කැබිනට් තීරණ මෙතැනින්

කැබිනට් තීරණ මෙතැනින්

August 18, 2026   01:48 pm

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව මේ වන විට ආරම්භ වී තිබේ.

ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම තීරණ දැනුම්දීමේ සජීව විකාශය ඉහතින් දැක්වෙන අතර කැබිනට් තීරණ පහතින් දැක්වේ.