header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්මේ අරමුණ ඇමති නලින්ද පෙන්වයි
අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්මේ අරමුණ ඇමති නලින්ද පෙන්වයි
Mobitel 1278

අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම යනු පූජා භූමි නගරය සංවර්ධනය, සංරක්ෂණ්‍ය කිරීම සඳහා ගෙන එන වැඩසටහනක් බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

මේ වන විට සමාජයේ අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම සම්බන්ධයෙන් පවතින ආන්දෝලනාත්මක මත සම්බන්ධව අදහස් දක්වමින් අමාත්‍යවරයා අද (27) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මේ බව පැවසීය.

මෙම වැඩසටහන සඳහා අටමස්ථානාධිපති හිමි ඇතුළු නායක ස්වාමීන්වහස්නේලා හත්නම මෙන්ම රජයේ දෙපාර්තමේන්තු රැසක් එක්ව මෙම සැලසුම් සකස් කළ බවත් පැවසූ අමාත්‍යයරයා මේ සම්බන්ධව අවස්ථා කිහිපයකදී ජනාධිපතිවරයාද එක්ව සාකච්ඡා පැවැත්වූ බවත් සඳහන් කළේය.

කෙසේ නමුත් මෙම වැඩසටහන මගින් පූජා භූමිය තුළ අන් කිසිවක් සිදුනොවන බවත් පැවසූ අමාත්‍යවරයා සමාජයේ මේ සම්බන්ධව යම් විවිධ පාර්ශ්වයන් මගින් අසත්‍ය ප්‍රචාර ගෙන යමින් පවතින බවද පැවසීය.

පූජා භූමි සංවර්ධන සැලැස්ම යටතේ ප්‍රදේශයේ ජනතාව ඉවත් කිරීමක් සිදුවන්නේදැයි මාධ්‍යවේදියෙකු විසින් අමාත්‍යවරයා වෙත මෙහිදී පැනයක් යොමු කළ අතර එහිදී පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා පැවසුවේ එවැනි කිසිවක් සිදු නොවනු ඇති බවය.

කෙසේ නමුත් පූජා භූමි සංවර්ධන සැලැස්ම යටතේ අනවසර පදිංචිකරුවන් සිටීනම් ඔවුන්ට වෙනත් ස්ථානයක පදිංචි කරවීමට අවශ්‍ය කටයුතු කරනු ඇති බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේය.

"මේ අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කරන්නේ අති ගෞරවණීය අටමස්ථානානයේ අපේ නායක හාමුදුරුවන් වහන්සේලා හත්නම ඇතුළුව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ඒ වගේම ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, අපේ නුවරගම් පළාතේ ප්‍රාදේශීය ලේකම්, පොලිස්පති. පුරා විද්‍යා දෙපාර්තමේන්තුව, සංස්කෘතික අරමුදල ඇතුළු මේ සියලු නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් සහ අපේ අටමස්ථානාධිපති නායක හාමුදුරුවන්ගේ අනුශාසකත්වයෙන්. එතකොට මේ පූජා නගරය සංවර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලක්. මේක මාස කිහිපයකට කළින් තමයි සාකච්ඡාව ආරම්භ වුණේ, ඒ පිළිබඳව සැලසුම් සකස් කරන්නත් ඉදිරිපත් වුණේ, ජනාධිපතිතුමත් අවස්ථා කිහිපයකදී මේකට සම්බන්ධ වුණා. ඒ සාකච්ඡාවට අපේ අතිගෞරවණීය අටමස්ථානාධිපති නායක හාමුදුරුවොත් සම්බන්ධ වුණා. මේක මේ පූජා නගරය සංවර්ධනය, සංරක්ෂණය කිරීම සඳහා ගෙන වන වැඩසටහනක්.  හැබැයි ඔබට පේනවා මේ විහාරමහාදේවියේ හිටපු ටීම් එකම දැන් ටක් ගාලා එතන ඉවර වෙච්ච ගමන් පනිනවා මේ වැඩේට. මේ අයට තියෙන්නේ රට අස්ථාවර කරන වැඩසටහනක් මිසක් ජනතාව තුළ ජාති, ආගම පදනම් කරගෙන සැක සංකා ඇති කිරීමේ වැඩසටහනක් මිසක් එහෙම දේශපාලනයක් නෑ."

MostRead
Mobitel 1278
VideoStories
ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

 මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

 නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ රාජාංගනය ජලාශයේ  වාන් දොරටු 6ක් විවෘත කෙරේ

මහ වැසි හමුවේ රාජාංගනය ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කෙරේ

Mobitel 1278
Lassana Flora
Spotlight
'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක්  | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක් | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

 අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..