header logo
Vallibel FD
උණුසුම් පුවත්
ශ්‍රී ලංකාවේ අ. ඩො. මිලියනයක ආධාරය නේපාල රජයට නිල වශයෙන් පිළිගැන්වේ

Mobitel 1278

නේපාලයේ භෝතේ කෝෂි (Bhote Koshi) නදිය ආශ්‍රිතව හටගත් දැවැන්ත ගංවතුර තත්ත්වය හේතුවෙන් රසුවා, නුවාකොට්, ඩාඩිං සහ අනෙකුත් දිස්ත්‍රික්කවල සිදු වූ ඛේදවාචකය වෙනුවෙන් නේපාල රජයට සහ ජනතාවට ශ්‍රී ලංකාවේ සහයෝගය පළ කරමින් අමෙරිකානු ඩොලර් මිලියනයක මූල්‍ය පරිත්‍යාගය ප්‍රදානය කර තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත, ශ්‍රී ලංකා රජය විසින් ලබා දෙන බවට පොරොන්දු වූ පරිදි, නේපාලයේ ශ්‍රී ලංකා තානාපති රුවන්ති දෙල්පිටිය මහත්මිය විසින් මෙම මූල්‍ය ආධාරය නේපාල රජය වෙත නිල වශයෙන් භාර දී ඇත.

කාත්මණ්ඩු නුවර පිහිටි නේපාල විදේශ අමාත්‍යාංශයේදී මෙම මූල්‍ය ආධාරය නේපාලයේ විදේශ අමත්‍ය ශිෂිර් ඛනාල් (Shisir Khanal) මහතා වෙත නිල වශයෙන් පිළිගන්වා තිබේ.

මෙම හමුවේදී තානාපති රුවන්ති දෙල්පිටිය මහත්මිය, ශ්‍රී ලංකා රජය සහ ජනතාව වෙනුවෙන් නේපාල ජනතාව වෙත සිය බලවත් ශෝකය සහ සහයෝගීතාව ප්‍රකාශ කළ අතර, මෙම ව්‍යසනයෙන් ජීවිතක්ෂයට පත් වූවන්ගේ පවුල්වල සාමාජිකයන් වෙත සිය බලවත් ශෝකය පළ කළාය.

නේපාල රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන මානුෂීය සහන සහ යථා තත්ත්වයට පත් කිරීමේ මෙහෙයුම් සඳහා සහාය වීම මෙන්ම, ගංවතුර හා නායයෑම්වලින් විපතට පත් ප්‍රජාවන්ට උපකාර කිරීම මෙම මූල්‍ය ආධාරයේ අරමුණ වී තිබේ.

මෙම ආධාර ප්‍රදානය කිරීම හරහා ශ්‍රී ලංකාව සහ නේපාලය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය, සහයෝගීතාව සහ සමීප සබඳතා තවදුරටත් තහවුරු වන අතර, දුෂ්කර අවස්ථාවලදී නේපාලය සමඟ අත්වැල් බැඳගෙන සිටීමට ශ්‍රී ලංකාව නිරන්තරයෙන්ම සූදානම් බව මෙහිදී අවධාරණය කෙරිණි.

නේපාලයේ සහන සහ පුනරුත්ථාපන කටයුතු සඳහා සහයෝගය දැක්වීමේ අරමුණින් ඉදිරියටත් නේපාල රජය සමඟ සමීපව කටයුතු කිරීමට ශ්‍රී ලංකා රජය බලාපොරොත්තුවන බවද එහිදී සඳහන් කර තිබේ.
 
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 ක්‍රිකට් තරු බිහිකළ කොළඹ මහානාමයට තමත් ක්‍රිකට් පිටියක් නෑ...

එල්නිනෝ තවත් දිස්ත්‍රික්කයකට රිද්දයි - වගාවන් නැත්තටම නැතිකරයි

මහ පාන්දර වේගය උදුරාගත් තරුණ ජීවිතය - වැදුන පාරට හොයා ගන්නත් නෑ...

 මහ රෑ ගිනි පත්තු වුණු තණමල්විල | අයෙකු රෝහලට - නවතම දර්ශන

ශිරන්තිට ලැබුණු අවසරය ගැන විජිත කියයි

ශිරන්තිට ලැබුණු අවසරය ගැන විජිත කියයි

2026 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

22 උණුසුම් කළ මැතිසබය - සජිත්ගේ විරෝධයෙන් කැලඹෙයි | Ada Derana

සමාජ විරෝධී විකෘති අදහස් ඇති FB ගෘප් එකක 18 හැවිරිදි ඇඩ්මින් පොලීසියෙන් අල්ලයි | Ada Derana

මාලිමාව පරද්දන පොදු අපේක්ෂකයා - ''මතක තියා ගන්න අපි කෑලි කෑලිවලට කැඩෙන්න බලාපොරොත්තුවක් නෑ''

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් බිහාර් ප්‍රාන්තයට | Ada Derana

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් හෙට දීපව්‍යාප්ත වැඩවර්ජනයක්...

 අධිකරණයට රැගෙන ආ ශිරාන් බාසික් නඩුව ඔක්තෝබර් 2ට කල්යයි

බන්ධනාගාර බසයෙන් පාර්ලිමේන්තු ආ නාමල් - ''මම පාර්ලිමේන්තුවේ දී කියන්නම්...මෙතෙන බෑ'' | Ada Derana

ලාභ ලබපු සෙවනගල සීනි කම්හල ඇයි වැහුවේ? - ''25 පඩිත් අරගෙන උද්ඝෝෂණ කළේ'' | Ada Derana

බලය ගන්න කලින් කියපු ව්‍යවස්ථා සංශෝධනය කෝ? - ''අවසාන target එක ඒක'' | Ada Derana

Lassana Flora
Spotlight
නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව - රු. ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් ඇතිරුවේ නෑ | Ada Derana

මේ මස අවසානයේ සිට ගිඟුරුම් සහිත වැසි | Ada Derana

යුද සමයේ අපරාධ විමර්ශන අන්තිමයි - මානව හිමිකම් ලොක්කා ලංකාවට දෙහි කපයි | Ada Derana

22 විභාගයට නොගැනීමෙන් මුලික අයිතිවාසිකම් කැඩුණා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | Ada Derana

තවත් අයිස් කන්ටේනර් 2ක් අල්ලන්න සීරුවෙන් - එකක් වාරයේ : අනෙක නැවේ  | Ada Derana

අයිතිකරුවන්ට හොරෙන් බැංකු ගිණුම් 10,000ක් මූල්‍ය වංචාවල - CIDයට පැමිණි ගලා එයි | Ada Derana

ලංගමට තවත් බස් 800ක් මෙට්‍රො බස් 50කුත් එකතු වෙයි | Ada Derana

මීට පස්සේ 'වාසනා' හැම පෙරහැරටම බැහැ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

 නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්