header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
ඖෂධ ශාලාවලට මුවා වී සිදුකරන මත්පෙති ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම් ගැන අනාවරණයක්

Mobitel 1278

ඖෂධ ශාලාවලට මුවා වී ඇතැම් පුද්ගලයන් විසින් මත්පෙති ඇතුළු තහනම් මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාවාරම්වල නිරත වන බවට තොරතුරු අනාවරණය වී ඇති බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය මැඩපැවැත්වීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි.

සමස්ත ලංකා පෞද්ගලික ඖෂධ ශාලා හිමියන්ගේ සංගමයේ 11 වන සංවත්සර උත්සවය අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, නීති විරෝධී මත්ද්‍රව්‍ය වැටලීම්වලදී ජනතාවගෙන් මත්පෙති භාවිතය සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබෙන බවයි.

මේ හේතුවෙන් සෑම දිස්ත්‍රික්කයකම සිටින ඖෂධ ශාලා හිමියන් කැඳවා ඔවුන් සමඟ සුහදව සාකච්ඡා කර මෙම ක්‍රියාවන් වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

එමෙන්ම, ජාතික ජන බලවේග රජය යටතේ නීතිය සැමට එක ලෙස ක්‍රියාත්මක වන බවත්, තරාතිරම නොබලා ඕනෑම අයකුට විරුද්ධව නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

එහිදී අදහස් දැක්වූ මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා,

"නීති විරෝධී මත්ද්‍රව්‍ය සොයාගෙන යන ගමනෙදි ජනතාවගේ පැත්තෙන් පැමිණිල්ලක් එනවා, මෙන්න මේ මත්පෙති පාවිච්චි කිරීමට අදාළව. එතකොට මේ මත්පෙති කොහෙන්ද ගන්නේ? ඇතැම් අය විවිධ කතා කියනවා. ඉතින් ඇතැම් ඖෂධ ශාලා ප්‍රසිද්ධ වෙලා තියෙනවා, ඒ මත්පෙති ගන්නේ අන්න අහවල් ඖෂධ ශාලාවෙන් කියලා. අවාසනාවකට අපේ අමාත්‍යාංශයට වාර්තා වෙලා තියෙනවා, මෙන්න මේ තරුණයන්, ශිෂ්‍යයන් ඇතුළු වැඩිහිටියන් ඩැහැගන්නා මත්පෙති කියන දේ මේ ඖෂධ ශාලා මගින් නිකුත් වෙනවා කියන කාරණාව. ඒ විතරක් නෙමෙයි, ඖෂධ ශාලාවලට මුවා වෙලා වෙනත් උදවිය මේ ජාවාරමේ සිටින බවට තොරතුරු ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක නිසා අපි දිස්ත්‍රික් මට්ටමින් වැඩක් හදලා තියෙනවා. සෑම දිස්ත්‍රික්කයකම ඒ ඖෂධ ශාලා හිමියෝ ගෙනැල්ලා ඒ අයත් එක්ක සුහද සාකච්ඡාවක් කරලා, මෙන්න මේ ඉල්ලීම... ඒ වගේම මේ ආයුර්වේදය කියන බෝඩ් එක ඉස්සරහට දාගෙන ඒක ඇතුළේ තහනම් මත් උත්තේජක ද්‍රව්‍ය විකුණනවා."

"අපේ රටේ නීතියක් තිබුණා මුහුණ බලලා ක්‍රියාත්මක වුණු, නීතියක් තිබුණා පංගු බේරුවට ක්‍රියාත්මක වුණු. අපි ජනවරමක් ගත්තා ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් ජයග්‍රහණය කළොත් තමුන්නාන්සේලාට මුහුණ බලලා, පංගු බේරුවට නීතිය ක්‍රියාත්මක කරනවා වෙනුවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තියේ තියෙන නීතිය ඉස්සරහා නීතියේ භාවිතාව ක්‍රියාත්මක කිරීම සමානව ක්‍රියාත්මක කරනවා කියලා. මං හිතනවා තමුන්නාන්සේලාට වසර දෙකක් යනකොට හරියටම පැහැදිලි වෙලා ඇති ඇත්තටම අපි නීතිය ක්‍රියාත්මක කරනකොට හිටපු විධායක ජනාධිපතිත් එකයි, හිටපු පොලිස්පතිත් එකයි, ගමේ ඉන්න මේ කාටත් අපි සමාන නීතියක් රටට ගෙනැල්ලා තියෙනවා රටේ නීතිය ක්‍රියාත්මක කරන්න."
 
