header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
මිහින්තලය මිහිඳු මහ සෑරඳුන්ගේ කොත්වහන්සේ නිරාවරණය කිරීම අද
මිහින්තලය මිහිඳු මහ සෑරඳුන්ගේ කොත්වහන්සේ නිරාවරණය කිරීම අද
Mobitel 1278

මිහින්තලය මිහිඳු මහ සෑයේ අභිනව කොත්වහන්සේ සහ චූඩා මාණික්‍යය නිරාවරණය කිරීමේ පිංකම අද (18) පස්වරු 1ට යෙදෙන සුබ මොහොතින් සිදුකිරීම නියමිතයි.

ඒ, මිහිඳු මහරහතන් වහන්සේගේ පරිනිර්වාණය සිදුවී අද දිනයට වසර 2286ක් සපීරීම නිමිතිකරගනිමිනි.
        
අනුබුදු මිහිඳු මා හිමියන් විසින් උතුම් බුදු දහම මෙරටට රැගෙන ආ පුදබිම ලෙස මිහින්තලයට බෞද්ධ පුදබිම් අතර හිමිවන්නේ ප්‍රමුඛස්ථානයකි.

මිහිඳු මහරහතන් වහන්සේගේ පරිනිර්වාණය සිදුවී අදට වසර 2286ක් සපිරෙයි.

ඒ නිමිත්තෙන් ඓතිහාසික මිහින්තලා පුදබිමේ මිහිඳු සෑරදුට පැළඳවීම සඳහා කොත් වහන්සේ සහ චූඩා මාණික්‍යය මෙරටට වැඩම කරවූයේ තායිලන්තයේ සිටයි.

තායිලන්තයේ නියෝජ්‍ය අගමැතිනිය ඇතුළු එරට සැදැහැවතුන්ගේ ධන පරිත්‍යාගයෙන් මෙරටට පූජා කෙරුණු කොත් වහන්සේ සහ චූඩා මාණික්‍යෙය්  මූල්‍ය වටිනාකම රුපියල් ලක්ෂ 1,170ක් ඉක්මවනු ලබයි.

දෙරණ මාධ්‍ය ජාලයේ පූර්ණ මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් සිදුකෙරෙන මෙම පුණ්‍ය කටයුත්තේදී කොත් වහන්සේ සහ චූඩා මාණික්‍යය පළමුව වැඩමකෙරුණේ මරදානේ පිහිටි දෙරණ ප්‍රධාන කාර්යාලයටයි.

ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපතිවරයාගේ සුරතින් මිහින්තලා රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් වෙත කොත්වහන්සේ සහ චූඩාමාණික්‍යය එහිදී නිල වශයෙන් පූජාකෙරුණි.

අනතුරුව මිහින්තලා රජමහා විහාරය දක්වා වැඩම කරවන ගමන්මගේදී කොත්වහන්සේ සහ චූඩා මාණික්‍යය කඩවත රන්මුතුගල රජමහා විහාරයේදී, කුරුණෑගල ඇත්කඳ රජමහා විහාරයේදී මෙන්ම ගලේවෙල ධර්මදූත බෞද්ධ මධ්‍යස්ථානයේදීත් සැදැහැවතුන්ට වන්දනාමාන කිරීම සදහා අවස්ථාව සැලසුණි.

අනතුරුව ඔක්තෝබර් 9 වැනිදා සිට 13 වැනිදා දක්වා ඓතිහාසික මිහින්තලා රජමහා විහාරස්ථානයේ සැදැහැවතුන්ගේ වන්දනාමානය වෙනුවෙන් තැන්පත් කිරීමෙන් අනතුරුව, කොත්වහන්සේ මිහිඳු මහා සෑ රදුන්ට පැළඳවීම සිදුකරෙුණි.

