header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
කොටස් වෙළෙඳපොලේ රු.10,000ක ආයෝජනය ගැන පැහැදිලි කිරීමක්..
කොටස් වෙළෙඳපොලේ රු.10,000ක ආයෝජනය ගැන පැහැදිලි කිරීමක්..
Mobitel 1278

2027 අයවැය යෝජනාවට අනුව වයස අවුරුදු 18ට වැඩි පාසල් සිසුන්ට කොළඹ කොටස් වෙළෙඳපොළ තුළ ආයෝජනය කිරීම සඳහා අවස්ථාව සලසා දීමට පියවර ගෙන ඇති බව කොළඹ කොටස් වෙළෙඳපොළේ විධායක උප සභාපති නිරෝෂන් විජේසුන්දර මහතා පවසයි.

මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ, සිසුන් තුළ කොටස් වෙළෙඳපොළ පිළිබඳ මූලික දැනුම වර්ධනය කිරීම සහ අනාගතයේදී ඔවුන් සාර්ථක ව්‍යවසායකයින් බවට පත්වීමට අවශ්‍ය මූල්‍ය දැනුම ලබාදීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ බවය.

ඒ අනුව, වයස අවුරුදු 18ට වැඩි, 13 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සිසුන්ට මෙම වැඩසටහන සඳහා අයදුම් කිරීමේ හැකියාව පවතී.

ඒ සඳහා අයදුම් කරන සිසුන් කොළඹ කොටස් වෙළෙඳපොළ මඟින් හඳුන්වා දෙන පාඨමාලාවක් සම්පූර්ණ කළ යුතු අතර, අනතුරුව පැවැත්වෙන විභාගයෙන් සමත්වීමෙන් පසු එක් සිසුවෙකුට රුපියල් 10,000ක ආයෝජන අවස්ථාවක් හිමිවන බවද ඔහු පැවසීය.

මෙම වැඩසටහන සඳහා රුපියල් මිලියන 500ක මුදලක් වෙන් කර ඇති බව සඳහන් කළ විජේසුන්දර මහතා, නාගරික පාසල්වලට පමණක් සීමා නොවී ග්‍රාමීය ප්‍රදේශවල සහ අඩු පහසුකම් සහිත පාසල්වල සිසුන්ටද මෙම අවස්ථාව ලබාදීමට අපේක්ෂා කරන බව පැවසීය.

කොටස් වෙළෙඳපොළ පිළිබඳ ප්‍රායෝගික අවබෝධයක් ලබාදීම තුළින් සිසුන්ට අනාගතයේදී තම ධනය වර්ධනය කරගැනීමට මෙන්ම ව්‍යවසායකයින් බවට පත්වූ පසු කොළඹ කොටස් වෙළෙඳපොළ හරහා ප්‍රාග්ධනය රැස්කර ගැනීමටද අවශ්‍ය මූලික පදනම සකස් කිරීම මෙම වැඩසටහනේ තවත් අරමුණක් බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

එහිදී අදහස් දැක්වූ කොළඹ කොටස් වෙළෙඳපොළේ විධායක උප සභාපති නිරෝෂන් විජේසුන්දර මහතා,

“ඊයේ දිනයේදී අතිගරු ජනාධිපතිතුමා සිය අයවැය ප්‍රකාශනයේදී ‘සැමට කොටසක්, සැමට ඒකකයක්’ යන සංකල්පය පිළිබඳව සඳහන් කළා. ඒ අනුව, වයස අවුරුදු 18ට වැඩි, 13 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සෑම සිසුවෙකුටම මේ සඳහා අයදුම් කිරීමේ හැකියාව තිබෙනවා. ඔවුන් අයදුම් කිරීමෙන් අනතුරුව අප විසින් හඳුන්වා දෙනු ලබන පාඨමාලාවක් හැදෑරිය යුතුයි. එම පාඨමාලාව හැදෑරීමෙන් පසුව විභාගයක් පැවැත්වෙනවා. එම විභාගයෙන් සමත් වන සෑම සිසුවෙකුටම රුපියල් 10,000ක ආයෝජන අවස්ථාවක් හිමි වෙනවා.

