
එයාර්බස් සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා අද (28) කොළඹ ත්රිපුද්ගල ස්ථිර මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවට ඉදිරිපත් කළේය.
එහි වාර්තාව මේ මස 30 වැනිදා තම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා ඊයේ (27) නියෝග කර තිබුණි.




















































