂක දුර්වලතා තවදුරටත් ප්‍රයෝජනයට ගැනීම සඳහා ද හානිකර පරිගණක කේත යොදාගෙන ඇති බව වාර්තා වේ.

මෙම සයිබර් ප්‍රහාරය මුලින්ම හඳුනාගත් ආරක්ෂක පර්යේෂක Scott Helme සිය බ්ලොග් අඩවියේ සඳහන් කර ඇත්තේ, ප්‍රහාරකයන්ගේ ක්‍රිප්ටෝ මුදල් පසුම්බි වෙත නොවැම්බර් 16 වැනිදා පැය නවයක පමණ කාලයක් තුළ ඇමෙරිකානු ඩොලර් 7,040ක පමණ මුදලක් ලැබී ඇති බවයි.

කෙසේ වෙතත්, ප්‍රහාරයට ලක්වූ වෙබ් අඩවි බොහොමයකට ඇතුළත් කර තිබූ හානිකර පරිගණක කේත මේ වන විට ඉවත් කර ඇති බවද ඔහු සඳහන් කර තිබේ.

මේ අතර, Optimizely සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ තම Web Experimentation සේවාව භාවිත කරන ඇතැම් පාරිභෝගිකයන්ට බලපාන ආරක්ෂක සිදුවීමක් හඳුනාගෙන එය පාලනය කිරීමට පියවර ගත් බවයි.

ආරක්ෂක ගැටලුවට හේතු වූ මාර්ගය අවහිර කර ඇති අතර, වෙබ් අඩවිවලට ඇතුළත් කර තිබූ හානිකර පරිගණක කේත ඉවත් කිරීමටද පියවර ගෙන තිබේ. එමෙන්ම මේ සම්බන්ධයෙන් බලපෑමට ලක්වූ පාරිභෝගිකයන් දැනුවත් කර ඇති බවද සමාගම වැඩිදුරටත් සඳහන් කර ඇත.

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

නව තානාපතිවරු පස් දෙනෙකු සහ මහකොමසාරිස්වරු දෙදෙනෙකු ජනපතිට සිය අක්තපත්‍ර භාරදෙයි

නව තානාපතිවරු පස් දෙනෙකු සහ මහකොමසාරිස්වරු දෙදෙනෙකු ජනපතිට සිය අක්තපත්‍ර භාරදෙයි

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අයවැය දැක්ක හැටි

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අයවැය දැක්ක හැටි

අයවැයට එන විරෝධය...වෘත්තිය සංගම් රැසක් අදත් පාරට

අයවැයට එන විරෝධය...වෘත්තිය සංගම් රැසක් අදත් පාරට

රාජාංගණයේ සද්ධාරතන අත්අඩංගුවට නොගන්නේ ඇයි?

රාජාංගණයේ සද්ධාරතන අත්අඩංගුවට නොගන්නේ ඇයි?

ටන්ටින් ගැන අලුත් කතාවක් - උයලා කනවද ? ඉදවලා කනවද ? | Ada Derana

ටන්ටින් ගැන අලුත් කතාවක් - උයලා කනවද ? ඉදවලා කනවද ? | Ada Derana

අයවැය ගැන හර්ෂගේ පැහැදිලි කිරීම - '' හැබැයි පොඩි game එකක් ගැහුවා''| Ada Derana

අයවැය ගැන හර්ෂගේ පැහැදිලි කිරීම - '' හැබැයි පොඩි game එකක් ගැහුවා''| Ada Derana

ළමා ගායිකා සෙනුමි ගමන් ගත් මෝටර් රථය අනතුරක  | එකම පවුලේ සිව්දෙනෛකු රෝහලට...

ළමා ගායිකා සෙනුමි ගමන් ගත් මෝටර් රථය අනතුරක | එකම පවුලේ සිව්දෙනෛකු රෝහලට...

"අපි පත්කර ගත්තේ ජනාධිපති සහෝදරයෙක්...අනේ උන් සැපට - අපි දැම්මා ළිපට"

"අපි පත්කර ගත්තේ ජනාධිපති සහෝදරයෙක්...අනේ උන් සැපට - අපි දැම්මා ළිපට"

සැක දුරුකළ වැඩබලන අටමස්ථානාධිපති... 'පූජාභූමි සංවර්ධන සැලැස්ම කඩාකප්පල් කරන්න එපා'' | Ada Derana

සැක දුරුකළ වැඩබලන අටමස්ථානාධිපති... 'පූජාභූමි සංවර්ධන සැලැස්ම කඩාකප්පල් කරන්න එපා'' | Ada Derana

"ගණිතය ගැන අවබෝධයක් නැති එක තමා මේ රටේ පළවෙනි ප්‍රශ්නේ | Ada Derana

"ගණිතය ගැන අවබෝධයක් නැති එක තමා මේ රටේ පළවෙනි ප්‍රශ්නේ | Ada Derana

"සංගායනාවක් තියලා සිවුරට නොගැළපෙන අය ඉවත් කරන්න''

