header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
මාරවිල ස්ථාන දෙකකදී පස්දෙනෙකු මුහුදට ගසාගෙන යයි - සරසවි වරම්ලැබූ ශාලිත අතුරුදන්

Mobitel 1278

මාරවිල මුහුදු තීරයේ ස්ථාන දෙකකදී සිදුවූ අනතුරුවලින් පුද්ගලයින් පස්දෙනෙකු මුහුදු රළට හසුව ගසාගෙන ගොස් ඇති අතර, එහිදී 21 හැවිරිදි තරුණයෙකු අතුරුදන් වී තිබේ.

ඊයේ (12) පස්වරුවේ මෙලෙස අතුරුදන්ව ඇත්තේ උසස් පෙළ ගණිත අංශයෙන් විශ්වවිද්‍යාල සුදුසුකම් ලබා සිටි කුලියාපිටිය, අනුක්කනේ පදිංචි විතානගේ ශාලිත ධනුර්ධර මධුශාන් නමැති තරුණයෙකි.

ඔහු ඇතුළු හත්දෙනෙකුගෙන් යුත් පිරිසක් කුලියාපිටියේ සිට මාරවිල වෙරළ තීරයට විනෝද ගමනක් පැමිණ ඇති අතර, වෙරළේ ගල් දමා ඇති ස්ථානයක වැලි පරයක් මත සිටියදී පැමිණි විශාල රළ පහරකට හසුව මොහු මුහුදට ගසාගෙන ගොස් ඇත.

ප්‍රදේශවාසීන් එක්ව තරුණයා බේරා ගැනීමට උත්සාහ කළද ඒ වන විටත් ඔහු මුහුදේ නොපෙනී ගොස් තිබුණි.

මොහු බේරා ගැනීමට ගිය තරුණයෙකුද බේරී ඇත්තේ අනූනවයෙනි.

ඊට අමතරව, ඊයේ පස්වරුවේම එම ප්‍රදේශයේම මුහුදේ ගසාගෙනයාමට ලක්වූ කාන්තාවන් තිදෙනෙකු බේරා ගැනීමට ප්‍රදේශවාසීන් සමත්වී ඇත.

අතුරුදන් වූ තරුණයා සෙවීම සඳහා මාරවිල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ දැනුම්දීම මත අද (13) සිට ශ්‍රී ලංකා නාවික හමුදාවේ කිමිදුම්කරුවන් යොදවා විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

මේ අතර, ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම ස්ථානයේ පමණක් මේ වන විට පුද්ගලයින් 21 දෙනෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

එසේම පසුගිය මාස දෙකක කාලය තුළ මාරවිල මුහුදේ දිය නෑ 15 දෙනෙකු ගසාගෙන ගොස් ඇති අතර, ඉන් 04 දෙනෙකු මියගොස් සෙසු පිරිසගේ ජීවිත බේරා ගැනීමට ගම්වැසියන් සමත්වී ඇත.

මෙම ප්‍රදේශයේ දිය නෑමෙන් හා මුහුදට බැසීමෙන් වළකින ලෙස මාරවිල පොලීසිය මගින් සවිකර තිබූ අනතුරු ඇඟවීමේ පුවරු පැමිණෙන පිරිස් විසින් කඩා බිඳ දමා ඇති බවද ප්‍රදේශවාසීහු වැඩිදුරටත් සඳහන් කරති.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
22ට එරෙහිව සජබය 24 වැනිදා කොළඹට

22ට එරෙහිව සජබය 24 වැනිදා කොළඹට

 දුම්රිය වෘත්තිය සමිති ආරම්භ කිරීමට සැරසෙන වැඩවර්ජනයට පළමුවරට දුම්රිය මගී සංගම්වලත් සහය

 ක්ෂණික තීරණයකින් ජීවිත රැසක් බේරාගත් ලංගම රියදුරා..."ඉස්සරහා රෝදේ ගැලවිලා මගේ මුණට ආවේ..."

 20 හැවිරිදි තරුණයා රෝහලට යැවූ බිහිසුණු අනතුර - බයික් එක උඩින් යන හැටි CCTV කැමරාවේ...

 දිට්වා විනාශකළ කඩිගමුව පාලමේ අද තත්ත්වය...පරීක්ෂණ දුම්රියක් බලන දක්වා යයි

කාලගුණයේ අලුත්ම දැනුම්දීම...

කාලගුණයේ අලුත්ම දැනුම්දීම...

 පොළොන්නරුවේ ගොවි රැලියට ජනපති අනුර එක්වෙයි

පොහොට්ටුවේ අනුරපුර රැලියට හිටපු ජනපති මහින්දත් එක්වෙයි

 දරු දෙදෙනා බිලිගත් දෙහිවල අත්බෝම්බ ප්‍රහාරය ගැන තවත් තොරතුරු - ඉලක්කය සහෝදරයාද ?

 දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩවර්ජනයක් ගැන අනතුරු අඟවයි..

 වෙට්ටු දමා මට්ටු කළ තලාවේ චණ්ඩියා

වෙට්ටු දමා මට්ටු කළ තලාවේ චණ්ඩියා

 දඹුල්ල - කුරුණෑගල පාරේ සිදුවූ බිහිසුණු අනතුර..

වියුරු වැටුණු නොමිනිසුන් නිසා නිකරුණේ දෑස් පියාගත් දරුවන් දුමිදු පුතා පොතක ලියාතැබූ සටහනකුත් හමුවෙයි

 මාරයාගෙන් බේරුණු නිමේෂය..සියල්ල CCTV කැමරාවේ

 චීන - ශ්‍රී ලංකා මාධ්‍ය සහයෝගීතා සම්මන්ත්‍රණය කොළඹදී

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ...

දවසේ කාටූන් විස්තරේ...

 කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

 සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

 අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

 22 ගැන තීන්දුව 22දා මැතිසබයට

22 ගැන තීන්දුව 22දා මැතිසබයට

 2000 කුලියට 111ක් මාදිවෙල

2000 කුලියට 111ක් මාදිවෙල

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

එල් නිනෝ දරුණුයි..ඉදිරි මාස 4 ගැන රතු එළියක්

කෙහෙළියට එරෙහි බාල බෙහෙත් නඩුව..පැමිණිල්ලේ නීතිඥවරිය අධිකරණයට එන්න ප්‍රමාදවීමෙන් සැවොම අපහසුතාවට

දරු දෙදෙනා බිලිගත් දෙහිවල බෝම්බයේ අලගිය -  මුලගිය තැන්... කල්ලි 2ක ගැටුමක් - ඉලක්කය වරදී

එයාර් බස් ගනුදෙනුව.. ඩොලර් ලක්ෂ 20 අල්ලස් සිදිධියේ ප්‍රධාන සැකකරු නාමල් ?

රු.100ක වතුර බෝතලය 130ට වික්ක කඩේට 750,000ක දඩයක්

විභාග රාජකාරී අතරේ සූර්වී පාසලේ දේපළට හානි කරලා... කොස්තාපල්ගේ වැඩ තහනම්

අයථා මුදල්වලින් මහල් නිවාසයක් මිලදී අරන්... ශිරාන් බාසික්ගේ පියා අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් ළමයි 9,105ක් අත්අඩංගුවට