header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
"අධිකරණය වරදකරු කළ 285 දෙනෙකුට ජනපති අනුර සමාව දී නිදහස් කරලා'' - පාඨලී
"අධිකරණය වරදකරු කළ 285 දෙනෙකුට ජනපති අනුර සමාව දී නිදහස් කරලා'' - පාඨලී
Mobitel 1278

අධිකරණය විසින් වරදකරුවන් කරනු ලැබූ 285 දෙනෙකුට වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2025 වසරේ නිදහස් දිනයේදී සමාව ලබාදී නිදහස් කර ඇතැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අද (19) සංවිධාන කළ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු තවදුරටත් කියා සිටියේ ජනාධිපතිවරයා ඊයේ බදුල්ලේ කළ ප්‍රකාශයට සමාජ මාධ්‍ය ඔස්සේ ලැබුණු ප්‍රතිචාරයෙන් ඔහුට ඇති ජනමතය පෙන්නුම් කෙරෙන බවයි.

එහිදී වැඩිදුර අදහස් දැක්වූ එක්සත් ජනරජ පෙරමුණ නායක පාඨලී චම්පික රණවක මහතා,

"මහාසංඝරත්නය පසුගිය දින කිහිපයේ අවිහිංසාවාදීව ජනපතිගෙන් ඉල්ලීමක් කළා. අපි දැක්කා ඔහුගේ ප්‍රතිචාරය, පොලිසියේ, පක්ෂ කාඩර්වල බලය පාවිච්චි කරලා එම අවිහිංසාවාදී ක්‍රියාවන් විසුරුවා හරින්න මැඩපවත්වන්න. ඒ වගේම කොළඹ නගරාධිපතිනිය යොදාගෙන පොදු පහසුකම් වැසිකිළි වසාදමන තිරිසන් තත්ත්වයකට ඇදවැටුණා . මේක ඉතාම භයානක ප්‍රවණතාවක්.  යහපාලන කාලයේ විතරක් ජවිපෙ උද්ඝෝෂණ 560කට වැඩිය කළා. එහෙම කරලා ඒ රජයේ සෑම දෙයකටම විරුද්ධව කටයුතු කළා ඒ කිසිම අවස්ථාවක මේ විදියට පොලිස් බලය පාවිච්චි කළේ නැහැ. මේකෙන් පේනවා අද අනුර කුමාර මහත්තයා පත්වෙලා තියෙන තත්ත්වය. සමාජ මාධ්‍යවල අනිත් අයට "හා..හා" රිඇක්ෂන් දාලා, කුණුහරුපෙන් බැනලා  එහෙම තමයි ඔවුන්ගේ දේශපාලනය හැදිලා තිබුණේ. නමුත් ඊයේ අනුරගේ කතාවට කවදාවත් නැතිව "හා..හා" වරුසාවක් ආවා. බදුල්ලේදී කිව්වා අධිකරණ නියෝගවලට පිටින් කිසිදෙයක් කරන්නේ නැහැ කියලා. මතක තියාගන්න අධිකරණය විසින් වරදකරුවන් කරපු 285ක් 2025 පෙබරවාරි 4 අනුර කුමාර නිදහස් කළා. අධිකරණය මගින් වරදකරුවන් කරනු ලැබූ 49ක් 2026 පෙබරවාරි 4 අනුර කුමාර නිදහස් කළා. ඒ අනුව මේක විහිළුවක්. ඊළඟට අධිකරණ අපහාස පිළිබඳ එතුමාගේ මන්ත්‍රීවරියක් වන ලක්මාලි හේමචන්ද්‍ර 2025 ඔක්තෝබර් මාසේ කොළඹ සංවර්ධන සභා රැස්වීමේදී කැලණිවැලි දුම්රිය මාර්ගයේ නිවාස කඩන්න ගියාම ඒකට උසාවි නියෝගයක් ගත්තාම, මේ මන්ත්‍රීවරිය ඒ සභාවේදී කිව්වා කිසිම උසාවි නියෝගයක් ගණන් ගන්න එපා, අපේ නීතිය තියෙන්නේ අපිට ඕනේ විදියට වැඩ කරන්නේ, කිසිම මිනිහෙක් අයින් කරන්න එපා කියලා මේ ගැන පැමිණිල්ලක් කළා සුගීෂ්වර බණ්ඩාර. අද මේ වෙනකම් අනුරට බැරිවුණා ලක්මාලිට නීතිය ක්‍රියාත්මක කරවන්න ඊළඟට ටිල්වින් සිල්වා පසුගිය මැයි 1 වැනිදා තවත් විනිසුරුවන් තිදෙනෙකුගෙන් සමන්විත ගල්අඟුරු ජනපති කොමිසම ඒක පත්කරලා තියෙන්නේ ජවිපෙ අයව නිදහස් කරන්න අනිත් අයට දඬුවම් දෙන්න කියලා ප්‍රකාශයක් සිදුකළා. මතක තියාගන්න මේගොල්ලොත් උසාවියට අපහාස කරපු කට්ටිය කිසිම නීතිය ක්‍රියාත්මක කිරීමක් වෙලා නැහැ "

