header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
සුරක්ෂා සිසු රක්ෂණාවරණයට නව ප්‍රතිලාභ රැසක්

Mobitel 1278

2026/2027 වර්ෂය සඳහා ක්‍රියාත්මක සුරක්ෂා සිසු රක්ෂණාවරණ වැඩසටහනට නව ප්‍රතිලාභ රැසක් එක් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව, කර්ණශංඛ උපකරණ අලුත්වැඩියාව සඳහා රුපියල් 75,000ක් දක්වා ප්‍රතිලාභ ලබාදීමටත්, නිදන්ගත රෝග සඳහා දීර්ඝකාලීනව ඖෂධ ලබාගන්නා සිසුන්ට රුපියල් 20,000ක් දක්වා ප්‍රතිලාභ ලබාදීමටත් පියවර ගෙන ඇත.

එමෙන්ම, සමේ පිළිකා හඳුනාගැනීම ඇතුළු නම් කර ඇති විශේෂ රෝග පරීක්ෂණ සඳහා රුපියල් 20,000ක් දක්වා ප්‍රතිලාභ ලබාදීමට ද යෝජනා කර තිබේ.

අසාධ්‍ය රෝග කාණ්ඩය යටතේ ආවරණය වන ප්‍රතිලාභ ද පුළුල් කර ඇති අතර, පිළිකා ප්‍රතිකාර හා ඊට අදාළ පරීක්ෂණ, PET Scan පරීක්ෂණ සහ හදිසි අනතුරු හේතුවෙන් සිදුකරන ඇතැම් සන්ධි ප්‍රතිස්ථාපන ශල්‍යකර්ම සඳහා වැයවන වියදම් ද ඊට ඇතුළත් කර ඇත.

තවද, අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින ආයතන මගින් සංවිධානය කරනු ලබන අධ්‍යාපන චාරිකා, ක්‍රීඩා උත්සව ඇතුළු ක්‍රියාකාරකම් අතරතුර සිදුවන හදිසි අනතුරු හේතුවෙන් සිසු ජීවිත හානි සිදුවුවහොත් රුපියල් 100,000ක ප්‍රතිලාභයක් ලබාදීමට ද ප්‍රතිපාදන සලසා තිබේ.

2026 සැප්තැම්බර් 1 වනදා සිට 2027 අගෝස්තු 31 වනදා දක්වා කාලසීමාවට අදාළව මෙම නව ප්‍රතිලාභ ඇතුළත් කර සුරක්ෂා සිසු රක්ෂණාවරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.

රජයේ පාසල්, රජයේ අනුමත පෞද්ගලික පාසල්, පිරිවෙන් සහ උපකෘත විශේෂ පාසල්වල ඉගෙනුම ලබන සිසුන්ට මෙම වැඩසටහන යටතේ ප්‍රතිලාභ හිමිවේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අධි අවදානම් අලි ඇතුන් 13ක් ගැන වයිල්ඩ් ටස්කර් සංවිධානයෙන් හෙළිදරව්වක්

තවමත් හදවත් කකියන කාවන්තිස්ස හස්තියාගේ මරණය

ආණ්ඩුවේ මර්දනය ගැන සැරට කිව්ව දිලිත්

ආණ්ඩුවේ මර්දනය ගැන සැරට කිව්ව දිලිත්

පැය 2කට පසු අල්ලස් කොමිසමෙන් එළියට ආ ජී.එල් - එන්න කියපු හේතුව හෙළිකරයි

 “වලානෙන් කියලා 15ක් විතර ආවා...කාවන්තිස්සට වෙඩිතිබ්බා කියලා වැරැද්ද පිළිගන්න ඕනේ කිව්වා”

නාමල්ගේ අත්අඩංගුවට පත් ලේකම් ගැන මොනවද දන්නේ ? | Ada Derana

මහින්ද කහඳගම පොහොට්ටුවේ නෙවෙයිද? | Ada Derana

අකුරණ මහා අනතුර ගැන පොලීසිය කරුණු කියයි

අකුරණ මහා අනතුර ගැන පොලීසිය කරුණු කියයි

රටම හොයපු අග්බෝ... | නාච්චාදූව රක්ෂිතයෙන් සොයාගත් හැටි |  අද දෙරණට ලැබුණු සුවිශේෂි දර්ශන පෙළක්...

විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ  සත්‍යග්‍රහය අද සිව්වන දිනටත්

තරුණිය පැදවූ යතුරුපැදිය සහ මෝටර් රථයක්  මුහුණට මුහුණ ගැටී සිදුවූ බිහිසුණු අනතුර

අපවත් වී වදාළ ගැටඹේ හිමියන්ගේ දේහය රාජෝපවනාරාමයට ගෙන ආ අයුරු

නීතිය ගැන අවසන් වගකිවයුත්තා කවුද ? - ''අධිකරණ තීරණයන්ට අපි යටත් වෙනවා | Ada Derana

රට හොල්ලපු හැටි කියන හරිනි - ''ගැහැණු අපි එක මිටට...හරිම සතුටුයි මූණවල් දකිද්දි'' | Ada Derana

 ඥානසාර හිමි වෙනුවෙන් බලන්ගොඩින් පෙන්වූ භික්ෂු බලය..."එක හඬින්ම කියා සිටින්නේ නිදහස ලබාදෙන්න"

Lassana Flora
Spotlight
ගැටඹේ මහ නාහිමිගේ දේහයට ගෞරව දක්වන්න මහ පිරිසක් - අවසන් කටයුතු හෙට පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්

පිළිගැනීමක් හෝ ආරක්ෂාවක් දී නෑ - තායි නියෝජ්‍ය අගමැතිනියට ලංකාවේදී කුඩම්මාගේ සැලකිලි

 හජ් වන්දනා පනත ගෙන ඒමට හැකිවීම විශාල ජයක් - බුද්ධ ශාසන ඇමති

අධිවේගයේ ආසන පටි නීතිය කැඩූ 5,200කට දඩ

අධිවේගයේ ආසන පටි නීතිය කැඩූ 5,200කට දඩ

දින තුනක් පැය බැගින් විදුලි කප්පාදුවක් - රටම කලාප 4කට බෙදයි

සැමියා රටගිය බිරින්දෑවරුන්ට ආතතිය

සැමියා රටගිය බිරින්දෑවරුන්ට ආතතිය

2024-2026 අවුරුදු 2දී සූර්ය පැනල විදුලි ධාරිතාව දෙගුණයකින් ඉහළට

රට පුරා සිදුවූ හදිසි විදුලි බිඳ වැටීම | "මෙහෙම නම් ඇමතිවරයෙක් ඉඳලා වැඩක් නෑ"

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

මුස්ලිම් විවාහ පනතට මුස්ලිම් කාන්තා ක්‍රියාකාරීහු සංශෝධන ඉල්ලති | Ada Derana

 බැසිල්ගේ 'ෆයිල්' නීතිපතිට - රතු නිවේදනයට වැඩ අරඹයි | Ada Derana

 විදුලි බිල වැඩි කරන්න යළි ඉල්ලීමක් | Ada Derana

විදුලි බිල වැඩි කරන්න යළි ඉල්ලීමක් | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 අද ලෝක ආහාර දිනය | බඩගින්න නැති හෙට දවසක් උදෙසා අස්වැන්නෙන් පිරුණු ලොවක් තනමු | Ada Derana

 පාගමනේ ආ හිමිවරු ජනපති කන්තෝරුව ළඟ රැය පහන් කරති | Ada Derana