"සංගායනාවක් තියලා සිවුරට නොගැළපෙන අය ඉවත් කරන්න''

ලාෆ්ස් ගෑස් සමාගමේ නිලධාරීන් පාරිභෝගික අධිකාරියට කැඳවයි

ලාෆ්ස් ගෑස් සමාගමේ නිලධාරීන් පාරිභෝගික අධිකාරියට කැඳවයි

 විදෙස් සංචිත අර්බුදයක් ගැන මරික්කාර් ආණ්ඩුවට අනතුරු අඟවයි"මේක පොඩි එකාගේ සුරංගනා පොත වගේමයි"

විදෙස් සංචිත අර්බුදයක් ගැන මරික්කාර් ආණ්ඩුවට අනතුරු අඟවයි"මේක පොඩි එකාගේ සුරංගනා පොත වගේමයි"

වෘත්තීය සමිති කිහිපයක් තවදුරටත් අයවැයට විරෝධය

වෘත්තීය සමිති කිහිපයක් තවදුරටත් අයවැයට විරෝධය

චමල් රාජපක්ෂගේ බිරිඳ චන්ද්‍රා මාලනීගේ දේහය මැදමුලනට...

චමල් රාජපක්ෂගේ බිරිඳ චන්ද්‍රා මාලනීගේ දේහය මැදමුලනට...

Mobitel 1278
Lassana Flora

Spotlight

"කාලගුණ අනාවැකි අනුව සමාජ බලපෑම් පිළිබඳ වාර්තාවක් සකසන්න" - ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස් | Ada Derana

"කාලගුණ අනාවැකි අනුව සමාජ බලපෑම් පිළිබඳ වාර්තාවක් සකසන්න" - ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස් | Ada Derana

ක්‍රෙඩිට් කාඩ් භාවිතය ඉහළට | Ada Derana

ක්‍රෙඩිට් කාඩ් භාවිතය ඉහළට | Ada Derana

කථානායකගේ රියදුරන් දෙදෙනා අල්ලස් කොමිසමට ගෙන්වයි | Ada Derana

කථානායකගේ රියදුරන් දෙදෙනා අල්ලස් කොමිසමට ගෙන්වයි | Ada Derana

කාවන්තිස්සගේ වටිනාකම උසාවිය ඉල්ලයි - දීගදන්තු 1 මිලියන 90යි | Ada Derana

කාවන්තිස්සගේ වටිනාකම උසාවිය ඉල්ලයි - දීගදන්තු 1 මිලියන 90යි | Ada Derana

"පූජාභූමි සංවර්ධනයට බාධා කරන්න එපා, වැටක් ගහන්නේ හරක් රිංගනවාට" - වැඩබලන අටමස්ථානාධිපති | Ada Derana

"පූජාභූමි සංවර්ධනයට බාධා කරන්න එපා, වැටක් ගහන්නේ හරක් රිංගනවාට" - වැඩබලන අටමස්ථානාධිපති | Ada Derana

පොලිස්පති ධුරයේ වැඩබැලීම SDIG සංජීව ධර්මරත්නට | Ada Derana

පොලිස්පති ධුරයේ වැඩබැලීම SDIG සංජීව ධර්මරත්නට | Ada Derana

ත්‍රිකුණාමලය උසාවියට වරෙන්තු වූ බලංගොඩ කස්සප හිමි අද දක්වා රිමාන්ඩ් | Ada Derana

ත්‍රිකුණාමලය උසාවියට වරෙන්තු වූ බලංගොඩ කස්සප හිමි අද දක්වා රිමාන්ඩ් | Ada Derana

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 නිලධාරීන් මරණයෙන් බේරගන්න පොලිසියට ජිම්

නිලධාරීන් මරණයෙන් බේරගන්න පොලිසියට ජිම්

 ඉතිහාසයේ විශාලම වාහන තොගය වනජීවී සංරක්ෂණයට

ඉතිහාසයේ විශාලම වාහන තොගය වනජීවී සංරක්ෂණයට

 ණය පොලී බර අඩුවෙයි

ණය පොලී බර අඩුවෙයි

 සංචාරක සංවර්ධන බද්ද අහෝසිය ලෙඩක්

සංචාරක සංවර්ධන බද්ද අහෝසිය ලෙඩක්

 ජාතික ආදායමෙන් සියයට 56ක් සියයට විස්සක් අතේ

ජාතික ආදායමෙන් සියයට 56ක් සියයට විස්සක් අතේ

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

RMV කාර්යාලය අසල හොර 'RMV' නිවසක්

RMV කාර්යාලය අසල හොර 'RMV' නිවසක්