header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
"එළැඹෙන වසරේ 2 සහ 6 ශ්‍රේණිවලට නව විෂයමාලාව හඳුන්වා දෙනවා" - අගමැති

Mobitel 1278

එළැඹෙන වසරේදී 2 සහ 6 ශ්‍රේණි සඳහා නව විෂයමාලාව හඳුන්වා දීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසයි.

බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුවට අද (18) එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය පැවසුවේ, මෙම වසරේදී පළමු ශ්‍රේණිය සඳහා නව විෂයමාලාවක් හඳුන්වා දුන් බවත්, ඉදිරි වසර දෙක තුළ දෙවන සහ හයවන ශ්‍රේණි සඳහා නව විෂයමාලා හඳුන්වා දීමට සැලසුම් කර ඇති බවත්ය.

සියලු දරුවන්ගේ අනාගතය සුරක්ෂිත වන අයුරින් වත්මන් රජය විසින් නව අධ්‍යාපන ක්‍රමවේදයක් සකස් කර ඇති බව ද එහිදී ඇය සඳහන් කළාය.

විභාගයට පමණක් මුහුණ දෙන දරුවකු වෙනුවට, අනාගතය පිළිබඳ බලාපොරොත්තු සහිතව අභියෝගවලට සාර්ථකව මුහුණ දිය හැකි පරපුරක් බිහිකිරීම රජයේ ප්‍රධාන අපේක්ෂාව බව ද අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළාය.

මේ අතර, ගුරුවරුන් 17,000ක් බඳවා ගැනීම සඳහා නොවැම්බර් 20 වැනිදා සිට සම්මුඛ පරීක්ෂණ ආරම්භ කරන බව ද අග්‍රාමාත්‍යවරිය මෙහිදී වැඩිදුරටත් පැවසීය.

විශ්ව විද්‍යාල පද්ධතියට ආචාර්යවරු 2,000ක් බඳවා ගැනීම සඳහා අනුමැතිය ලබා දී ඇති බවත් මේ වන විට එම බඳවා ගැනීම් සිදු කෙරෙමින් පවතින බවත් මෙහිදී හරිනි අමරසූරිය මෙනවිය අනාවරණය කළාය.

ලබන වසරේ පෙබරවාරි මාසය වන විට සමස්ත අධ්‍යාපන පද්ධතියට අලුතින් ගුරුවරුන් 30,000ක් පමණ බඳවා ගැනීමට සැලසුම් කර ඇති බවත්, ඊට අමතරව පාසල්වල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 කොට කලිසමක් ඇඳලා, වෙස්මූණක් දාගෙන විහාරමහා දේවී පාක් එකට ආ විරෝධකරු...

 කඩේ ගිය මුවා...පණ කඩාගෙන පාර දිගේ දිව්ව දිවිල්ල

 'කාවන්තිස්ස' හස්තියාගේ මරණ පරීක්ෂණයට සූදානම් වූ අයුරු..

 විහාරමහාදේවී භූමියේ දහවල් තත්ත්වය...

විහාරමහාදේවී භූමියේ දහවල් තත්ත්වය...

 වැලිමඩ - මස්පන්න මාර්ගයට පස් කන්දක් නායයයි

කාවන්තිස්ස මැරුණා ද? මැරුවා ද? - ''මේ මස් වැද්දෝ නීතිය ඉදිරියට ගේන්න'' | Ada Derana

ඥානසාර හිමිට නිදහස ඉල්ලා ඇරඹි සත්‍යග්‍රහය - දෙවන දිනටත් විහාර මහා දේවී උද්‍යානයේදී | Ada Derana

''හැමතැනම හොයනවා ගෑස් නෑ'' - ප්‍රදේශ රැසක ලිට්‍රෝ ගෑස් හිඟයක්  සමාගමෙනුත් විශේෂ නිවේදනයක්|Ada Derana

'කාවන්තිස්ස'ගේ මරණය ඝාතනයක්ද?"වෙඩි තියපු දිනය දන්නවා...ඝාතකයෝ නිදැල්ලේ..බෙහෙත් අධි මාත්‍රාවෙන් දීලා"

'කාවන්තිස්ස'ට සෙනෙහසින් සමුදුන් ජනතාව.. | Ada Derana

අදත් ප්‍රදේශ රැසකට වැසි "අකුණු අනතුරු ගැන අවධානයෙන් සිටින්න"| Ada Derana

විහාරමහාදේවී උද්‍යානයේ කඳවුරු බැන්ඳ මහ සඟරුවන මහවැසි මැද රැය පහන් කළ අයුරු | Ada Derana

මගීන්ගේ ලේ වතුර කරමින් කැලය කඩාගෙන පල්ලමට ගිය සුපිරි බස් රථය | Ada Derana

 "අධිකරණයෙන්ම තමා උපදෙස් ගන්න වෙන්නේ''ඥානසාර හිමි නිසා උණුසුම් වුණු දේශපාලන වේදිකාව..

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

මුස්ලිම් විවාහ පනතට මුස්ලිම් කාන්තා ක්‍රියාකාරීහු සංශෝධන ඉල්ලති | Ada Derana

 බැසිල්ගේ 'ෆයිල්' නීතිපතිට - රතු නිවේදනයට වැඩ අරඹයි | Ada Derana

 විදුලි බිල වැඩි කරන්න යළි ඉල්ලීමක් | Ada Derana

විදුලි බිල වැඩි කරන්න යළි ඉල්ලීමක් | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 අද ලෝක ආහාර දිනය | බඩගින්න නැති හෙට දවසක් උදෙසා අස්වැන්නෙන් පිරුණු ලොවක් තනමු | Ada Derana

 පාගමනේ ආ හිමිවරු ජනපති කන්තෝරුව ළඟ රැය පහන් කරති | Ada Derana

 ඥානසාර හිමි නිදහස් කරන දිනය කියනතුරු සඟරුවන කොළඹ කඳවුරු බඳිති

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

2030 වනවිට ඇඟලුම් අපනයන ආදායම අ.ඩො.බිලියන 3කින් ඉහළට

ගොඩ ගැසී ඇති නඩුවලින් 40,000ක්ම ස්ත්‍රී දූෂණ

සමාජ මාධ්‍යයේ බොරු වපුරන අයට නීතිය තදින්

ශිරන්තිගේ ලෙඩ සොයන්න වෛද්‍ය මණ්ඩලයක්

ශිරන්තිගේ ලෙඩ සොයන්න වෛද්‍ය මණ්ඩලයක්

එයාර්බස් ගනුදෙනුව : නාමල්ට අධිචෝදනා

එයාර්බස් ගනුදෙනුව : නාමල්ට අධිචෝදනා

ටී ෂර්ට් සිද්ධිය : බැසිල් වහා අල්ලනු !

ටී ෂර්ට් සිද්ධිය : බැසිල් වහා අල්ලනු !