header logo
Vallibel FD
උණුසුම් පුවත්
භූතාන සංචාරය නිමවා අගමැතිනිය යළි දිවයිනට

Mobitel 1278

2026 සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුව සඳහා අගෝස්තු 31 සිට සැප්තැම්බර් 04 දක්වා භූතානයේ නිල සංචාරයක නිරත වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය යළි දිවයිනට පැමිණ තිබේ.

සිය නිල සංචාරය අතරතුර අග්‍රාමාත්‍යතුමිය භූතානය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය හා සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින් ජිග්මේ ඛේසාර් නම්ගියෙල් වංචුක් රජතුමා හමුව ඇති අතර භූතාන අග්‍රාමාත්‍ය දාශෝ ත්සේරින්ග් තොබ්ගේ මහතා සහ අධ්‍යාපන හා කුසලතා සංවර්ධන අමාත්‍ය යීසං දේ තපා මහත්මිය සමඟ ද ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා ඇත.

එමෙන්ම අග්‍රාමාත්‍යවරිය එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් සහ අනෙකුත් ජාත්‍යන්තර පාර්ශවකරුවන් ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන ඉහළ පෙළේ රාජ්‍යතාන්ත්‍රිකයින් සමඟ ද සාකච්ඡා පවත්වා තිබේ.

අගෝස්තු 31 සිට සැප්තැම්බර් 05 වන දින දක්වා භූතානයේ සිදුකළ නිල සංචාරය නිමා කරමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය භූතානයේ Royal Bhutan Airlines – KB 200 ගුවන් යානයෙන් මෙලෙස යළි දිවයිනට පැමිණ තිබුණි.

මෙම භූතාන නිල සංචාරය අතරතුර අග්‍රාමාත්‍යතුමිය තිම්පුහි තාෂිචෝ ඩ්සොං විහාරස්ථානය වැද පුදා ගැනීමට මෙන්ම රාජකීය රෙදිපිළි කෞතුකාගාරය, සෙම්ටොකා ඩ්සොං බලකොටුව, පාරෝහි භූතාන ජාතික කෞතුකාගාරය නැරඹීමටද එක් වූවාය.

ශ්‍රී ලංකාව සහ භූතානය අතර පවතින ද්විපාර්ශවීය සබඳතා සහ මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරමින් අධ්‍යාපනය, සංස්කෘතිය, පරිසරය, තිරසාර සංවර්ධනය සහ ජනතාව අතර සබඳතා ඇතුළු ක්ෂේත්‍ර රැසක සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා මෙම සංචාරය වැදගත් අවස්ථාවක් බවද සඳහන්.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 විසිරුණු පක්ෂ එක තැනකට එක්කළ එජාපයේ 80 වැනි සැමරුම...

 තෙල්දෙණියේ ෆේස්බුක් සාදයක් පොලිසියෙන් වටලයි තරුණියන්, තරුණයින් ඇතුළු රැසක්ම පොලිස් අත්අඩංගුවට

ඉතිහාසගත ජයක් ගෙන එමින් ලක්මව රනින් සැරසූ රුමේෂ් තරංග...

තලෙයිමන්නාරම වැලිපරයක සිරවී සිටි පිරිසක් නාවික හමුදාවෙන් බේරා ගනියි

GOV PAY පෙනුමින් සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

වියළි කාලගුණයෙන් බැටකන ජනතාවගේ දුක් අඳෝනාව

ගෑස් මිල පහළ යෑමේ වාසිය ලැබෙන හැටි - ප්ලේන් ටී - කිරි තේ මිල රු.5කින් පහළට | Ada Derana

බොරලැස්ගමුව කැලඹූ වෙඩිල්ල - පුතාට තිබ්බ එක පියාට කැරකුණ හැටි | Ada Derana

දෙහිවලදී පුද්ගලයෙකු ගිනිතබා සිදුකළ ඝාතනයේ සුලමුල හෙළිවෙයි - පියාගේ ඝාතනයට පළිඅරගෙන

එල් නිනෝ මැද කරකුට්ටන් වෙන ජීවිත - පීඩාවට පත් පිරිස ලක්ෂය පනී | Ada Derana

දෑස් බැඳන් ක්‍රිකට් ගහපු නි. ඇමති චතුරංග | Ada Derana

ඛාර්ග් දූපත ආසන්නයේදී ඉරාන ඉන්ධන නෞකාවකට එල්ලවූ අමෙරිකානු මිසයිල ප්‍රහාරය | Ada Derana

ෆෝක්ලන්ඩ් දූපත් ගැන ආර්ජන්ටිනා - එංගලන්ත මත ගැටුමක් | Ada Derana

නාමල් බලන්න ගිහින් එළියට ආපු මහින්ද මාධ්‍යට කියපු කතාව

විලංගු වැටුණු නාමල් බන්ධනාගාරයට..රු.මි.100ක් නාමල්ට දුන් බවට නිමල්ගෙන් දිවුරුම් ප්‍රකාශයක්

Lassana Flora
Spotlight
 අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

 නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට