header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
ජලභීතිකාව තුරන් කිරීමට සුනඛයින් ලියාපදිංචියට නව පනත් කෙටුම්පතක්

Mobitel 1278

ජල භීතිකා රෝගය තුරන් කිරීම හා සුනඛයින් ලියාපදිංචි කිරීම සදහා නව පනත් කෙටුම්පතක් හදුන්වාදීමට රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

එම පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වේ.

සුනඛයින් එන්නත් කිරීම, සුනඛ ගහණය පාලනය කිරීම සහ සුනඛයින් වාණිජ අරමුණු සදහා අභිජනනය කිරීම, නියාමනය කිරීමේ අරමුණින් මෙම පනත් කෙටුම්පත හදුන්වාදී ඇත.

මෙම පනත් කෙටුම්පත මගින් පරිපාලන සීමාව තුළ සිටින සෑම සුනඛයෙකුම වාර්ෂිකව ජල භීතිකා රෝගයට එන්නත් කළ යුතු බව සහ ලියාපදිංචි කළ යුතු බව සෑම පළාත් පාලන ආයතනයක් විසින්ම සිදුකළ යුතු බවට නියෝග ලබාදී තිබේ.

වයස සති 06කට වැඩි සුනඛයෙකුගේ අයිතිකරු හෝ එවැනි සුනඛයෙකු සිය භාරයේ තබා ගන්නා යම් තැනැත්තෙකු විසින් එම සුනඛයා ජල භීතිකා රෝගයට එරෙහිව එන්නත් කිරීම හා වාර්ෂිකව අදාළ පළාත් පාලන ආයතනයේ ලියාපදිංචි කිරීම සිදුකළ යුතු බවට මෙම පනත් කෙටුම්පතේ සඳහන්.

සුනඛයා එන්නත් කර එන්නත් කිරීමේ සහතිකය නිකුත් කිරීමෙන් පසුව එම සුනඛයා සඳහා නියම කරනු ලද ගාස්තුවක් ගෙවීමෙන් පසු පළාත් පාලන ආයතනයේ ලියාපදිංචි කළ යුතු අතර එහිදි සුනඛයා සදහා ලියාපදිංචි කිරීමේ සහතිකයක් නිකුත් කිරීම සිදු කිරීමට නියමිතය.

සුනඛයින් ලියාපදිංචි කිරීම සිදු නොකරන්නේ නම් ලියාපදිංචි ගාස්තුවට අමතරව රුපියල් 2,000ක දඩ මුදලක් ගෙවීමට ද මෙම පනත් කෙටුම්පත මගින් නියෝග කර  තිබේ.

සෑම පළාත් පාලන ආයතනයක්ම සිය පාලන බල ප්‍රදේශය තුළ සිටින ආයාලයේ යන සියලු සුනඛයින් වන්ද්‍යාකරනය කිරීමට හෝ පුමංගහරණය කිරීමට පියවර ගත යුතු බව එම පනත් කෙටුම්පතේ සදහන් වේ.

මීට අමතරව යම් සුනඛ අභිජනන මධ්‍යස්ථානයක් පවත්වා ගෙන යන්නේ නම් ඒ සදහා බලපත්‍රයක් ලබා ගැනීම අනිවාර්යය වන අතර එලෙස බලපත්‍රයක් නොමැති කිසිදු පුද්ගලයෙකුට සුනඛ පැටවුන් විකිණීමේ කාර්යය සදහා අවසර ලබා නොදීමට ද මෙමගින් යෝජනා කර ඇත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
නිදි යහනේදීම අත්බෝම්බයට බිලිවූ අයියයි මල්ලියි - "ඇයි මෙහෙම කරන්නේ...සල්ලිවලටද?" | Ada Derana

අණ නොතකා වාහන හප්ප හප්පා ගිය වෑන් රිය - "බස් එකෙත් හැප්පුවා, ජීප් එක හරස් කරා...අයිනෙන් යන්න හැදුවා"

ආබාධිත ශිෂ්‍ය ශිෂ්‍යාවන් අමතක නොකළ අගමැතිනිය - 16,000කට නේවාසිකාගාර - මසකට රු. 5,000ක දීමනාවක්

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් කපිලවස්තු පුරයට | Ada Derana

කිරුළ රැකගන්න‍ චමරිගේ සූදානම - ''අපිට ආයෙත් පුළුවන් ආසියානු ශූරියන් වෙන්න'' | Ada Derana

ලෝකයම බලාසිටින 'BRICS' සමුළුව - 'නවදිල්ලි ප්‍රකාශය' ලෙසින් ඒකාබද්ධ ප්‍රකාශයක් | Ada Derana

AI නිසා මානව සංහතිය අවදානමේ? - ඕනෑම විද්‍යුත් උපකරණයක් හැක්කරන සුපිරි තාක්ෂණයක් | Ada Derana

22ට එරෙහිව සජබය 24 වැනිදා කොළඹට

22ට එරෙහිව සජබය 24 වැනිදා කොළඹට

 දුම්රිය වෘත්තිය සමිති ආරම්භ කිරීමට සැරසෙන වැඩවර්ජනයට පළමුවරට දුම්රිය මගී සංගම්වලත් සහය

 ක්ෂණික තීරණයකින් ජීවිත රැසක් බේරාගත් ලංගම රියදුරා..."ඉස්සරහා රෝදේ ගැලවිලා මගේ මුණට ආවේ..."

 20 හැවිරිදි තරුණයා රෝහලට යැවූ බිහිසුණු අනතුර - බයික් එක උඩින් යන හැටි CCTV කැමරාවේ...

 දිට්වා විනාශකළ කඩිගමුව පාලමේ අද තත්ත්වය...පරීක්ෂණ දුම්රියක් බලන දක්වා යයි

කාලගුණයේ අලුත්ම දැනුම්දීම...

කාලගුණයේ අලුත්ම දැනුම්දීම...

 පොළොන්නරුවේ ගොවි රැලියට ජනපති අනුර එක්වෙයි

පොහොට්ටුවේ අනුරපුර රැලියට හිටපු ජනපති මහින්දත් එක්වෙයි

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ...

දවසේ කාටූන් විස්තරේ...

 කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

 සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

 අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

 22 ගැන තීන්දුව 22දා මැතිසබයට

22 ගැන තීන්දුව 22දා මැතිසබයට

 2000 කුලියට 111ක් මාදිවෙල

2000 කුලියට 111ක් මාදිවෙල

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

එල් නිනෝ දරුණුයි..ඉදිරි මාස 4 ගැන රතු එළියක්

කෙහෙළියට එරෙහි බාල බෙහෙත් නඩුව..පැමිණිල්ලේ නීතිඥවරිය අධිකරණයට එන්න ප්‍රමාදවීමෙන් සැවොම අපහසුතාවට

දරු දෙදෙනා බිලිගත් දෙහිවල බෝම්බයේ අලගිය -  මුලගිය තැන්... කල්ලි 2ක ගැටුමක් - ඉලක්කය වරදී

එයාර් බස් ගනුදෙනුව.. ඩොලර් ලක්ෂ 20 අල්ලස් සිදිධියේ ප්‍රධාන සැකකරු නාමල් ?

රු.100ක වතුර බෝතලය 130ට වික්ක කඩේට 750,000ක දඩයක්

විභාග රාජකාරී අතරේ සූර්වී පාසලේ දේපළට හානි කරලා... කොස්තාපල්ගේ වැඩ තහනම්

අයථා මුදල්වලින් මහල් නිවාසයක් මිලදී අරන්... ශිරාන් බාසික්ගේ පියා අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් ළමයි 9,105ක් අත්අඩංගුවට