ඒ අනුව, කොත්වහන්සේ නිරාවරණය කිරීම මෙන්ම චූඩාමාණික්‍යය පැළඳවීම මිහිඳු මහරහතන් වහන්සේගේ පරිනිර්වාණය සිදුවී වසර 2286ක් සපිරෙන අද  පස්වරු 01.00 ට යෙදෙන සුබ මොහොතින් ත්‍රෛනිකායික නාහිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිතයි.
 
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 කොට කලිසමක් ඇඳලා, වෙස්මූණක් දාගෙන විහාරමහා දේවී පාක් එකට ආ විරෝධකරු...

 කඩේ ගිය මුවා...පණ කඩාගෙන පාර දිගේ දිව්ව දිවිල්ල

කඩේ ගිය මුවා...පණ කඩාගෙන පාර දිගේ දිව්ව දිවිල්ල

 'කාවන්තිස්ස' හස්තියාගේ මරණ පරීක්ෂණයට සූදානම් වූ අයුරු..

'කාවන්තිස්ස' හස්තියාගේ මරණ පරීක්ෂණයට සූදානම් වූ අයුරු..

 විහාරමහාදේවී භූමියේ දහවල් තත්ත්වය...

විහාරමහාදේවී භූමියේ දහවල් තත්ත්වය...

 වැලිමඩ - මස්පන්න මාර්ගයට පස් කන්දක් නායයයි

වැලිමඩ - මස්පන්න මාර්ගයට පස් කන්දක් නායයයි

කාවන්තිස්ස මැරුණා ද? මැරුවා ද? - ''මේ මස් වැද්දෝ නීතිය ඉදිරියට ගේන්න'' | Ada Derana

කාවන්තිස්ස මැරුණා ද? මැරුවා ද? - ''මේ මස් වැද්දෝ නීතිය ඉදිරියට ගේන්න'' | Ada Derana

ඥානසාර හිමිට නිදහස ඉල්ලා ඇරඹි සත්‍යග්‍රහය - දෙවන දිනටත් විහාර මහා දේවී උද්‍යානයේදී | Ada Derana

ඥානසාර හිමිට නිදහස ඉල්ලා ඇරඹි සත්‍යග්‍රහය - දෙවන දිනටත් විහාර මහා දේවී උද්‍යානයේදී | Ada Derana

''හැමතැනම හොයනවා ගෑස් නෑ'' - ප්‍රදේශ රැසක ලිට්‍රෝ ගෑස් හිඟයක්  සමාගමෙනුත් විශේෂ නිවේදනයක්|Ada Derana

''හැමතැනම හොයනවා ගෑස් නෑ'' - ප්‍රදේශ රැසක ලිට්‍රෝ ගෑස් හිඟයක් සමාගමෙනුත් විශේෂ නිවේදනයක්|Ada Derana

'කාවන්තිස්ස'ගේ මරණය ඝාතනයක්ද?"වෙඩි තියපු දිනය දන්නවා...ඝාතකයෝ නිදැල්ලේ..බෙහෙත් අධි මාත්‍රාවෙන් දීලා"

'කාවන්තිස්ස'ගේ මරණය ඝාතනයක්ද?"වෙඩි තියපු දිනය දන්නවා...ඝාතකයෝ නිදැල්ලේ..බෙහෙත් අධි මාත්‍රාවෙන් දීලා"

'කාවන්තිස්ස'ට සෙනෙහසින් සමුදුන් ජනතාව.. | Ada Derana

'කාවන්තිස්ස'ට සෙනෙහසින් සමුදුන් ජනතාව.. | Ada Derana

අදත් ප්‍රදේශ රැසකට වැසි "අකුණු අනතුරු ගැන අවධානයෙන් සිටින්න"| Ada Derana

අදත් ප්‍රදේශ රැසකට වැසි "අකුණු අනතුරු ගැන අවධානයෙන් සිටින්න"| Ada Derana

විහාරමහාදේවී උද්‍යානයේ කඳවුරු බැන්ඳ මහ සඟරුවන මහවැසි මැද රැය පහන් කළ අයුරු | Ada Derana

