
2026, අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උත්තර පත්‍ර ඇගයීමේ කටයුතු සඳහා අයදුම්පත්‍ර කැඳවීම ආරම්භ කර තිබේ.
ඒ අනුව අද (10) දින සිට අදාළ අයදුම්පත්‍ර යොමු කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
එම කටයුතු සැප්තැම්බර් 23 වනදායින් අවසන්වීමට නියමිතය.
අයදුම් පත්‍ර onlineexams.gov.lk යන සබැඳිය ඔස්සේ යොමු කළ හැකිය.



















