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අකුරණ මහා අනතුර ගැන පොලීසිය කරුණු කියයි

අකුරණ මහා අනතුර ගැන පොලීසිය කරුණු කියයි

රටම හොයපු අග්බෝ... | නාච්චාදූව රක්ෂිතයෙන් සොයාගත් හැටි |  අද දෙරණට ලැබුණු සුවිශේෂි දර්ශන පෙළක්...

රටම හොයපු අග්බෝ... | නාච්චාදූව රක්ෂිතයෙන් සොයාගත් හැටි | අද දෙරණට ලැබුණු සුවිශේෂි දර්ශන පෙළක්...

විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ  සත්‍යග්‍රහය අද සිව්වන දිනටත්

විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහය අද සිව්වන දිනටත්

තරුණිය පැදවූ යතුරුපැදිය සහ මෝටර් රථයක්  මුහුණට මුහුණ ගැටී සිදුවූ බිහිසුණු අනතුර

තරුණිය පැදවූ යතුරුපැදිය සහ මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ බිහිසුණු අනතුර

අපවත් වී වදාළ ගැටඹේ හිමියන්ගේ දේහය රාජෝපවනාරාමයට ගෙන ආ අයුරු

අපවත් වී වදාළ ගැටඹේ හිමියන්ගේ දේහය රාජෝපවනාරාමයට ගෙන ආ අයුරු

නීතිය ගැන අවසන් වගකිවයුත්තා කවුද ? - ''අධිකරණ තීරණයන්ට අපි යටත් වෙනවා | Ada Derana

නීතිය ගැන අවසන් වගකිවයුත්තා කවුද ? - ''අධිකරණ තීරණයන්ට අපි යටත් වෙනවා | Ada Derana

රට හොල්ලපු හැටි කියන හරිනි - ''ගැහැණු අපි එක මිටට...හරිම සතුටුයි මූණවල් දකිද්දි'' | Ada Derana

රට හොල්ලපු හැටි කියන හරිනි - ''ගැහැණු අපි එක මිටට...හරිම සතුටුයි මූණවල් දකිද්දි'' | Ada Derana

 ඥානසාර හිමි වෙනුවෙන් බලන්ගොඩින් පෙන්වූ භික්ෂු බලය..."එක හඬින්ම කියා සිටින්නේ නිදහස ලබාදෙන්න"

ඥානසාර හිමි වෙනුවෙන් බලන්ගොඩින් පෙන්වූ භික්ෂු බලය..."එක හඬින්ම කියා සිටින්නේ නිදහස ලබාදෙන්න"

 අනුනායක හිමිනමකට ලංකා ඉතිහාසයේ පළමුවරට ලැබුණු තහනමක් හිටපු මන්ත්‍රී චන්දිම කියයි

අනුනායක හිමිනමකට ලංකා ඉතිහාසයේ පළමුවරට ලැබුණු තහනමක් හිටපු මන්ත්‍රී චන්දිම කියයි

 'අපේ ආණ්ඩුව රටට සුබයි - වසර දෙකයි'බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුවේ අවස්ථාව"ගැහැණුනි සතුටුද?"

'අපේ ආණ්ඩුව රටට සුබයි - වසර දෙකයි'බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුවේ අවස්ථාව"ගැහැණුනි සතුටුද?"

