header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
ඉන්ධන ආනයන වියදම පසුගිය වසරට සාපේක්ෂව සියයට 61කින් ඉහළට

Mobitel 1278

මෙම වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා මාස අටක කාලය තුළ මෙරට ඉන්ධන ආනයනය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 4,072.1ක් වැය කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මහ බැංකුව නිකුත් කළ වාර්තාවට අනුව, එය 2025 වසරේ එම කාලයට සාපේක්ෂව 61.6%ක වැඩිවීමකි.

පසුගිය 2025 වසරේ ජනවාරි සිට අගෝස්තු මාසය දක්වා කාලයේ ඉන්ධන ආනයනය සඳහා වැය වී ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 2,520.6කි.

ඒ අනුව මහ බැංකු දත්ත මත ගණනය කිරීමේදී, මේ වසරේ එම කාලයේ ඉන්ධන ආනයන වියදම පසුගිය වසරට වඩා අමෙරිකානු ඩොලර් මිලියන 1,551.5කින් ඉහළ ගොස් තිබේ.

මේ අතර 2026 අගෝස්තු මාසයේ පමණක් ඉන්ධන ආනයනය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 450.6ක් වැය වී ඇති අතර, එය 2025 අගෝස්තු මාසයට සාපේක්ෂව 76.5%ක වැඩිවීමකි.

2025 අගෝස්තු මාසයේ ඉන්ධන ආනයන වියදම අමෙරිකානු ඩොලර් මිලියන 255.2ක් විය.

ඒ අනුව මහ බැංකු දත්ත අනුව ගණනය කිරීමේදී, 2026 අගෝස්තු මාසයේ ඉන්ධන ආනයන වියදම 2025 අගෝස්තු මාසයට සාපේක්ෂව අමෙරිකානු ඩොලර් මිලියන 195.4කින් ඉහළ ගොස් තිබේ.

එමෙන්ම 2026 අගෝස්තු මාසයේ පිරිපහදු කළ ඛනිජ තෙල් ආනයනය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 321.9ක් වැය වී තිබේ.

පසුගිය 2025 වසරේ අගෝස්තු මාසයේ ඒ සඳහා වැය වී ඇත්තේ අමෙරිකානු ඩොලර් මිලියන 202.9කි.

ඒ අනුව පිරිපහදු කළ ඛනිජ තෙල් ආනයන වියදම වාර්ෂික පදනමින් 58.7%කින් ඉහළ ගොස් තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
වැඩ වරද්දාගත් කොස්ගොඩ වෙඩික්කරුවන් - ASP ඕලුගලත් මහ රෑම කොස්ගොඩට එයි

සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පතින් ජලභීතිකා රෝග මර්දනය අර්බුදයට ලක්වෙලා

කොරියානු ජනරජයේ ජාතික පදනම් දින සැමරුම කොළඹදී - පක්ෂ - විපක්ෂ දේශපාලනඥයින් රැසක් එක්වෙයි

''මෙවන් තත්ත්වයක විශ්වවිද්‍යාල පද්ධතිය පවත්වාගන්න බැහැ'' - ඇදුරන් නැතිකමින් සරසවි අර්බුදයක

දෙරණ දිනන්න අදත් දරුවන්ට අවස්ථාව - ඔබේ නිවේදන හැකියාව ලංකාවටම පෙන්වන්න දෙරණ කුටියට එන්න | Ada Derana

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ 09 වැනි දිනය අදයි - ප්‍රධාන ආරාධිතයා ලෙස සජිත් එක්වෙයි | Ada Derana

ප්‍රවීණ මාධ්‍යවේදී සංඛ අමරජිත් විසින් රචිත - "දෝදු” ග්‍රන්ථය එළි දක්වයි | Ada Derana

සැමට සමානව නීතිය ක්‍රියාත්මක කරන හැටි ඇමති වටගල කියයි - "හිටපු ජනාධිපතිත් එකයි" | Ada Derana

රැකියාවක් දෙන බව පවසා විදෙස් කතක් මෙරටට ගෙන්වා ගෙන තහනම් රැකියාවේ යොදවලා

 අලි මන්තර කියා වනඅලියා එළවන්න ගිය මෝඩ රැළට අලියාගෙන් අමතක නොවන පාඩමක්....

පොලීසියෙන් කුඩා ළමුන්ට ලබාදුන් හෙල්මට්....

 මිතුරු වෙස්ගත් මාරයා.. - ඝාතනය වූ තරුණයාගේ සිරුර දින 2ක් ඇඳ උඩ

 සරණට සරණක් සෙවූ අධිකරණ රෙජිස්ටාර්ට වැඩ වැරදුණු හැටි... ඔක්: 6 දක්වා රිමාන්ඩ්

සලේ නිසා රෝහලත් සැලේ... සලේගේ වෛද්‍යවරු 10කට අධිකරණයෙන් නොතීසි

Lassana Flora
Spotlight
දැන්ම ලෑස්ති වෙන්න එල්නිනෝ දරුණු වෙයි

දැන්ම ලෑස්ති වෙන්න එල්නිනෝ දරුණු වෙයි

ඉන්ධන - ආහාර නැතුව ඉරාන නැව් 20ක් ගාලු මුහුදේ

චීනයේ මීළඟ තේරීම චම්පික රණවකද?

චීනයේ මීළඟ තේරීම චම්පික රණවකද?

තෙල් බෙදන විදෙස් සමාගම්වලට රුපියල් 70 මදිලු... 135ක් ඕනැලු

තෙල් ගෙන්වූ වියදම 61%කින් නගී

තෙල් ගෙන්වූ වියදම 61%කින් නගී

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

නැව් 20ක් තවමත් ලංකාව ආසන්නයේ... ඉරාන නැව්වලට කෑම ඉන්ධන දුන්නොත් සම්බාධක... අමෙරිකාව අනතුරු අඟවයි

වයස 8 - 21 අතර ළමුන් සහ තරුණයින් 9,105ක් විවිධ මත්ද්‍රව්‍ය හේතු මත අත්අඩංගුවට අරන්..

 කුකුළු මස් කිලෝ 1ක් අල්ලස් ඉල්ලූ පොලිස් නිලධාරියාට වැඩ වැරදුණු හැටි

1ක් 2ක් නෙවෙයි.. මාස 9ට පාතාල ඝාතන 28ක්

1ක් 2ක් නෙවෙයි.. මාස 9ට පාතාල ඝාතන 28ක්

  LK  Skip navigation Search    Create  9+  Avatar image දවසේ කාටුන් විස්තරේ | Ada Derana

 උඩරට මැණිකේ අද උඩරටට | කොළඹ සිට පේරාදෙණිය - ගම්පොළට | නුවර යන ගමනත් ළඟ ළඟම | Ada Derana

 ලෝක අමද්‍යප දිනයට හෙට සුරාසල් වැසේ | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

 ලංකාවේ දූෂණ, අනවශ්‍ය නීති, දුර්වල නිලධාරිවාදය හේතුවෙන් ආයෝජන අතරමඟ නැවතිලා