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පතින් ජලභීතිකා රෝග මර්දනය අර්බුදයට ලක්වෙලා

කොරියානු ජනරජයේ ජාතික පදනම් දින සැමරුම කොළඹදී - පක්ෂ - විපක්ෂ දේශපාලනඥයින් රැසක් එක්වෙයි

''මෙවන් තත්ත්වයක විශ්වවිද්‍යාල පද්ධතිය පවත්වාගන්න බැහැ'' - ඇදුරන් නැතිකමින් සරසවි අර්බුදයක

දෙරණ දිනන්න අදත් දරුවන්ට අවස්ථාව - ඔබේ නිවේදන හැකියාව ලංකාවටම පෙන්වන්න දෙරණ කුටියට එන්න | Ada Derana

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ 09 වැනි දිනය අදයි - ප්‍රධාන ආරාධිතයා ලෙස සජිත් එක්වෙයි | Ada Derana

ප්‍රවීණ මාධ්‍යවේදී සංඛ අමරජිත් විසින් රචිත - "දෝදු” ග්‍රන්ථය එළි දක්වයි | Ada Derana

සැමට සමානව නීතිය ක්‍රියාත්මක කරන හැටි ඇමති වටගල කියයි - "හිටපු ජනාධිපතිත් එකයි" | Ada Derana

රැකියාවක් දෙන බව පවසා විදෙස් කතක් මෙරටට ගෙන්වා ගෙන තහනම් රැකියාවේ යොදවලා

 අලි මන්තර කියා වනඅලියා එළවන්න ගිය මෝඩ රැළට අලියාගෙන් අමතක නොවන පාඩමක්....

පොලීසියෙන් කුඩා ළමුන්ට ලබාදුන් හෙල්මට්....

 මිතුරු වෙස්ගත් මාරයා.. - ඝාතනය වූ තරුණයාගේ සිරුර දින 2ක් ඇඳ උඩ

 සරණට සරණක් සෙවූ අධිකරණ රෙජිස්ටාර්ට වැඩ වැරදුණු හැටි... ඔක්: 6 දක්වා රිමාන්ඩ්

සලේ නිසා රෝහලත් සැලේ... සලේගේ වෛද්‍යවරු 10කට අධිකරණයෙන් නොතීසි

 සුනඛයින් ගැන යෝජිත පනත් කෙටුම්පතේ GMOA දැකපු ගැටලු.."මේක නිසා මානව ජලභීතිකාව පැතිරෙන්න පුළුවන්"

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

නැව් 20ක් තවමත් ලංකාව ආසන්නයේ... ඉරාන නැව්වලට කෑම ඉන්ධන දුන්නොත් සම්බාධක... අමෙරිකාව අනතුරු අඟවයි

වයස 8 - 21 අතර ළමුන් සහ තරුණයින් 9,105ක් විවිධ මත්ද්‍රව්‍ය හේතු මත අත්අඩංගුවට අරන්..

 කුකුළු මස් කිලෝ 1ක් අල්ලස් ඉල්ලූ පොලිස් නිලධාරියාට වැඩ වැරදුණු හැටි

1ක් 2ක් නෙවෙයි.. මාස 9ට පාතාල ඝාතන 28ක්

1ක් 2ක් නෙවෙයි.. මාස 9ට පාතාල ඝාතන 28ක්

  LK  Skip navigation Search    Create  9+  Avatar image දවසේ කාටුන් විස්තරේ | Ada Derana

 උඩරට මැණිකේ අද උඩරටට | කොළඹ සිට පේරාදෙණිය - ගම්පොළට | නුවර යන ගමනත් ළඟ ළඟම | Ada Derana

 ලෝක අමද්‍යප දිනයට හෙට සුරාසල් වැසේ | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

 ලංකාවේ දූෂණ, අනවශ්‍ය නීති, දුර්වල නිලධාරිවාදය හේතුවෙන් ආයෝජන අතරමඟ නැවතිලා

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

නිවැරදි සිසු දරුවන්ට කුඩු නඩු දාන්න හදලා - ඇහැළියගොඩ ක්‍රයිම් OIC සහ සැරයන්ගේ වැඩතහනම්

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ලලිත් - කූගන් නඩුව ලබන 27ට කල්යයි"මා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් දී නෑ"

ඔස්ට්‍රේලියාවේ සමාගම් නඩුව :ගම්මන්පිල නිදොස් කොට නිදහස්