header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
වතු ආශ්‍රිත පාසල් දියුණු කිරීම රජයේ ප්‍රධාන අධ්‍යාපන ඉලක්කය බව හරිනි කියයි
වතු ආශ්‍රිත පාසල් දියුණු කිරීම රජයේ ප්‍රධාන අධ්‍යාපන ඉලක්කය බව හරිනි කියයි
Mobitel 1278

වතු ආශ්‍රිත පාසල් දියුණු කිරීම රජයේ ප්‍රධාන අධ්‍යාපන ඉලක්කයක් වන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

ඇය මේ බව ප්‍රකාශ කළේ, අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන්  සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේදී පැවැත්වූ වතු පාසල් සංවර්ධන වැඩමුළුව සඳහා එක්වූ අවස්ථාවේදීය.

සිසුන් සඳහා ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය පවත්වා ගෙන යාමේදී වතු ආශ්‍රිත පාසල් මුහුණ දෙන දුෂ්කරතා සහ සංවර්ධන ප්‍රමුඛතා හඳුනාගනිමින්, වතු ආශ්‍රිත පාසල්වල සංවර්ධන සැලසුම් සකස් කිරීම අරමුණු කරගෙන මෙම වැඩමුළුව පවත්වන ලදී.

වතු ආශ්‍රිත පාසල් සංවර්ධනය කිරීම සඳහා නව ව්‍යාපෘති දියත් කිරීම, ජාතික ක්‍රමෝපාය සහ සැලසුම් දෙපාර්තමේන්තුවේ (NPD) ආකෘතියට අනුව ව්‍යාපෘති යෝජනා සකස් කිරීම, වෘත්තීය අධ්‍යාපනය සහ සෞඛ්‍ය ප්‍රවර්ධනය යන කරුණු මුල්කර කර ගත් රජයේ වැඩපිළිවෙළ පිළිබඳ පැමිණ සිටි නිලධාරින් දැනුම්වත් කිරීම මෙහිදී සිදු කරන ලදී. එම වැඩසටහන් බිම් මට්ටමින් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය යෝජනා හා අදහස් ද මෙහිදී විමසීමට ලක් කෙරිණි.

තව ද ගුරුවරුන් සඳහා නිවාස ඉදිකිරීම, පාසල් 34 ක් සඳහා නව පාසල් ගොඩනැඟිලි ඉදිකිරීම, පාසල් 23ක් සඳහා ආරක්ෂක බිත්ති ඉදිකිරීම වැනි වතු පාසල් සංවර්ධනය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති ව්‍යාපෘති පිළිබඳ දැනුම්වත් කිරීමද මෙහිදී සිදු කෙරිණි.

එමෙන් ම ගුරු හිඟය, ගුරු ධාරිතා සංවර්ධන වැඩසටහන් සහ ශිෂ්‍ය සුබසාධනය වැනි ක්ෂේත්‍ර සංවර්ධනය පිළිබඳ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව ද වැඩිදුරටත් අවධාරණය කෙරුණු බව සඳහන්ය.

මෙහිදී වැඩිදුරත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය කියා සිටියේ සෑම ක්ෂේත්‍රයක් තුළම මලයගම් ප්‍රජාව, ප්‍රජාවක් ලෙස ඉදිරියට යා යුතු බව රජය විශ්වාස කරන බවය.

එමෙන් ම වතු ආශ්‍රිත ප්‍රදේශවලින් දෙමළ මාධ්‍ය ගුරුවරුන් වැඩි ප්‍රමාණයකින් බඳවා ගැනීමේ සැලැස්මක්ද සම්පාදනය කර ඇති බැවින්, ඒ සඳහා එම ප්‍රදේශ ආශ්‍රිතව ගුරු විද්‍යාල සංවර්ධනය කළ යුතු බවත්, කොටගල ගුරු විද්‍යාලය ගොඩනැඟීම එම කර්තව්‍යයේ මූලික අරමුණක්  බවත් පැවසීය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 මම පාර්ලිමේන්තුවේ නෑනේ...රට භාරගන්න මට බෑ

මම පාර්ලිමේන්තුවේ නෑනේ...රට භාරගන්න මට බෑ

අදත් ක්‍රියාත්මක දුම්රිය වර්ජනය - පිරිසක් වැඩ, පිරිසක් ගෙදර | Ada Derana

අදත් ක්‍රියාත්මක දුම්රිය වර්ජනය - පිරිසක් වැඩ, පිරිසක් ගෙදර | Ada Derana

යළි රිමාන්ඩ් භාරයට පත් වූ නාමල් අධිකරණයෙන් වැලිකඩට රැගෙන ගිය හැටි

යළි රිමාන්ඩ් භාරයට පත් වූ නාමල් අධිකරණයෙන් වැලිකඩට රැගෙන ගිය හැටි

''ළමයාව පන්තියෙන් ගන්න ගිය ඔයාට මෙහෙම වෙයි කියලා හිතුවේ නැහැනේ'' | Ada Derana

''ළමයාව පන්තියෙන් ගන්න ගිය ඔයාට මෙහෙම වෙයි කියලා හිතුවේ නැහැනේ'' | Ada Derana

එක මිටට එකතු වුණ විපක්ෂය"අරගලයට හොඳම පාට කළු..පොල්පොට්වාදී පාලනයකට තමයි යන්නේ"| Ada Derana