විහාරමහාදේවී උද්‍යානයේ කඳවුරු බැන්ඳ මහ සඟරුවන මහවැසි මැද රැය පහන් කළ අයුරු | Ada Derana

මගීන්ගේ ලේ වතුර කරමින් කැලය කඩාගෙන පල්ලමට ගිය සුපිරි බස් රථය | Ada Derana

මගීන්ගේ ලේ වතුර කරමින් කැලය කඩාගෙන පල්ලමට ගිය සුපිරි බස් රථය | Ada Derana

 "අධිකරණයෙන්ම තමා උපදෙස් ගන්න වෙන්නේ''ඥානසාර හිමි නිසා උණුසුම් වුණු දේශපාලන වේදිකාව..

"අධිකරණයෙන්ම තමා උපදෙස් ගන්න වෙන්නේ''ඥානසාර හිමි නිසා උණුසුම් වුණු දේශපාලන වේදිකාව..

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

මුස්ලිම් විවාහ පනතට මුස්ලිම් කාන්තා ක්‍රියාකාරීහු සංශෝධන ඉල්ලති | Ada Derana

මුස්ලිම් විවාහ පනතට මුස්ලිම් කාන්තා ක්‍රියාකාරීහු සංශෝධන ඉල්ලති | Ada Derana

 බැසිල්ගේ 'ෆයිල්' නීතිපතිට - රතු නිවේදනයට වැඩ අරඹයි | Ada Derana

බැසිල්ගේ 'ෆයිල්' නීතිපතිට - රතු නිවේදනයට වැඩ අරඹයි | Ada Derana

 විදුලි බිල වැඩි කරන්න යළි ඉල්ලීමක් | Ada Derana

විදුලි බිල වැඩි කරන්න යළි ඉල්ලීමක් | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 අද ලෝක ආහාර දිනය | බඩගින්න නැති හෙට දවසක් උදෙසා අස්වැන්නෙන් පිරුණු ලොවක් තනමු | Ada Derana

අද ලෝක ආහාර දිනය | බඩගින්න නැති හෙට දවසක් උදෙසා අස්වැන්නෙන් පිරුණු ලොවක් තනමු | Ada Derana

 පාගමනේ ආ හිමිවරු ජනපති කන්තෝරුව ළඟ රැය පහන් කරති | Ada Derana

පාගමනේ ආ හිමිවරු ජනපති කන්තෝරුව ළඟ රැය පහන් කරති | Ada Derana

 ඥානසාර හිමි නිදහස් කරන දිනය කියනතුරු සඟරුවන කොළඹ කඳවුරු බඳිති

ඥානසාර හිමි නිදහස් කරන දිනය කියනතුරු සඟරුවන කොළඹ කඳවුරු බඳිති

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

2030 වනවිට ඇඟලුම් අපනයන ආදායම අ.ඩො.බිලියන 3කින් ඉහළට

2030 වනවිට ඇඟලුම් අපනයන ආදායම අ.ඩො.බිලියන 3කින් ඉහළට

ගොඩ ගැසී ඇති නඩුවලින් 40,000ක්ම ස්ත්‍රී දූෂණ

ගොඩ ගැසී ඇති නඩුවලින් 40,000ක්ම ස්ත්‍රී දූෂණ

සමාජ මාධ්‍යයේ බොරු වපුරන අයට නීතිය තදින්

සමාජ මාධ්‍යයේ බොරු වපුරන අයට නීතිය තදින්

ශිරන්තිගේ ලෙඩ සොයන්න වෛද්‍ය මණ්ඩලයක්

ශිරන්තිගේ ලෙඩ සොයන්න වෛද්‍ය මණ්ඩලයක්

එයාර්බස් ගනුදෙනුව : නාමල්ට අධිචෝදනා

එයාර්බස් ගනුදෙනුව : නාමල්ට අධිචෝදනා

ටී ෂර්ට් සිද්ධිය : බැසිල් වහා අල්ලනු !

ටී ෂර්ට් සිද්ධිය : බැසිල් වහා අල්ලනු !