header logo
Vallibel FD
Valible Le
ක්‍රීඩා
ශ්‍රී ලංකා - පාකිස්තාන පළමු ටෙස්ට් තරගය හෙට
ශ්‍රී ලංකා - පාකිස්තාන පළමු ටෙස්ට් තරගය හෙට
Mobitel 1278

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය හෙට (9) රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.

අයි.සී.සී. (ICC) ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ක්‍රියාත්මක වන මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පෙ.ව. 10:00 ට ආරම්භ වේ.

රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණය මෑතකදී පාකිස්තාන කණ්ඩායමට එතරම් වාසිදායක තත්ත්වයක් පෙන්නුම් කර නැති පිටියක් ලෙස සැලකේ.

2021 වසරේදී දකුණු අප්‍රිකාවට එරෙහිව ලැබූ ජයග්‍රහණයෙන් පසු, ඔවුන් මෙම පිටියේ ක්‍රීඩාකළ අවසන් ටෙස්ට් තරග 6න් ජයග්‍රහණය කිරීමට හැකි වී ඇත්තේ එක් තරගයක් පමණි.

මෙම සංචාරය ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතා වැදගත් වන අතර, ශ්‍රී ලංකාව පාකිස්තානයේදී ටෙස්ට් තරගාවලියකට ක්‍රීඩා කරනු ලබන්නේ වසර 7කට පසුවය.

අවසන් වරට 2019 වසරේදී පාකිස්තානයේ සංචාරය කළ අවස්ථාවේදී තරග 1-0ක් ලෙස සත්කාරකයන් හමුවේ පරාජය වීමට ශ්‍රී ලංකාවට සිදුවිය.

එමෙන්ම 2000 වසරේදී සනත් ජයසූරියගේ නායකත්වයෙන් යුත් තරග 2-1ක ජයක් වාර්තා කිරීමෙන් පසු, මේ දක්වා ගත වූ වසර 26ක කාලය තුළ ශ්‍රී ලංකාවට පාකිස්තාන බිමේදී ටෙස්ට් තරගාවලි ජයක් වාර්තා කිරීමට හැකිවී නැත.

දෙරට අතර අවසන් වරට ටෙස්ට් තරගාවලියක් පවත්වා ඇත්තේ 2023 වසරේ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙනි.

එම තරගාවලිය තරග 2-0ක් ලෙස ජය ගැනීමට පාකිස්තානය සමත් විය.

දෙරට අතර මෙතෙක් පවත්වා ඇති සමස්ත ටෙස්ට් තරග සංඛ්‍යාව 59කි.

එහිදී ශ්‍රී ලංකාව තරග 17ක් ජයගෙන ඇති අතර, පාකිස්තානය තරග 23ක් ජයගෙන තිබේ. තවත් තරග 19ක් ජයපරාජයෙන් තොරව අවසන් වී ඇත.

ඉන් පාකිස්තානයේදී ටෙස්ට් තරග 23 පැවැත්වී ඇති අතර, ශ්‍රී ලංකාව තරග 6ක්ද, පාකිස්තානය තරග 9ක් ද ජයගෙන ඇත. තරග 8ක් ජයපරාජයෙන් තොරව නිමාවට පත්ව තිබේ.

MostRead
Mobitel 1278
VideoStories
ලංකාවට ඔළුව උස්සන්නම දෙන්නේ නැති බෙංගාල බොක්ක..

ලංකාවට ඔළුව උස්සන්නම දෙන්නේ නැති බෙංගාල බොක්ක..

නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන කිහිපයක් කුඩුපට්ටම් වෙයි...

නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන කිහිපයක් කුඩුපට්ටම් වෙයි...

ගිරිඋල්ලටත් මහ වැසි...

ගිරිඋල්ලටත් මහ වැසි...

PSTA පනතේ රඟ එක පෙළට කියන ජන අරගලය

PSTA පනතේ රඟ එක පෙළට කියන ජන අරගලය

''දැන් ආණ්ඩුවේ බලය ඉවරයි, සීනි බෝල දීලා ජනතාව රවට්ටන්න හදන්නේ'' | Ada Derana

''දැන් ආණ්ඩුවේ බලය ඉවරයි, සීනි බෝල දීලා ජනතාව රවට්ටන්න හදන්නේ'' | Ada Derana

ගාල්ලටත් මහ රෑ දැනෙන වැස්සක් | Ada Derana

ගාල්ලටත් මහ රෑ දැනෙන වැස්සක් | Ada Derana

 එළැඹෙන 11 වැනිදා කාලගුණයට සිදුවන දේ

එළැඹෙන 11 වැනිදා කාලගුණයට සිදුවන දේ

''කොළඹ කාණුව ගැන අහන්න වඩාත්ම සුදුසු නගරාධිපතිනිය'' - ''කොළඹට වැහැලා තියෙනවා'' | Ada Derana

''කොළඹ කාණුව ගැන අහන්න වඩාත්ම සුදුසු නගරාධිපතිනිය'' - ''කොළඹට වැහැලා තියෙනවා'' | Ada Derana

වැස්සෙන් පස්සේ කටඇරිය බල්තසාර්.. | Ada Derana

වැස්සෙන් පස්සේ කටඇරිය බල්තසාර්.. | Ada Derana

රුවන්වැලි මහා සෑය අසලසත්‍යග්‍රහ භූමියෙන් ඉවත්වන ලෙස කස්සප හිමි ඇතුළු පිරිසට නියෝග

රුවන්වැලි මහා සෑය අසලසත්‍යග්‍රහ භූමියෙන් ඉවත්වන ලෙස කස්සප හිමි ඇතුළු පිරිසට නියෝග

පොඩි වෙලාවකින් කොළඹ යට කළ මහ වැස්ස - ''බැණ බැණ ඉඳලා වැඩක් නෑ ,භාරගත්තා නම් වැඩේ කරන්න ඕනේ''

පොඩි වෙලාවකින් කොළඹ යට කළ මහ වැස්ස - ''බැණ බැණ ඉඳලා වැඩක් නෑ ,භාරගත්තා නම් වැඩේ කරන්න ඕනේ''

වෘත්තීය සමිති ජාතික සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් - ''කලබල වෙන්න එපා..ආණ්ඩුවට වසර 2යි'' | Ada Derana

වෘත්තීය සමිති ජාතික සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් - ''කලබල වෙන්න එපා..ආණ්ඩුවට වසර 2යි'' | Ada Derana

තෙත පිළිබඳ ප්‍රශ්නයක් නිසා වියළි මිරිස් කන්ටේනර් 64ක් තවමත් වරායේ - ඇමති වසන්ත ගැටලුවට මැදිහත් වෙයි

තෙත පිළිබඳ ප්‍රශ්නයක් නිසා වියළි මිරිස් කන්ටේනර් 64ක් තවමත් වරායේ - ඇමති වසන්ත ගැටලුවට මැදිහත් වෙයි

ටොෆි කොළවල ඔතා මෙරටට ගෙන ආ කුෂ් හා හෂීෂ්.. වටිනාකම රු. කෝටි 23ක්| Ada Derana

ටොෆි කොළවල ඔතා මෙරටට ගෙන ආ කුෂ් හා හෂීෂ්.. වටිනාකම රු. කෝටි 23ක්| Ada Derana

''අද ඔබ ඒකාධිපති වියරුවේ පියා බවට පත්වෙලා'' - ''විපක්ෂයේ විරෝධය මත ජනපති අඩියක් පස්සට ගත්තා''

''අද ඔබ ඒකාධිපති වියරුවේ පියා බවට පත්වෙලා'' - ''විපක්ෂයේ විරෝධය මත ජනපති අඩියක් පස්සට ගත්තා''

Mobitel 1278
Lassana Flora
Spotlight
 අනුරගේ පවුලේ ආදායම ජනපති වැටුපයි - සජිත් ලක්ෂ 825කට වඩා ණයයි

අනුරගේ පවුලේ ආදායම ජනපති වැටුපයි - සජිත් ලක්ෂ 825කට වඩා ණයයි

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 ජලාශ අටම පීරී භූකම්පන අවදානමක්

ජලාශ අටම පීරී භූකම්පන අවදානමක්

 11වැනිදාට පසු කාලගුණයේ කැලඹීමක්?

11වැනිදාට පසු කාලගුණයේ කැලඹීමක්?

 දීපාවලී දිනය අදයි

දීපාවලී දිනය අදයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

 ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

 ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

දවසේ කාටූන් විස්තරේ |

දවසේ කාටූන් විස්තරේ |

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