 මිහිඳු මහ සෑයේ තැන්පත් කළ කොත්වහන්සේ සහ චූඩා මාණික්‍යය නිරාවරණය අද

මිහිඳු මහ සෑයේ තැන්පත් කළ කොත්වහන්සේ සහ චූඩා මාණික්‍යය නිරාවරණය අද

 කොට කලිසමක් ඇඳලා, වෙස්මූණක් දාගෙන විහාරමහා දේවී පාක් එකට ආ විරෝධකරු...

 කඩේ ගිය මුවා...පණ කඩාගෙන පාර දිගේ දිව්ව දිවිල්ල

කඩේ ගිය මුවා...පණ කඩාගෙන පාර දිගේ දිව්ව දිවිල්ල

 'කාවන්තිස්ස' හස්තියාගේ මරණ පරීක්ෂණයට සූදානම් වූ අයුරු..

'කාවන්තිස්ස' හස්තියාගේ මරණ පරීක්ෂණයට සූදානම් වූ අයුරු..

Lassana Flora
Spotlight
සැමියා රටගිය බිරින්දෑවරුන්ට ආතතිය

සැමියා රටගිය බිරින්දෑවරුන්ට ආතතිය

2024-2026 අවුරුදු 2දී සූර්ය පැනල විදුලි ධාරිතාව දෙගුණයකින් ඉහළට

2024-2026 අවුරුදු 2දී සූර්ය පැනල විදුලි ධාරිතාව දෙගුණයකින් ඉහළට

රට පුරා සිදුවූ හදිසි විදුලි බිඳ වැටීම | "මෙහෙම නම් ඇමතිවරයෙක් ඉඳලා වැඩක් නෑ"

රට පුරා සිදුවූ හදිසි විදුලි බිඳ වැටීම | "මෙහෙම නම් ඇමතිවරයෙක් ඉඳලා වැඩක් නෑ"

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

මුස්ලිම් විවාහ පනතට මුස්ලිම් කාන්තා ක්‍රියාකාරීහු සංශෝධන ඉල්ලති | Ada Derana

මුස්ලිම් විවාහ පනතට මුස්ලිම් කාන්තා ක්‍රියාකාරීහු සංශෝධන ඉල්ලති | Ada Derana

 බැසිල්ගේ 'ෆයිල්' නීතිපතිට - රතු නිවේදනයට වැඩ අරඹයි | Ada Derana

බැසිල්ගේ 'ෆයිල්' නීතිපතිට - රතු නිවේදනයට වැඩ අරඹයි | Ada Derana

 විදුලි බිල වැඩි කරන්න යළි ඉල්ලීමක් | Ada Derana

විදුලි බිල වැඩි කරන්න යළි ඉල්ලීමක් | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 අද ලෝක ආහාර දිනය | බඩගින්න නැති හෙට දවසක් උදෙසා අස්වැන්නෙන් පිරුණු ලොවක් තනමු | Ada Derana

අද ලෝක ආහාර දිනය | බඩගින්න නැති හෙට දවසක් උදෙසා අස්වැන්නෙන් පිරුණු ලොවක් තනමු | Ada Derana

 පාගමනේ ආ හිමිවරු ජනපති කන්තෝරුව ළඟ රැය පහන් කරති | Ada Derana

පාගමනේ ආ හිමිවරු ජනපති කන්තෝරුව ළඟ රැය පහන් කරති | Ada Derana

 ඥානසාර හිමි නිදහස් කරන දිනය කියනතුරු සඟරුවන කොළඹ කඳවුරු බඳිති

ඥානසාර හිමි නිදහස් කරන දිනය කියනතුරු සඟරුවන කොළඹ කඳවුරු බඳිති

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

2030 වනවිට ඇඟලුම් අපනයන ආදායම අ.ඩො.බිලියන 3කින් ඉහළට

2030 වනවිට ඇඟලුම් අපනයන ආදායම අ.ඩො.බිලියන 3කින් ඉහළට

ගොඩ ගැසී ඇති නඩුවලින් 40,000ක්ම ස්ත්‍රී දූෂණ

ගොඩ ගැසී ඇති නඩුවලින් 40,000ක්ම ස්ත්‍රී දූෂණ

සමාජ මාධ්‍යයේ බොරු වපුරන අයට නීතිය තදින්

සමාජ මාධ්‍යයේ බොරු වපුරන අයට නීතිය තදින්