header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
කාවන්තිස්ස හස්තියාගේ මරණය ගැන ස්වාධීන විමර්ශනයක්
කාවන්තිස්ස හස්තියාගේ මරණය ගැන ස්වාධීන විමර්ශනයක්
Mobitel 1278

කාවන්තිස්ස හස්තියාගේ මරණය සම්බන්ධව ඉදිරියේදී ස්වාධීන විමර්ශනයක් සිදුකරන බව පරිසර අමාත්‍ය දම්මික පටබැඳි මහතා පවසයි.

කිලිනොච්චිය ප්‍රදේශයේ පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

ඒ අනුව එම විමර්ශනයේදී කාවන්තිස්ස හස්තියාට ප්‍රතිකාර කිරීමේදී කිසියම් අත්වැරැද්දක් සිදුව ඇතිද සහ සතාට හානි කිරීම සඳහා දැනුවත්ව කිසියම් සිදුවීමක් සිදුවුණේද යන්න පිළිබඳව සොයා බලන බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

කෙසේ නමුත් සත්ත්වයාට ප්‍රතිකාර කිරීමේදී වෛද්‍ය මණ්ඩලය විසින් හැකි උපරිම අයුරින් කටයුතු කර ඇතැයිද පැවසූ අමාත්‍යවරයා නමුත් හස්තියා මරණයට පත්වීම සම්බන්ධව පරිසර අමාත්‍යාංශයද කනගාටු වන බවද පැවසීය.

එමෙන්ම ඉදිරියේදී පශු වෛද්‍ය සේවය සහ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් රෝගී සතුන්ට ප්‍රතිකාර කරන වැඩපිළිවෙල තවදුරටත් දියුණු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවද අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙහිදී සඳහන් කළේය.

මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා,

"අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න ස්වාධීන විමර්ශන කණ්ඩායමක් යොදාලා මෙහිදී කිසියම් අත්වැරදීමක් සිදුවුණාද හෝ සතාට හානි කිරීම සඳහා දැනුවත්ව කිසියම් සිදුවීමක් වුණාද කියලා සොයා බැලීම සඳහා. අපි විශ්වාස කරනවා වෙන කිසිදු හස්තියෙකුට මැදිහත් නොවුණු තරම් මැදිහත්වීමක් අපි අපේ උපරිම අයුරින් මැදිහත් වෙලා තියෙනවා. අපි කනගාටු වෙනවා හස්තියාගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වීම ගැන. මේ සම්බන්ධව ශෝක වන සියලු දෙනා සමග අපිත් පරිසර අමාත්‍යාංශය ලෙස අපේ ශෝකයත් පළ කරනවා. අපි ඉදිරියේදී අපේ පශු වෛද්‍ය සේවය, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුමේ මේ රෝගී සතුන්ට ප්‍රතිකාර කරන වැඩපිළිවෙල මීට වඩා දියුණු කරන්න අපි අවශ්‍ය කරන පියවර ගන්නවා. මේ පිටිපස අපි නොදැනුවත්ව මේ හස්තියාට හානි කිරීමේ එවැනි මොනා හරි තියෙනවාද කියන එක සම්බන්ධයෙනුත් සොයා බලලා අවශ්‍ය කරන දැඩි පියවර ලබා ගන්න අපි සූදානම්"
 
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 කොට කලිසමක් ඇඳලා, වෙස්මූණක් දාගෙන විහාරමහා දේවී පාක් එකට ආ විරෝධකරු...

 කඩේ ගිය මුවා...පණ කඩාගෙන පාර දිගේ දිව්ව දිවිල්ල

කඩේ ගිය මුවා...පණ කඩාගෙන පාර දිගේ දිව්ව දිවිල්ල

 'කාවන්තිස්ස' හස්තියාගේ මරණ පරීක්ෂණයට සූදානම් වූ අයුරු..

'කාවන්තිස්ස' හස්තියාගේ මරණ පරීක්ෂණයට සූදානම් වූ අයුරු..

 විහාරමහාදේවී භූමියේ දහවල් තත්ත්වය...

විහාරමහාදේවී භූමියේ දහවල් තත්ත්වය...

 වැලිමඩ - මස්පන්න මාර්ගයට පස් කන්දක් නායයයි

වැලිමඩ - මස්පන්න මාර්ගයට පස් කන්දක් නායයයි

කාවන්තිස්ස මැරුණා ද? මැරුවා ද? - ''මේ මස් වැද්දෝ නීතිය ඉදිරියට ගේන්න'' | Ada Derana

කාවන්තිස්ස මැරුණා ද? මැරුවා ද? - ''මේ මස් වැද්දෝ නීතිය ඉදිරියට ගේන්න'' | Ada Derana

ඥානසාර හිමිට නිදහස ඉල්ලා ඇරඹි සත්‍යග්‍රහය - දෙවන දිනටත් විහාර මහා දේවී උද්‍යානයේදී | Ada Derana

ඥානසාර හිමිට නිදහස ඉල්ලා ඇරඹි සත්‍යග්‍රහය - දෙවන දිනටත් විහාර මහා දේවී උද්‍යානයේදී | Ada Derana

''හැමතැනම හොයනවා ගෑස් නෑ'' - ප්‍රදේශ රැසක ලිට්‍රෝ ගෑස් හිඟයක්  සමාගමෙනුත් විශේෂ නිවේදනයක්|Ada Derana

''හැමතැනම හොයනවා ගෑස් නෑ'' - ප්‍රදේශ රැසක ලිට්‍රෝ ගෑස් හිඟයක් සමාගමෙනුත් විශේෂ නිවේදනයක්|Ada Derana

