header logo
SLIC
උණුසුම් පුවත්
"අඩියක්වත් පස්සට ගන්නේ නෑ" - 22 ගෙන ඒම අධිකරණ ඇමති ස්ථීර කරයි
1h ago
"අඩියක්වත් පස්සට ගන්නේ නෑ" - 22 ගෙන ඒම අධිකරණ ඇමති ස්ථීර කරයි
Mobitel 1278

කවුරුන් කුමන බාධා එල්ල කළ ද 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනඒමට ගත් පියවර අඩියකින් හෝ ආපස්සට නොගන්නා බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ අද (30) පැවති, රට හදන ජන බලය පෙළගැසෙන බදුල්ල දිස්ත්‍රික් සමුළුවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

"දැන් අපි බලයට එනකොට මොකක්ද තිබුණේ? අවුරුදු තිහක්, හතළිහක් ඉබාගාතේ ගිය ක්‍රමයක් මුළු යාන්ත්‍රණයම මළකඩ කාලා හිරවෙලා තිබුණා. අපේ ප්‍රධාන පොරොන්දුවක් වුණේ දූෂිතයන්, වංචනිකයන් අධිකරණය ඉදිරියට පමුණුවන්න අවශ්‍ය යාන්ත්‍රණය සකස් කරනවා කියන එක. ඒක සකස් කරගෙන යෑමේදී මොකද වෙන්නේ? එක පාරටම අපි දකින්නේ මොකක්ද? නඩු ලක්ෂ එකොළහක් ගොඩ ගැහිලා, අධිකරණ පද්ධතිය සමස්තයක් වශයෙන් කරගෙන යනකොට නඩු වේගවත් කරන්න, කාර්යක්ෂම කරන්න. අපිට සිද්ධ වෙනවා තව දෙයක් බලන්න. මොකක්ද? නඩුකාරතුමන්ලාගේ විශ්‍රාම ගැනීමේ වයස සම්බන්ධයෙන්.

නඩුකාරයෙක්ම කරන්න නම්, විශ්‍රාමික වයස විතරක් වැඩි කරලා හරියන්නේ නැහැ කියන තර්කය මම පිළිගන්න ගමන් මම කියන්නේ අනිත් ප්‍රතිසංස්කරණත් එක්කම තමයි ඒක බලන්නේ. අන්න එතකොට ඒ දැනුම කියාගත්තහම නඩු අපට කාර්යක්ෂම කරගන්න පුලුවන්. එහෙනම් මොකක්ද මේ මවන බිල්ලා, ඒ ගොල්ලෝ කියනවා අපි එක පුද්ගලයෙක් ඉලක්ක කරගෙන මේක ගේනවා. අධිකරණ සංවිධාන පනත් සංශෝධනය වුනා කිව්වහම මෙතුමන්ලා සහ සියලුම දිසා විනිසුරුවන්ගේ වයස අවුරුදු දෙකකින් වැඩි වෙනවා. සියලුම එකේ සියලු තමයි දෙක, දෙක වැඩි වෙන්නේ. ඔන්න අපි යම් හෙයකින් එක නඩුකාරයාගේ විතරක් වයස වැඩි කරන්න හැදුවොත්. එහෙම නැත්නම් තෝරාගත්ත නඩුකාරතුමියගේ විතරක් වයස වැඩි කරන්න හැදුවොත්. එහෙනම් ඔය කියන තත්ත්වේ හරි.

කිසිදු වරදක් නෑ. අපේ විපක්ෂෙ කට්ටියයි ප්‍රතිවාදීන් කියන එකක් තමයි. නෑ ඒක කරන්න මේ ඉන්න සුරසේන නඩුකාර තමාගේ කාලයෙන් පස්සේ කරන්න. දැන් කවුද එක් කෙනෙක් ඉලක්ක අරන් ඉන්නේ? අපිද? අහනවා ඇයි සංශෝධනය ගේන්නේ. ඇයි දෙසැම්බර් මාසේ බැරි? එකකොට දැන් ගෙනාපුවාම හොඳ නැති එක දෙසැම්බර් මාසෙන් පස්සේ හොඳ වෙන්නේ මොන ක්‍රමයෙන් ද? මේ අවුරුද්ද අවසන් වන විට ඔබලාට ප්‍රතිඵල දකින්න ලැබේවී, යුක්තිය ඉෂ්ඨ වෙනවා මේ ආණ්ඩුව ගත්ත පියවර ආපස්සට යන්නේ නැහැ.ඒක මේ ආණ්ඩුවේ ස්වරූපය නෙමෙයි."
 
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

Lassana Flora
Spotlight
 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව