header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
ක්‍රීඩා
රන් පදක්කම් 100 පසු කරමින් චීනය පෙරමුණේ
රන් පදක්කම් 100 පසු කරමින් චීනය පෙරමුණේ
Mobitel 1278

ජපානයේ අයිචි හා නගෝයා නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ පළමු දින 7 (සැප්. 26) අවසානයේ රන් පදක්කම් 100 සීමාව පසුකිරීමට චීනය සමත්ව තිබේ.

සත්කාරක ජපානය ඇතුළු සියලු රටවලට ප්‍රබල අභියෝගයක් එල්ල කරමින් පදක්කම් සටහනේ පෙරමුණේ පසුවන චීනය, මේ වනවිට රන් පදක්කම් 105ක්, රිදී පදක්කම් 39ක් සහ ලෝකඩ පදක්කම් 26ක් සමගින් සමස්ත පදක්කම් 170ක් දිනා ගැනීමට සමත්ව ඇත.

පදක්කම් සටහනේ දෙවැනි ස්ථානය සත්කාරක ජපානයට හිමිව ඇත්තේ රන් 30ක්, රිදී 46ක් සහ ලෝකඩ 47ක් සමඟින් සමස්ත පදක්කම් 123ක් ලබා ගනිමිනි.

රන් පදක්කම් 14ක්, රිදී 20ක් සහ ලෝකඩ 36ක් ලබා සමස්ත පදක්කම් 70ක් දිනාගත් දකුණු කොරියාව තෙවැනි ස්ථානයේ පසුවේ.

දකුණු කොරියානුවන්ගේ ප්‍රබලම එදිරිවාදී රටවල උතුරු කොරියාවද රන් 5ක්, රිදී 5ක් හා ලෝකඩ 4ක් සමගින් පදකක්ම් 14ක් දිනා පදක්කම් සටහනේ 8වැනි ස්ථානය හිමිකරගෙන ඇත.

අසල්වැසි ඉන්දියාව රන් 3ක්, රිදී 11ක් සහ ලෝකඩ 13ක් ඇතුළුව පදක්කම් 27ක් ලබා 12 වැනි ස්ථානය තහවුරු කරගෙන තිබේ.

මෙතෙක් නිමාවූ තරග ඉසව් අනුව රටවල් 38ක් අවම වශයෙන් එක් පදක්කමක් හෝ දිනා ගැනීමට සමත්ව ඇත.

එහිදී කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිනාගත් රිදී පදක්කම පමණක් හිමිකරගෙන සිටින ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ 30 වැනි ස්ථානයේ පසුවෙයි.

මීට අමතරව පාකිස්තානය ලෝකඩ පදක්කම් 4ක් සමගන් 32 වැනි ස්ථානයේ පසුවන අතර, නේපාලය ලෝකඩ පදක්කම් 2ක්ද, බංග්ලාදේශය ලෝකඩ පදක්කමක්ද හිමිකරගෙන සිටී.

ඉකුත් 19 වැනිදා ආරම්භ වූ මෙම ආසියානු ක්‍රීඩා උළෙල එළඹෙන ඔක්තෝබර් 4 වැනිදා දක්වා පැවැත්වේ.

ආසියානු ඔලිම්පික් කවුන්සිලයට අයත් රටවල් සහ කලාප 45ක් මෙන්ම ප්‍රථම වරට එක්වූ ආසියානු සරණාගත කණ්ඩායම ද ඇතුළුව සමස්ත කණ්ඩායම් 46ක් මෙවර තරගාවලියට නියෝජනය වේ.
 
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
දෙරණාභිවන්දනා ඓතිහාසික දඹුල්ල සංකස්සපුර සේනාසනයේදී - Fm දෙරණ අසපුව | Ada Derana

දෙරණාභිවන්දනා ඓතිහාසික දඹුල්ල සංකස්සපුර සේනාසනයේදී - Fm දෙරණ අසපුව | Ada Derana

මන්ත්‍රීවරු තිදෙනෙකු නොමැතිව 22 සම්මත වෙයි - කථානායකගේ අත්සනත් රාත්‍රියේදීම | Ada Derana

මන්ත්‍රීවරු තිදෙනෙකු නොමැතිව 22 සම්මත වෙයි - කථානායකගේ අත්සනත් රාත්‍රියේදීම | Ada Derana

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දෙවැනි දිනය අදයි | Ada Derana

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දෙවැනි දිනය අදයි | Ada Derana

රාවණා ඇල්ලේ නැරඹුම් වේදිකාව අබලන් - ''ඇල්ලේ ලස්සන බලන්න විදියක් නෑ'' | Ada Derana

රාවණා ඇල්ලේ නැරඹුම් වේදිකාව අබලන් - ''ඇල්ලේ ලස්සන බලන්න විදියක් නෑ'' | Ada Derana

ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් පොළොන්නරුව වකුගඩු රෝහල් ගොඩනැගිල්ලට දැඩි හානි... තුවාල ලැබූ 7ක් රෝහලේ

ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් පොළොන්නරුව වකුගඩු රෝහල් ගොඩනැගිල්ලට දැඩි හානි... තුවාල ලැබූ 7ක් රෝහලේ

සැප විඳිමින් හොර ජාවාරම් රැසක් මෙහෙයවූ අඹුසැමි යුවළ කොටුවෙයි | Ada Derana

සැප විඳිමින් හොර ජාවාරම් රැසක් මෙහෙයවූ අඹුසැමි යුවළ කොටුවෙයි | Ada Derana

අධිවේගයෙන් අහිමි වූ දැවැන්ත පාඩුවක් විගණන වාර්තාවකින් එළියට | Ada Derana

අධිවේගයෙන් අහිමි වූ දැවැන්ත පාඩුවක් විගණන වාර්තාවකින් එළියට | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගමන | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගමන | Ada Derana

නෙතෙන්යාහුගේ කතාව එපා වී රොත්ත පිටින් නැගිට යයි - ''බයගුල්ලෝ ඉන්නවා නම් යන්න පුළුවන්'' | Ada Derana

නෙතෙන්යාහුගේ කතාව එපා වී රොත්ත පිටින් නැගිට යයි - ''බයගුල්ලෝ ඉන්නවා නම් යන්න පුළුවන්'' | Ada Derana

"කවුද රනිල් වික්‍රමසිංහ කියන්නේ?"22 විවාදය මැද සජිත්ව අගය කළ බිමල්| Ada Derana

"කවුද රනිල් වික්‍රමසිංහ කියන්නේ?"22 විවාදය මැද සජිත්ව අගය කළ බිමල්| Ada Derana

පොල්දූවේ විරෝධයට ලැබුණු නිදහස සජබ මහලේකම්ට ප්‍රශ්නයක් - ''අපි එකතුවෙන එක ඔයාලට ප්‍රශ්නයක්ද?''

පොල්දූවේ විරෝධයට ලැබුණු නිදහස සජබ මහලේකම්ට ප්‍රශ්නයක් - ''අපි එකතුවෙන එක ඔයාලට ප්‍රශ්නයක්ද?''

වැස්සෙන් පසු ගංවතුර තත්ත්වය...වාරිමාර්ගයෙන් පහදයි"ජලය ඉතා සෙමෙන් අඩුවෙන්නේ...''

වැස්සෙන් පසු ගංවතුර තත්ත්වය...වාරිමාර්ගයෙන් පහදයි"ජලය ඉතා සෙමෙන් අඩුවෙන්නේ...''

 ජාතික ආසියානු කලා කෞතුකාගාරය නැරඹීමට ගිය..චීන - අමෙරිකා ජනපති ආර්යාවන් දෙපළ

ජාතික ආසියානු කලා කෞතුකාගාරය නැරඹීමට ගිය..චීන - අමෙරිකා ජනපති ආර්යාවන් දෙපළ

තිලීපන් සිහිකර උපවාසයක් ආරම්භ කිරීමට සූදානම් වූ පිරිසට පොලිසියෙන් විරෝධයක්

තිලීපන් සිහිකර උපවාසයක් ආරම්භ කිරීමට සූදානම් වූ පිරිසට පොලිසියෙන් විරෝධයක්

මහවැලි ගඟෙන් වගාව ගම්මානයට ආපු අලි රංචුව කැමරාවට හසුවූ හැටි

මහවැලි ගඟෙන් වගාව ගම්මානයට ආපු අලි රංචුව කැමරාවට හසුවූ හැටි

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මහනුවර නගරයේ යාචක මාෆියාවක් ඇතැම් රාජ්‍ය සේවිකාවන් මුහුණු ආවරණ දාගෙන හිඟා කනවා

මහනුවර නගරයේ යාචක මාෆියාවක් ඇතැම් රාජ්‍ය සේවිකාවන් මුහුණු ආවරණ දාගෙන හිඟා කනවා

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලූ පියුමි හංසමාලිගේ රිට් පෙත්සම අස්කරගනී

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලූ පියුමි හංසමාලිගේ රිට් පෙත්සම අස්කරගනී

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

දිලිත් සහ IMF නියෝජිත අතර හමුවක්

දිලිත් සහ IMF නියෝජිත අතර හමුවක්

IMF සාකච්ඡා එකඟතාවක් නෑ

IMF සාකච්ඡා එකඟතාවක් නෑ

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරයි

අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 20%ක් දෙවරක් දත් මදින්නේ නෑ

අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 20%ක් දෙවරක් දත් මදින්නේ නෑ

කඳුළු ගෑස් ඕනෑත් නෑ : උද්ඝෝෂණවලට සාමාන්‍ය පොලිස් ආරක්ෂාව ඇති

කඳුළු ගෑස් ඕනෑත් නෑ : උද්ඝෝෂණවලට සාමාන්‍ය පොලිස් ආරක්ෂාව ඇති

22ට එරෙහි විපක්‍ෂයේ විරෝධය අද පොල්දූව මංසන්ධියේදී

22ට එරෙහි විපක්‍ෂයේ විරෝධය අද පොල්දූව මංසන්ධියේදී

පොලිස් බලතල හමුදාවටත්

පොලිස් බලතල හමුදාවටත්

අනුර ජනපති වී වසර දෙකයි

අනුර ජනපති වී වසර දෙකයි

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

හරක් කටා එක්ක ගැටී කෙහෙල්බද්දර පද්මේ රෝහලේ

හරක් කටා එක්ක ගැටී කෙහෙල්බද්දර පද්මේ රෝහලේ

කළුතර බන්ධනාගාරයට බත් පැකට් එක අස්සේ කුඩු ඇද්ද සැකකරු මාට්ටු

කළුතර බන්ධනාගාරයට බත් පැකට් එක අස්සේ කුඩු ඇද්ද සැකකරු මාට්ටු