'කාවන්තිස්ස'ගේ මරණය ඝාතනයක්ද?"වෙඩි තියපු දිනය දන්නවා...ඝාතකයෝ නිදැල්ලේ..බෙහෙත් අධි මාත්‍රාවෙන් දීලා"

'කාවන්තිස්ස'ගේ මරණය ඝාතනයක්ද?"වෙඩි තියපු දිනය දන්නවා...ඝාතකයෝ නිදැල්ලේ..බෙහෙත් අධි මාත්‍රාවෙන් දීලා"

'කාවන්තිස්ස'ට සෙනෙහසින් සමුදුන් ජනතාව.. | Ada Derana

'කාවන්තිස්ස'ට සෙනෙහසින් සමුදුන් ජනතාව.. | Ada Derana

අදත් ප්‍රදේශ රැසකට වැසි "අකුණු අනතුරු ගැන අවධානයෙන් සිටින්න"| Ada Derana

අදත් ප්‍රදේශ රැසකට වැසි "අකුණු අනතුරු ගැන අවධානයෙන් සිටින්න"| Ada Derana

විහාරමහාදේවී උද්‍යානයේ කඳවුරු බැන්ඳ මහ සඟරුවන මහවැසි මැද රැය පහන් කළ අයුරු | Ada Derana

විහාරමහාදේවී උද්‍යානයේ කඳවුරු බැන්ඳ මහ සඟරුවන මහවැසි මැද රැය පහන් කළ අයුරු | Ada Derana

මගීන්ගේ ලේ වතුර කරමින් කැලය කඩාගෙන පල්ලමට ගිය සුපිරි බස් රථය | Ada Derana

මගීන්ගේ ලේ වතුර කරමින් කැලය කඩාගෙන පල්ලමට ගිය සුපිරි බස් රථය | Ada Derana

 "අධිකරණයෙන්ම තමා උපදෙස් ගන්න වෙන්නේ''ඥානසාර හිමි නිසා උණුසුම් වුණු දේශපාලන වේදිකාව..

"අධිකරණයෙන්ම තමා උපදෙස් ගන්න වෙන්නේ''ඥානසාර හිමි නිසා උණුසුම් වුණු දේශපාලන වේදිකාව..

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 අද ලෝක ආහාර දිනය | බඩගින්න නැති හෙට දවසක් උදෙසා අස්වැන්නෙන් පිරුණු ලොවක් තනමු | Ada Derana

අද ලෝක ආහාර දිනය | බඩගින්න නැති හෙට දවසක් උදෙසා අස්වැන්නෙන් පිරුණු ලොවක් තනමු | Ada Derana

 පාගමනේ ආ හිමිවරු ජනපති කන්තෝරුව ළඟ රැය පහන් කරති | Ada Derana

පාගමනේ ආ හිමිවරු ජනපති කන්තෝරුව ළඟ රැය පහන් කරති | Ada Derana

 ඥානසාර හිමි නිදහස් කරන දිනය කියනතුරු සඟරුවන කොළඹ කඳවුරු බඳිති

ඥානසාර හිමි නිදහස් කරන දිනය කියනතුරු සඟරුවන කොළඹ කඳවුරු බඳිති

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

2030 වනවිට ඇඟලුම් අපනයන ආදායම අ.ඩො.බිලියන 3කින් ඉහළට

2030 වනවිට ඇඟලුම් අපනයන ආදායම අ.ඩො.බිලියන 3කින් ඉහළට

ගොඩ ගැසී ඇති නඩුවලින් 40,000ක්ම ස්ත්‍රී දූෂණ

ගොඩ ගැසී ඇති නඩුවලින් 40,000ක්ම ස්ත්‍රී දූෂණ

සමාජ මාධ්‍යයේ බොරු වපුරන අයට නීතිය තදින්

සමාජ මාධ්‍යයේ බොරු වපුරන අයට නීතිය තදින්

ශිරන්තිගේ ලෙඩ සොයන්න වෛද්‍ය මණ්ඩලයක්

ශිරන්තිගේ ලෙඩ සොයන්න වෛද්‍ය මණ්ඩලයක්

එයාර්බස් ගනුදෙනුව : නාමල්ට අධිචෝදනා

එයාර්බස් ගනුදෙනුව : නාමල්ට අධිචෝදනා

ටී ෂර්ට් සිද්ධිය : බැසිල් වහා අල්ලනු !

ටී ෂර්ට් සිද්ධිය : බැසිල් වහා අල්ලනු !

අවුරුදු 10කින් රට ගොඩදාන හැටි කියන ටී.බී."අරක මේක කරන්න කියනවා...ඔක්කෝම කරන්න බෑ"

අවුරුදු 10කින් රට ගොඩදාන හැටි කියන ටී.බී."අරක මේක කරන්න කියනවා...ඔක්කෝම කරන්න බෑ"

රට පුරා තැන තැන අදත් තද වැසි

රට පුරා තැන තැන අදත් තද වැසි

සිරකරු ඇඳුම ගැන කමිටුවක් පත්කිරීම ප්‍රශ්නය යට ගැසීමක් - එජාපය කියයි

සිරකරු ඇඳුම ගැන කමිටුවක් පත්කිරීම ප්‍රශ්නය යට ගැසීමක් - එජාපය කියයි

'සිවුරට යුක්තිය' - පා ගමන අද කොළඹට...

'සිවුරට යුක්තිය' - පා ගමන අද කොළඹට...