
විශ්වවිද්‍යාල පද්ධතියේ පවතින ගැටලුවලට විසඳුම් ඉල්ලා විශ්වවිද්‍යාල ආචාර්යවරු අද (09) දිවයින පුරා එක්දින වැඩවර්ජනයක නිරත වේ.
විශ්වවිද්‍යාලීය ආචාර්ය සමිති සම්මේලනයේ ලේකම්, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා පැවසුවේ තම ගැටලු සඳහා ස්ථිර විසදුම් ලබාදීමට ආණ්ඩුව මේවන තෙක් අපොහොසත් වී ඇති බවය.
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වන ඒ මහතා,


















































