
ලාංකික සමාගම් හයකින් රුපියල් බිලියන 7.5ක (අමෙරිකානු ඩොලර් මිලියන 25ක) මුදලක් විදේශගත කළ බවට චෝදනා මත අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු ඔක්තෝබර් 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
FCIDය විසින් අත්අඩංගුවට ගත් සැකකරු 25 හැවිරිදි වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුය.






















































