කැබිනට් තීරණ මෙතැනින්
August 18, 2026 01:48 pm
කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාව මේ වන විට ආරම්භ වී තිබේ.
ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.
එම තීරණ දැනුම්දීමේ සජීව විකාශය ඉහතින් දැක්වෙන අතර කැබිනට් තීරණ පහතින් දැක්වේ.
