header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
පාසල යනු විභාග සමත්වීම සඳහා පමණක් අධ්‍යාපනය ලබා දෙන තැනක් නොවෙයි - අගමැති

Mobitel 1278

පාසල යනු විභාග සමත්වීම සඳහා පමණක් අධ්‍යාපනය ලබා දෙන ස්ථානයක් නොවන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

අග්‍රාමාත්‍යවරිය පෙන්වා දෙනුයේ නායකත්වය, කණ්ඩායම් හැඟීම සහ ජීවිතයට වටිනාකම් දරුවන් තුළ වර්ධනය කරන වැදගත් ස්ථානය බවට පාසල පත්විය යුතු බවය.

ඊයේ (30) කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයීය වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය සඳහා එක්වෙමින් ඇය මේ බව පැවසුවාය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ විභාගවලින් ඉහළ ප්‍රතිඵල ලබාගන්නා දරුවන්ට පමණක් නොව ක්‍රීඩාව, කලාව සහ විෂය සමගාමී ක්‍රියාකාරකම් ඇතුළු විවිධ ක්ෂේත්‍රයන්හී දක්ෂතා දක්වන දරුවන්ගේ හැකියාවද හඳුනාගෙන ඒවා නිසි ඇගයීමට ලක් කිරීම වැදගත් වන බවය.

එහිදී විශේෂයෙන් උසස් පෙළ ශ්‍රේණිවල පිරිමි දරුවන් පාසල් අධ්‍යාපන පද්ධතියෙන් ක්‍රමයෙන් ගිලිහී යාම පිළිබඳ සඳහන් කළ අග්‍රාමාත්‍යවරිය එම තත්ත්වයට බලපාන හේතු පිළිබඳව ගැඹුරින් සොයා බැලීමේ අවශ්‍යතාවද අවධාරණය කළාය.

දරුවන්ට ආදරය, රැකවරණය සහ සමාජය තුළ සාර්ථකව ජීවත්වීමට අවශ්‍ය කුසලතා පාසල තුළින් ලබාදිය යුතු බවත්, ඒ සඳහා දරුවන් පාසල තුළ රඳවාගත හැකි ආකර්ෂණීය හා සහායක ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීම පාසල් පද්ධතියේ වගකීමක් බවත් අග්‍රාමාත්‍යවරිය මෙහිදී සඳහන් කළාය.

අද වන විට වේගයෙන් වෙනස් වන ලෝකයක දැනුම, තාක්ෂණය සහ රැකියා ක්ෂේත්‍රය දිනෙන් දින වෙනස් වන බැවින්, ජීවිතය යනු හුදෙක් පොතපතේ දැනුමට හෝ ඩිජිටල් උපාංගවලට පමණක් සීමා වූවක් නොවිය යුතු බව පැවසූ අග්‍රාමාත්‍යවරිය, ජීවිත කාලය පුරා ඉගෙන ගැනීමට සහ සමාජය නිවැරදිව තේරුම් ගැනීමට ඇති ශක්‍යතාවන්  වර්ධනය කර නොගතහොත් , ඉදිරියේදී ලෝකය ජය ගැනීම දුෂ්කර වන බවද අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය.

MostRead
Mobitel 1278
VideoStories
පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

 කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

 පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

 ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

 ලාල් කාන්තට මාදුගොඩ දුන්න රිටන් එක "ආණ්ඩුව බූරුවන්ට දුන්නාම පොලීසිය බල්ලට යනවා"

ඥාතීන්ගේ සෝ සුසුම් මැද ඉෂාර අවසන් ගමන් යයි..

හිටපු ඇමති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4කට හා මෝටර් රථ 2කට අල්ලස් කොමිසමෙන් තහනමක්|

 කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

 අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

 වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