
ප්රකාශයක් ලබාදීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණි හිටපු අමාත්ය ජී.එල්. පීරිස් මහතා ඉන් පිටව ගොස් තිබේ.
ඒ, පැය දෙකක පමණ කාලයක් ප්රකාශ ලබාදීමෙන් අනතුරුව ය.
හිටපු අමාත්ය ජී.එල්. පීරිස් මහතා අද (20) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණියේ එම කොමිසම හමුවේ පෙනී සිටින ලෙස සිදුකර තිබූ දැනුම්දීමක් අනුවය.



















