එක මිටට එකතු වුණ විපක්ෂය"අරගලයට හොඳම පාට කළු..පොල්පොට්වාදී පාලනයකට තමයි යන්නේ"| Ada Derana

ගල්කිස්ස හැඩ කරන්න ගත්ත දැඩි තීරණය "ඉදිකිරීම් 27ක් ඉවත් කරනවා"| Ada Derana

ගල්කිස්ස හැඩ කරන්න ගත්ත දැඩි තීරණය "ඉදිකිරීම් 27ක් ඉවත් කරනවා"| Ada Derana

 වැරදුණු අලි මන්තරේ

වැරදුණු අලි මන්තරේ

දරු දෙදෙනෙකුට මරු කැඳවූ අත්බෝම්බ ප්‍රහාරය... සැකකරු පොලිසියේදී අපරාධය වමාරයි

දරු දෙදෙනෙකුට මරු කැඳවූ අත්බෝම්බ ප්‍රහාරය... සැකකරු පොලිසියේදී අපරාධය වමාරයි

දෙමටගොඩ රත්කළ කළු පාලම යට වෙඩිතැබීම...වෙඩික්කරුවන් පැමිණි අයුරු CCTV කැමරාවේ

දෙමටගොඩ රත්කළ කළු පාලම යට වෙඩිතැබීම...වෙඩික්කරුවන් පැමිණි අයුරු CCTV කැමරාවේ

අනාගත පරපුර රැකගන්න ජනපති දරන උත්සාහය...

අනාගත පරපුර රැකගන්න ජනපති දරන උත්සාහය...

අඩු මිලට විකුණන නිසා තෙල් බෙදාහැරීම් සීමාකිරීමට විදෙස් සමාගම් සැරසෙයි

අඩු මිලට විකුණන නිසා තෙල් බෙදාහැරීම් සීමාකිරීමට විදෙස් සමාගම් සැරසෙයි

IMF නියෝජිත පිරිස  ජනපති හමුවෙයි

IMF නියෝජිත පිරිස ජනපති හමුවෙයි

විනිසුරුවරුන්ගේ වැටුප්වලින් බදු අය කළ හැකියි... - ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

විනිසුරුවරුන්ගේ වැටුප්වලින් බදු අය කළ හැකියි... - ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

දුම්රිය වර්ජනයෙන් විදෙස් සංචාරකයෝ අසරණයි - වෘත්තීය සමිති ආණ්ඩුවට සැරවෙයි

දුම්රිය වර්ජනයෙන් විදෙස් සංචාරකයෝ අසරණයි - වෘත්තීය සමිති ආණ්ඩුවට සැරවෙයි

එදිරිවාදිකම් පසෙකලා එක ළඟ හිඳගත් රනිල් - සජිත්.."අද අපි එකට එකතු වෙනවා"

එදිරිවාදිකම් පසෙකලා එක ළඟ හිඳගත් රනිල් - සජිත්.."අද අපි එකට එකතු වෙනවා"

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

රස්සා නැති කතුන් ලක්ෂ 62ක් ගෙවල්වල

රස්සා නැති කතුන් ලක්ෂ 62ක් ගෙවල්වල

කෝටි සියයක මත්ද්‍රව්‍ය සමග 2017දී ඇල්ලූ  දෙහිවල ව්‍යාපාරිකයාට මරණ දඬුවම

කෝටි සියයක මත්ද්‍රව්‍ය සමග 2017දී ඇල්ලූ දෙහිවල ව්‍යාපාරිකයාට මරණ දඬුවම

කැබිනට් තීන්දු 107ක්  මාලිමා ප්‍රතිපත්තිවලට අදාළ නෑ  PAFFREL වාර්තාවෙන් කියයි

කැබිනට් තීන්දු 107ක් මාලිමා ප්‍රතිපත්තිවලට අදාළ නෑ PAFFREL වාර්තාවෙන් කියයි

අමෙරිකාවෙන් ඉන්දියාවට 100%ක තීරුබදු තර්ජනයක්

අමෙරිකාවෙන් ඉන්දියාවට 100%ක තීරුබදු තර්ජනයක්

බාරයක් ඔප්පු කරන්න අනුරපුරේ යන්න ගිය රේණුකා - ශ්‍රියානි දුම්රියට බිලි

බාරයක් ඔප්පු කරන්න අනුරපුරේ යන්න ගිය රේණුකා - ශ්‍රියානි දුම්රියට බිලි

රනිල් - සජිත් අද කොළඹදී හමුවෙති

රනිල් - සජිත් අද කොළඹදී හමුවෙති

පාස්කු දා ප්‍රහාරය : දේශපාලන අරමුණින් රවීට ශානිට බොරු පැමිණිලි දාලා

පාස්කු දා ප්‍රහාරය : දේශපාලන අරමුණින් රවීට ශානිට බොරු පැමිණිලි දාලා

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

ඕලුගලගේ උපාය දූතයාට ශොට්එක දෙන්න කොන්‍ත්‍රාත්තුව කෝටි 1 1/2ක්

ඕලුගලගේ උපාය දූතයාට ශොට්එක දෙන්න කොන්‍ත්‍රාත්තුව කෝටි 1 1/2ක්

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල්  සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල් සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

 මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්