header logo
SLIC
උණුසුම් පුවත්
අගෝස්තුවේ අස්වැසුම අද බැංකුවට
1h ago
අගෝස්තුවේ අස්වැසුම අද බැංකුවට
EDEX

අගෝස්තු මාසයට අදාළ අස්වැසුම දීමනාව ලබන අද (19) ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට බැර කිරීමට 
නියමිතය.

නිවේදනයක් නිකුත් කරමින් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය මේ බව සඳහන් කළේය.

ඒ අනුව අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ පළමු අදියරේ ප්‍රතිලාභී පවුල් 999,502කට රුපියල් නව බිලියන දෙසිය හතළිස් එක් මිලියන අටසිය අනූ දෙදහස් පන්සියයක මුදලක් බැංකු ගිණුම්වලට බැරකිරීමට නියමිතය.

එහි දෙවන අදියරේ ප්‍රතිලාභී පවුල් 212,955කට රුපියල් බිලියන දෙකයි මිලියන තුන්සිය විසි එකයි හත්සිය තිස් පන් දහසක මුදලක් ගෙවීමට සැලැසුම් කර තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight