header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
විදුලි කප්පාදුවට බාල ගල් අඟුරු හේතුවක්ද ?

Mobitel 1278

නොරොච්චෝලේ විදුලි බලාගාරය සඳහා ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු භාවිත කිරීම හේතුවෙන් විදුලි කප්පාදුවකට යාමට සිදුවූ බවට පළවන චෝදනා සත්‍යයෙන් තොර බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අද (20) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

අමාත්‍යවරයා පැවසුවේ බලාගාරයේ ජනක යන්ත්‍ර 1 නඩත්තු කටයුතු සඳහා පසුගිය ජූලි මස සිට සැප්තැම්බර් මස 4 දක්වා කාලය තුළ වසා තැබූණු බවත් සැප්තැම්බර් 4 සිට මේ සඳහා භාවිත කරන ලද්දේ අලුතින් ගෙන ආ ගල් අඟුරු බවය.

මේ හේතුවෙන් නොරොච්චෝල බලාගාරය හේතුවෙන් විදුලි කප්පාදුවක් සිදුවූ බවට පලවන වාර්තා ප්‍රතික්ෂේප කරමින් අමාත්‍යවරයා පැවසුවේ මෙම ජනක යන්ත්‍රය බිඳ වැටීම සම්බන්ධවද අභ්‍යන්තර පරීක්ෂණයක් සිදුවෙමින් පවතින බවය.

"නොරොච්චෝල බලාගාරයේ ජනක යන්ත්‍ර අංක 1 නඩත්තු කටයුතු සඳහා දින 61ක් වහලා තියලා. ඒ කියන්නේ ජූලි 30 ඉඳලා අගෝස්තු මාසයේත්, සැප්තැම්බර් මාසයේත් නඩත්තු කටයුතුවලට වහලා තියපු එකක් තමයි මේක. ඊළඟට මේ සැප්තැම්බර් 4 වෙනිදා ඉඳලා මේවායේ භාවිතා කරන්නේ අලුත් ගල් අඟුරු. ඒ නිසා ඔය චෝදනා කිසිවක් මේකට අදාළ වෙන්නේ නෑ. මොකද නොරොච්චෝලේ බලාගාරයේ විදුලි ජනක යන්ත්‍ර අක්‍රීය වීම කියන එක විටින් විට සිද්ධ වෙනවා. දැන් ඒක සම්බන්ධ කරනවා මේ ගල් අඟුරුවල ප්‍රමිතිය සම්බන්ධයෙන්. එහෙම ප්‍රශ්නයක් නෑ මොකද මේ ජනක යන්ත්‍රය මාස දෙකක් තිස්සේම නඩත්තු කටයුතු හේතුවෙන් වහලා තියපු එකක්. ඊට පස්සේ සැප්තැම්බර් 4 වෙනිදා ඉඳලා අලුත් නැව්වලින් එන ගල්අඟුරු තමයි භාවිතා වෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා හෙටින් පසුව මේක යථා තත්ත්වයට පත්වෙයි කියලා. ඒ වගේම මේ පළවෙනි ජනක යන්ත්‍රය බිඳ වැටුණේ කොහොමද කියන එක සම්බන්ධයෙන් මේ වන විට අභ්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වෙමින් පවතිනවා."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අධි අවදානම් අලි ඇතුන් 13ක් ගැන වයිල්ඩ් ටස්කර් සංවිධානයෙන් හෙළිදරව්වක්

තවමත් හදවත් කකියන කාවන්තිස්ස හස්තියාගේ මරණය

ආණ්ඩුවේ මර්දනය ගැන සැරට කිව්ව දිලිත්

ආණ්ඩුවේ මර්දනය ගැන සැරට කිව්ව දිලිත්

පැය 2කට පසු අල්ලස් කොමිසමෙන් එළියට ආ ජී.එල් - එන්න කියපු හේතුව හෙළිකරයි

 “වලානෙන් කියලා 15ක් විතර ආවා...කාවන්තිස්සට වෙඩිතිබ්බා කියලා වැරැද්ද පිළිගන්න ඕනේ කිව්වා”

නාමල්ගේ අත්අඩංගුවට පත් ලේකම් ගැන මොනවද දන්නේ ? | Ada Derana

මහින්ද කහඳගම පොහොට්ටුවේ නෙවෙයිද? | Ada Derana

අකුරණ මහා අනතුර ගැන පොලීසිය කරුණු කියයි

අකුරණ මහා අනතුර ගැන පොලීසිය කරුණු කියයි

රටම හොයපු අග්බෝ... | නාච්චාදූව රක්ෂිතයෙන් සොයාගත් හැටි |  අද දෙරණට ලැබුණු සුවිශේෂි දර්ශන පෙළක්...

විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ  සත්‍යග්‍රහය අද සිව්වන දිනටත්

තරුණිය පැදවූ යතුරුපැදිය සහ මෝටර් රථයක්  මුහුණට මුහුණ ගැටී සිදුවූ බිහිසුණු අනතුර

අපවත් වී වදාළ ගැටඹේ හිමියන්ගේ දේහය රාජෝපවනාරාමයට ගෙන ආ අයුරු

නීතිය ගැන අවසන් වගකිවයුත්තා කවුද ? - ''අධිකරණ තීරණයන්ට අපි යටත් වෙනවා | Ada Derana

රට හොල්ලපු හැටි කියන හරිනි - ''ගැහැණු අපි එක මිටට...හරිම සතුටුයි මූණවල් දකිද්දි'' | Ada Derana

 ඥානසාර හිමි වෙනුවෙන් බලන්ගොඩින් පෙන්වූ භික්ෂු බලය..."එක හඬින්ම කියා සිටින්නේ නිදහස ලබාදෙන්න"

Lassana Flora
Spotlight
ගැටඹේ මහ නාහිමිගේ දේහයට ගෞරව දක්වන්න මහ පිරිසක් - අවසන් කටයුතු හෙට පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්

පිළිගැනීමක් හෝ ආරක්ෂාවක් දී නෑ - තායි නියෝජ්‍ය අගමැතිනියට ලංකාවේදී කුඩම්මාගේ සැලකිලි

 හජ් වන්දනා පනත ගෙන ඒමට හැකිවීම විශාල ජයක් - බුද්ධ ශාසන ඇමති

අධිවේගයේ ආසන පටි නීතිය කැඩූ 5,200කට දඩ

අධිවේගයේ ආසන පටි නීතිය කැඩූ 5,200කට දඩ

දින තුනක් පැය බැගින් විදුලි කප්පාදුවක් - රටම කලාප 4කට බෙදයි

සැමියා රටගිය බිරින්දෑවරුන්ට ආතතිය

සැමියා රටගිය බිරින්දෑවරුන්ට ආතතිය

2024-2026 අවුරුදු 2දී සූර්ය පැනල විදුලි ධාරිතාව දෙගුණයකින් ඉහළට

රට පුරා සිදුවූ හදිසි විදුලි බිඳ වැටීම | "මෙහෙම නම් ඇමතිවරයෙක් ඉඳලා වැඩක් නෑ"

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

මුස්ලිම් විවාහ පනතට මුස්ලිම් කාන්තා ක්‍රියාකාරීහු සංශෝධන ඉල්ලති | Ada Derana

 බැසිල්ගේ 'ෆයිල්' නීතිපතිට - රතු නිවේදනයට වැඩ අරඹයි | Ada Derana

 විදුලි බිල වැඩි කරන්න යළි ඉල්ලීමක් | Ada Derana

විදුලි බිල වැඩි කරන්න යළි ඉල්ලීමක් | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 අද ලෝක ආහාර දිනය | බඩගින්න නැති හෙට දවසක් උදෙසා අස්වැන්නෙන් පිරුණු ලොවක් තනමු | Ada Derana

 පාගමනේ ආ හිමිවරු ජනපති කන්තෝරුව ළඟ රැය පහන් කරති | Ada Derana