header logo
Vallibel FD
සයුරෙන් එතෙර
ඊජිප්තු රූපවාහිනී නිවේදිකා සාරා කලීෆා ඇතුළු 11කට මරණ දඬුවම

Mobitel 1278

ඊජිප්තු රූපවාහිනි නිවේදිකාවක් වන සාරා කලීෆා සහ තවත් පුද්ගලයින් 11 දෙනෙකුට මරණ දඬුවම පනවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඒ සැකකරුවන් මත්ද්‍රව්‍ය චෝදනාවලට වරදකරුවන් වීමෙන් අනතුරුවය.

එරට රජයට යත් අල්  - අහ්රාම් පුවත්පත සඳහන් කර ඇත්තේ ඇය ඇතුළු පිරිස මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට භාවිත කරන අමුද්‍රව්‍ය විදේශයන්ගෙන් ආනයනය කර අලෙවි කිරීමේ නිරත වූ සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයින් බවයි.

ඇය ඇතුළු සැකකරුවන් 11 දෙනාට එරෙහිව චෝදනා ගොනුව ඇත්තේ මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා භාවිත කරන ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ අරමුණින් ඒවා නිෂ්පාදනය කිරීම සඳහා භාවිතා කරන ද්‍රව්‍ය මිලදී ගැනීම, ඒ සඳහා විශේෂිත වූ සංවිධානාත්මක අපරාධ කල්ලියක් පිහිටුවීම සහ බලපත්‍ර රහිත ගිනිඅවි සහ පතරොම් ළඟ තබා ගැනීම සහ රැගෙන යාම යන චෝදනාය.

39 හැවිරිදී කලීෆා අපරාධ ගැටළු පිළිබඳව විකාශය වූ මිෂන් ඉම්පොසිබල් රූපවාහිනී වැඩසටහන හේතුවෙන් වඩාත් ප්‍රසිද්ධියට පත්වූවාය.

මේ අතර වාර්තා වනුයේ ඇයට එරෙහිව නගා ඇති මෙම චෝදනා ඇය විසින් ප්‍රතික්ෂේප කර ඇති බවය.

තවද මෙම නඩු විභාගය අතරතුර බලධාරීන් විසින් මත්ද්‍රව්‍ය කිලෝ 750කට වඩා වැඩි ප්‍රමාණයක් සහ ඒවා නිෂ්පාදනය සඳහා අපනයනය කරන ලද අමුද්‍රව්‍යද නිලධාරීන් භාරයට ගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන්ව ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා හී වැඩිදුරටත් සඳහන් ව ඇත්තේ මින් පෙරද ඇයට තරුණයෙකු පැහැරගෙන ගොස් පහරදීම සම්බන්ධයෙන් පැවැති නඩුවකදී වසර 5ක සිර දඬුවමක්ද නියම වී ඇති බවය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 තෙල්දෙණියේ ෆේස්බුක් සාදයක් පොලිසියෙන් වටලයි තරුණියන්, තරුණයින් ඇතුළු රැසක්ම පොලිස් අත්අඩංගුවට

ඉතිහාසගත ජයක් ගෙන එමින් ලක්මව රනින් සැරසූ රුමේෂ් තරංග...

තලෙයිමන්නාරම වැලිපරයක සිරවී සිටි පිරිසක් නාවික හමුදාවෙන් බේරා ගනියි

GOV PAY පෙනුමින් සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

වියළි කාලගුණයෙන් බැටකන ජනතාවගේ දුක් අඳෝනාව

ගෑස් මිල පහළ යෑමේ වාසිය ලැබෙන හැටි - ප්ලේන් ටී - කිරි තේ මිල රු.5කින් පහළට | Ada Derana

බොරලැස්ගමුව කැලඹූ වෙඩිල්ල - පුතාට තිබ්බ එක පියාට කැරකුණ හැටි | Ada Derana

දෙහිවලදී පුද්ගලයෙකු ගිනිතබා සිදුකළ ඝාතනයේ සුලමුල හෙළිවෙයි - පියාගේ ඝාතනයට පළිඅරගෙන

එල් නිනෝ මැද කරකුට්ටන් වෙන ජීවිත - පීඩාවට පත් පිරිස ලක්ෂය පනී | Ada Derana

දෑස් බැඳන් ක්‍රිකට් ගහපු නි. ඇමති චතුරංග | Ada Derana

ඛාර්ග් දූපත ආසන්නයේදී ඉරාන ඉන්ධන නෞකාවකට එල්ලවූ අමෙරිකානු මිසයිල ප්‍රහාරය | Ada Derana

ෆෝක්ලන්ඩ් දූපත් ගැන ආර්ජන්ටිනා - එංගලන්ත මත ගැටුමක් | Ada Derana

නාමල් බලන්න ගිහින් එළියට ආපු මහින්ද මාධ්‍යට කියපු කතාව

විලංගු වැටුණු නාමල් බන්ධනාගාරයට..රු.මි.100ක් නාමල්ට දුන් බවට නිමල්ගෙන් දිවුරුම් ප්‍රකාශයක්

ඔක්තෝබර් - නොවැම්බර් 'එල් නිනෝ' ඉතා ප්‍රබල වෙන බවට රතු එළි...

Lassana Flora
Spotlight
 අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

 නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට