header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
ව්‍යාජ උපාධි සහතික සැකසූ ජාවාරමක් වටලා පුද්ගලයෙකු අත්අඩංගුවට
ව්‍යාජ උපාධි සහතික සැකසූ ජාවාරමක් වටලා පුද්ගලයෙකු අත්අඩංගුවට
Mobitel 1278

ගම්පහ, ඉඹුල්ගොඩ, රාජසිංහ මාවතේ කුලී නිවසක පවත්වාගෙන ගිය මහා පරිමාණ ව්‍යාජ උපාධි සහතික, ලිපි ලේඛන සහ නිල මුද්‍රා මුද්‍රණය කරන ස්ථානයක් වටලා පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ගම්පහ පොලිස් බුද්ධි කොට්ඨාසයට ලැබුණු තොරතුරකට අනුව උපාය දූතයන් යොදා සිදුකළ අනාවරණයකින් අනතුරුව, ඒ පිළිබඳව යක්කල පොලිස් ස්ථානාධිපතිවරයා දැනුවත් කර මෙම වැටළීම සිදු කර ඇත.

සැකකරු වයස අවුරුදු 27ක් වන තංගල්ලේ පදිංචිකරුවෙකි.

මසකට රුපියල් 35,000ක කුලියට ගත් නිවසක මෙම ජාවාරම පවත්වාගෙන ගොස් ඇත.

එහිදී ලැප්ටොප් පරිගණක 2ක්, ස්මාර්ට් දුරකථන 2ක්, වර්ණ මුද්‍රණ යන්ත්‍රයක්, ව්‍යාජ සහතික පත් 35ක්, ආයතන ප්‍රධානීන්ගේ නිල මුද්‍රා 51ක් සහ එම්බොස් සීල් 3ක් පොලිස් භාරයට ගෙන තිබේ.

විශ්වවිද්‍යාල, රජයේ සහ පෞද්ගලික ආයතන මෙන්ම බැංකු ඇතුළු විවිධ ක්ෂේත්‍රවල ප්‍රධානීන්ගේ නිල මුද්‍රා සහ ලිපි ශීර්ෂ මෙම ස්ථානයේ සකස් කර තිබේ.

ඒ අතරට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව, පෞද්ගලික බැංකුවක සහ පේරාදෙණිය, ශ්‍රී ජයවර්ධනපුර, කැලණිය, මොරටුව, රුහුණු, රජරට, වයඹ, ඌව වෙල්ලස්ස ඇතුළු රජයේ සහ පෞද්ගලික විශ්වවිද්‍යාල රැසක නිල මුද්‍රා ඇතුළත් වේ.

වසරක පමණ කාලයක සිට මෙම ජාවාරම කරගෙන ගොස් ඇති අතර, සැකකරු විසින් සාමාන්‍ය සහතික පත් රුපියල් 25,000ත් 50,000ත් අතර මුදලකට අලෙවි කර තිබේ.

කෙසේ වෙතත්, ජපානය වැනි විදෙස් රටවල් සඳහා අවශ්‍ය කරන ව්‍යාජ සහතික පත් රුපියල් ලක්ෂ හතරක මුදලකට සකස් කර දී ඇති බව අනාවරණය කරගෙන ඇත.

මෙලෙස සකස් කරන ලද ව්‍යාජ ලේඛන මඟින් පුද්ගලයින් 200ක පමණ පිරිසක් විදෙස්ගත වී ඇති බවට සැකකරු ප්‍රකාශ කර තිබේ.

යක්කල පොලීසිය විසින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන අතර, සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපයක් - ඉදිරි දින කිහිපයේත් තද වැසිආපදා කළමනාකරණය සීරුවෙන්...

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපයක් - ඉදිරි දින කිහිපයේත් තද වැසිආපදා කළමනාකරණය සීරුවෙන්...

දිස්ත්‍රික්ක 8කට පීඩාකරමින් කැලඹුණු කාලගුණය - පස්බාගේ කෝරලයේ නිවාස රැසක් ජලයෙන් යටවෙයි | Ada Derana

දිස්ත්‍රික්ක 8කට පීඩාකරමින් කැලඹුණු කාලගුණය - පස්බාගේ කෝරලයේ නිවාස රැසක් ජලයෙන් යටවෙයි | Ada Derana

අනෝජන් වෙනුවෙන් එක්වූ වතුකරයේ තරුණයෝ - ''එයාගේ ජීවිතය නැතිකරන්න තරම් වරදක් නෙමෙයි'' | Ada Derana

අනෝජන් වෙනුවෙන් එක්වූ වතුකරයේ තරුණයෝ - ''එයාගේ ජීවිතය නැතිකරන්න තරම් වරදක් නෙමෙයි'' | Ada Derana

මහවැලි ගඟ පිටාර ගැලීමෙන් පවුල් 100කට ආසන්න පිරිසක් අවතැන් | Ada Derana

මහවැලි ගඟ පිටාර ගැලීමෙන් පවුල් 100කට ආසන්න පිරිසක් අවතැන් | Ada Derana

 කඳුකරයට තද වැසි..පොල්ගොල්ල වාන් දමයි

කඳුකරයට තද වැසි..පොල්ගොල්ල වාන් දමයි

 බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක්...ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ වැසි...

බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක්...ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ වැසි...

 දිට්වා යළි සිහිකළ හැටන් පස් කඳු කඩා වැටීම වාහන ධාවනය සම්පූර්ණයෙන්ම නවතී...

දිට්වා යළි සිහිකළ හැටන් පස් කඳු කඩා වැටීම වාහන ධාවනය සම්පූර්ණයෙන්ම නවතී...

 අම්පාරේ අලිමංකඩ භූමියක මහා පරිමාණ වී මෝලක්?

අම්පාරේ අලිමංකඩ භූමියක මහා පරිමාණ වී මෝලක්?

🔴NEWS ALERT🚨| මහවැලි ගඟ අවට පහත් බිම්වලට මහ ගංවතුර අවදානමක් | Ada Derana

🔴NEWS ALERT🚨| මහවැලි ගඟ අවට පහත් බිම්වලට මහ ගංවතුර අවදානමක් | Ada Derana

හානිවූ හෙල්ල ගැන ජපන් යන්න  කලින් කතාකරපු රුමේෂ්

හානිවූ හෙල්ල ගැන ජපන් යන්න කලින් කතාකරපු රුමේෂ්

 බන්ධනාගාර නිලධාරීන් විසිරයෑමේ උත්සවයට අඟුණකොළපැලැස්සට ගිය අධිකරණ ඇමති

බන්ධනාගාර නිලධාරීන් විසිරයෑමේ උත්සවයට අඟුණකොළපැලැස්සට ගිය අධිකරණ ඇමති

 ගාල්ලට තද වැසි සහ ලොකු සුළඟක්

ගාල්ලට තද වැසි සහ ලොකු සුළඟක්

ගාල්ලේ ඉදිකිරීමට නියමිත නව පොලිස් ස්ථානය පොලිස්පතිගේ නිරීක්ෂණයට

ගාල්ලේ ඉදිකිරීමට නියමිත නව පොලිස් ස්ථානය පොලිස්පතිගේ නිරීක්ෂණයට

ආසන පටි නීතියට අවනත වුණු රියදුරෝ - ''මගී ආරක්ෂාව ගැන හිතන එක හොඳයි'' | Ada Derana

ආසන පටි නීතියට අවනත වුණු රියදුරෝ - ''මගී ආරක්ෂාව ගැන හිතන එක හොඳයි'' | Ada Derana

CNN ඇතුළු මාධ්‍ය 03කට ධවල මන්දිරය තහනම්.. සෙසු මාධ්‍යටත් රතු එළි | Ada Derana

CNN ඇතුළු මාධ්‍ය 03කට ධවල මන්දිරය තහනම්.. සෙසු මාධ්‍යටත් රතු එළි | Ada Derana

Lassana Flora
Spotlight
විදෙස් සමාගම් තුනේ ඉන්ධන ගැටලුව රාජ්‍යතාන්ත්‍රික අර්බුදයකට

විදෙස් සමාගම් තුනේ ඉන්ධන ගැටලුව රාජ්‍යතාන්ත්‍රික අර්බුදයකට

ශිරන්ති ගැන විමර්ශන තීරණාත්මක තැනක

ශිරන්ති ගැන විමර්ශන තීරණාත්මක තැනක

හිරේදී ලොක්කන්ට විශේෂයක් නෑ

හිරේදී ලොක්කන්ට විශේෂයක් නෑ

නාමල් යළි රිමාන්ඩ්... ඇප තීන්දුව 29දා

නාමල් යළි රිමාන්ඩ්... ඇප තීන්දුව 29දා

 සතියෙම හුටපට

සතියෙම හුටපට

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

ශිරාන් බාසික්ගේ සල්ලිවලින් ටියුෂන් මාස්ටර් නමින් සුපිරි නිවසක් මිලදී අරන්

ශිරාන් බාසික්ගේ සල්ලිවලින් ටියුෂන් මාස්ටර් නමින් සුපිරි නිවසක් මිලදී අරන්

පිස්තෝලයක් ඉනේ ගහගෙන ස්කූටරයෙන් මත් ඇද්ද ජාවාරමා මාට්ටු

පිස්තෝලයක් ඉනේ ගහගෙන ස්කූටරයෙන් මත් ඇද්ද ජාවාරමා මාට්ටු

බෝම්බ ප්‍රහාරයකින් පාකිස්තානයේ පොලිස් කඳවුරක 17ක් මරුට

බෝම්බ ප්‍රහාරයකින් පාකිස්තානයේ පොලිස් කඳවුරක 17ක් මරුට

සූර්පිට කඩුවක් අරන් ගිරිඋල්ලේ යකා නටලා... SI අත්අඩංගුවට

සූර්පිට කඩුවක් අරන් ගිරිඋල්ලේ යකා නටලා... SI අත්අඩංගුවට

උසාවියෙන් තරු ගැලවූ පොලිස් ලොක්කෝ තිදෙනා තනතුරුවලින් ඉවතට

උසාවියෙන් තරු ගැලවූ පොලිස් ලොක්කෝ තිදෙනා තනතුරුවලින් ඉවතට

පළමු වසරට නොගත් සිසුවා පියාගේ අයිතිවාසිකම් පෙත්සම අතරේ පාසලට අරන්

පළමු වසරට නොගත් සිසුවා පියාගේ අයිතිවාසිකම් පෙත්සම අතරේ පාසලට අරන්

අධිකරණයට අපහාස කළාද ? විමල්ට එරෙහිව පරීක්ෂණයක්

අධිකරණයට අපහාස කළාද ? විමල්ට එරෙහිව පරීක්ෂණයක්

නාමල් 29 තෙක් යළි රිමාන්ඩ්... ඇප ඉල්ලීමට ගොනු කළ කරුණු මෙන්න

නාමල් 29 තෙක් යළි රිමාන්ඩ්... ඇප ඉල්ලීමට ගොනු කළ කරුණු මෙන්න

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