මෙම වැඩසටහන හරහා අපේක්ෂා කරන්නේ සෑම දරුවෙකුටම කොටස් වෙළෙඳපොළ තුළින් ආයෝජනය කර ලාභයක් උපයා ගැනීමට ඇති හැකියාව පිළිබඳ අවබෝධයක් ලබාදීමයි. එමෙන්ම, අනාගතයේදී ඔවුන් ව්‍යවසායකයින් බවට පත්වූ පසු කොළඹ කොටස් වෙළෙඳපොළ හරහා ප්‍රාග්ධනය සපයා ගැනීමට හැකියාවක් පවතින බව තහවුරු කරදීමත් මෙම වැඩසටහන හඳුන්වාදීමේ අරමුණක්. මේ සඳහා රුපියල් මිලියන 500ක මුදලක් වෙන් කර තිබෙනවා. මෙම වැඩසටහන හරහා ග්‍රාමීය ප්‍රදේශවලට ගොස් අඩු පහසුකම් සහිත පාසල්වල දරුවන්ටත් මෙම අවස්ථාව ලබාදීමට අපේක්ෂා කරනවා. ''

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

 දිලිත්, විමල් හා උදය ඇතුළු පිරිසට එරෙහිව නඩු නිමිත්තක් තිබේද? නියෝගය ජනවාරි 12 වැනිදා

දිලිත්, විමල් හා උදය ඇතුළු පිරිසට එරෙහිව නඩු නිමිත්තක් තිබේද? නියෝගය ජනවාරි 12 වැනිදා

 සද්ධාරතන උපවාස භූමියට ආවේ කාගේ වුවමනාවකට ද? ආණ්ඩුවටත් චෝදනාවක්...

සද්ධාරතන උපවාස භූමියට ආවේ කාගේ වුවමනාවකට ද? ආණ්ඩුවටත් චෝදනාවක්...

අයවැය විවාදය අරඹමින් පෙර අයවැයේ කරනවා කියපුවා සජිත් එකින් එක දිගහරියි | Ada Derana

අයවැය විවාදය අරඹමින් පෙර අයවැයේ කරනවා කියපුවා සජිත් එකින් එක දිගහරියි | Ada Derana

2027 අයවැය යෝජනා පසුවිපරම් කථිකාව - ''ආර්ථික ස්ථායිකරණය අවසන්...රට වර්ධන මාවතට පිවිසිලා''

2027 අයවැය යෝජනා පසුවිපරම් කථිකාව - ''ආර්ථික ස්ථායිකරණය අවසන්...රට වර්ධන මාවතට පිවිසිලා''

''අනුරාධපුරය රැකගත යුතුයි කියලා අමුතුවෙන් සිහිපත් කරන්න දෙයක් නැහැ... ඒක අපේ හදවත වගේ'' | Ada Derana

''අනුරාධපුරය රැකගත යුතුයි කියලා අමුතුවෙන් සිහිපත් කරන්න දෙයක් නැහැ... ඒක අපේ හදවත වගේ'' | Ada Derana

අයවැය ගැන ජනතාවට හිතුණු දේ | Ada Derana

අයවැය ගැන ජනතාවට හිතුණු දේ | Ada Derana

 අයවැය අරන් ජනපති පාර්ලිමේන්තුවට...

අයවැය අරන් ජනපති පාර්ලිමේන්තුවට...

 අකාලයේ මිලිනවී ගිය සකුරා මල

අකාලයේ මිලිනවී ගිය සකුරා මල

 කල් ගිය රනිල්ගේ නඩුව... සුගීෂ්වර තවදුරටත් රිමාන්ඩ්... ජොන්ස්ටන්ගේ නඩුවත් කල්යයි

කල් ගිය රනිල්ගේ නඩුව... සුගීෂ්වර තවදුරටත් රිමාන්ඩ්... ජොන්ස්ටන්ගේ නඩුවත් කල්යයි

කස්සප හිමි මාරාන්තික උපවාසයක... සසුන රැකගන්න මිහින්තලා කටුසෑයේදී අධිෂ්ඨාන පූජාවක්

කස්සප හිමි මාරාන්තික උපවාසයක... සසුන රැකගන්න මිහින්තලා කටුසෑයේදී අධිෂ්ඨාන පූජාවක්

ඉදිරි දින කිහිපයේ දැඩි අවධානයෙන් ඉන්න ! | මුළු ලෝකයේම සිදුවෙන කාලගුණ වෙනස මෙන්න

ඉදිරි දින කිහිපයේ දැඩි අවධානයෙන් ඉන්න ! | මුළු ලෝකයේම සිදුවෙන කාලගුණ වෙනස මෙන්න

 මාරාන්තික උපවාසය ඇරඹීම ගැන හේතු කියන කස්සප හිමි

මාරාන්තික උපවාසය ඇරඹීම ගැන හේතු කියන කස්සප හිමි

අදත් රට පුරා දුක් දුන් කාලගුණය - ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ තද වැසි | Ada Derana

අදත් රට පුරා දුක් දුන් කාලගුණය - ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ තද වැසි | Ada Derana

දුරදිග ගිය දිට්වා ආපදා වන්දි ආරවුල...පොල්ලක් අරන් ඇවිත් ග්‍රාමසේවකට තඩිබාන්න යන හැටි CCTV කැමරාවේ...

දුරදිග ගිය දිට්වා ආපදා වන්දි ආරවුල...පොල්ලක් අරන් ඇවිත් ග්‍රාමසේවකට තඩිබාන්න යන හැටි CCTV කැමරාවේ...

අනුරාධපුර සත්‍යග්‍රහයේදී සිදුවූ දේ ගැන කස්සප හිමි දැන් කියන කතාව

අනුරාධපුර සත්‍යග්‍රහයේදී සිදුවූ දේ ගැන කස්සප හිමි දැන් කියන කතාව

Mobitel 1278
Lassana Flora

Spotlight

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

RMV කාර්යාලය අසල හොර 'RMV' නිවසක්

RMV කාර්යාලය අසල හොර 'RMV' නිවසක්

 1990 සුවසැරියට ඉන්දියාවෙන් බිලියන 1.72ක නව ගිලන්රථ 100ක්

1990 සුවසැරියට ඉන්දියාවෙන් බිලියන 1.72ක නව ගිලන්රථ 100ක්

 ජවිපෙ 37 වැනි ඉල්මහ විරු සමරුව අද

ජවිපෙ 37 වැනි ඉල්මහ විරු සමරුව අද

බෙංගාල බොක්ක යළි කැලඹෙයි - වැස්ස එක්ක කුණාටු අවදානමක්

බෙංගාල බොක්ක යළි කැලඹෙයි - වැස්ස එක්ක කුණාටු අවදානමක්

 වාහන 12ක් දකුණේ සමුප කොමසාරිස් අතට - වරුණිගේ වාහනයත් ඒ අතර

වාහන 12ක් දකුණේ සමුප කොමසාරිස් අතට - වරුණිගේ වාහනයත් ඒ අතර

නාගොඩ රෝහලේ සාදයකදී දොස්තරලා ගුටි ඇනගෙන

නාගොඩ රෝහලේ සාදයකදී දොස්තරලා ගුටි ඇනගෙන

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

තෑගි ඉල්ලපු රංජන් ජයලාල්ට මොකද වෙන්නේ ?

තෑගි ඉල්ලපු රංජන් ජයලාල්ට මොකද වෙන්නේ ?

මහජන කොමිසමට දීමනා මල්ලක්

මහජන කොමිසමට දීමනා මල්ලක්

රිළවෙක් බගවන්තලාවේ ලයිට් කපයි

රිළවෙක් බගවන්තලාවේ ලයිට් කපයි

වීථී පහන නිවන්න ගිය බිරිඳ සමග සැමියාත් සදහටම නිවී යයි

වීථී පහන නිවන්න ගිය බිරිඳ සමග සැමියාත් සදහටම නිවී යයි

"ගල්අඟුරු පාඩුව පාරිභෝගිකයන් මත පටවන්නේ නැත්නම් පෙත්සම අස්කර ගන්න සුදානම්"

"ගල්අඟුරු පාඩුව පාරිභෝගිකයන් මත පටවන්නේ නැත්නම් පෙත්සම අස්කර ගන්න සුදානම්"

එල් - නිනෝ ප්‍රබල වී වැස්ස තද වෙයි

එල් - නිනෝ ප්‍රබල වී වැස්ස තද වෙයි

කොළඹ යට වුණු හේතුව DCC මීටිමේදී හෙළිවෙයි

කොළඹ යට වුණු හේතුව DCC මීටිමේදී හෙළිවෙයි