
පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් අවහිර වී තිබූ බදුල්ල - බණ්ඩාරවෙල මාර්ගයේ උඩුවර හයේ කණුව අසල ප්‍රදේශය ගමනාගමන කටයුතු සඳහා යළි විවෘත කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.
අදාළ ප්‍රදේශයට අද (11) රාත්‍රී 7.50ට පමණ පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම අවහිර වී තිබුණි.

















































