header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
පෙරහැර බලන්න මහනුවරට එන පිරිසට පොලීසියෙන් විශේෂ තොරතුරු කළමනාකරණ පද්ධතියක්
Aug 17, 202608:43 PM
පෙරහැර බලන්න මහනුවරට එන පිරිසට පොලීසියෙන් විශේෂ තොරතුරු කළමනාකරණ පද්ධතියක්
Mobitel 1278

හෙටින් (18) ආරම්භවන මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍ය සම්බන්ධයෙන් මහජනතාවට අවශ්‍ය තොරතුරු පහසුවෙන් ලබාගැනීම සඳහා විශේෂ තොරතුරු කළමනාකරණ පද්ධතියක් පොලීසිය විසින් හඳුන්වා දී ඇත.

ඒ අනුව, එම පද්ධතිය ඔස්සේ මහනුවර ඇසළ පෙරහැර නැරඹීමට පැමිණෙන මහජනතාවට පෙරහර පැවැත්වෙන කාලසීමාව තුළ පහත සඳහන් කරුණු පිළිබඳව සජීවී තොරතුරු ලබාගත හැකි බව පොලීසිය පවසයි.

ඒ හරහා මාර්ග බාධක, ආරක්ෂක රාජකාරි, රථ වාහන හා පුද්ගලයින් පරීක්ෂා කිරීම, සංචාරයිකයින්ට මග පෙන්වීම හා රථ වාහන ගාල් කිරීම් ඇතුළු විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇත.

මීට අමතරව,

රථවාහන නැවැත්වීම සඳහා වෙන් කර ඇති රථගාල් පිළිබඳ තොරතුරු
පෙරහැර ගමන් ගන්නා මාර්ගය
පෙරහැර නැරඹිය හැකි සුදුසු ස්ථාන
සනීපාරක්ෂක පහසුකම් සලසා ගත හැකි ස්ථාන
අතරමං වූවන් හමුවිය හැකි ස්ථාන, යන තොරතුරුද ලබාගත හැකි බව දැනුම් දී ඇත.

මෙම පද්ධතියට පිවිසීම සඳහා ශ්‍රී ලංකා පොලීසියේ නිල වෙබ් අඩවිය වන www.police.lk වෙත පිවිස “මහනුවර ඇසළ පෙරහර” යන සබැඳිය තේරීමෙන් පද්ධතියට පිවිසිය හැකිය.

එමෙන්ම, පෙරහැර වෙනුවෙන් සකස් කර විශේෂයෙන් https://kandyesalaperahera.police.lk පොලිස් වෙබ් අඩවිය ඔස්සේ ද ලබාගත හැකිය.

මෙම සේවාව ලබා ගැනීම තුලින් මහජනතාව හා බැතිමතුන් වෙත අනවශ්‍ය ගමනාගමනයෙන් වැලකී, සැබෑ කාලීන තොරතුරු හරහා ඉක්මන් හා පහසු සේවාවක් ලබා ගැනීමෙන් කාලය ඉතිරි කරගතහැකි වනු ඇත.

එසේම ඕනෑම ස්ථානයක සිට ජංගම දුරකථනය, ටැබ් යන්ත්‍රය හෝ පරඝණකය ඔස්සේ මෙම සේවාව බුක්ති විදීමේ පහසුව සැලසීම හා පෙරහර සමයේදී මහජනතාවගේ හා බැතිමතුන්ගේ පවුලේ සාමාජිකයින්ගේ ආරක්ෂාව සහ පහසුව වෙනුවෙන් මෙම පදිධතිය නිර්මාණය කර ඇත.

ඒ අනුව පෙරහැර නැරඹීම සඳහා පැමිනීමේදී මෙම සේවාව භාවිතා කර ගමන් පහසුව සලසාගන්නා මෙන් ශ්‍රී ලංකා පොලීසිය මහජනතාවගෙන් හා බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියි.

එමෙන්ම ශ්‍රී ලංකා පොලීසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනු ලබයි.

MostRead
Mobitel 1278
VideoStories
 පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

 ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

 ලාල් කාන්තට මාදුගොඩ දුන්න රිටන් එක "ආණ්ඩුව බූරුවන්ට දුන්නාම පොලීසිය බල්ලට යනවා"

ඥාතීන්ගේ සෝ සුසුම් මැද ඉෂාර අවසන් ගමන් යයි..

හිටපු ඇමති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4කට හා මෝටර් රථ 2කට අල්ලස් කොමිසමෙන් තහනමක්|

 කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

 නිවන් පුර නුබ යන්න කලියෙන් එක් වරක් මගෙ පුතා වෙනවාද

පොලිස් දෙපාර්තමේන්තුවටම කළු පැල්ලමක් එක්කළ ඉෂාරගේ මරණය - සම්පූර්ණ විස්තරය මෙන්න

පොලිස් දෙපාර්තමේන්තුවටම කළු පැල්ලමක් එක්කළ ඉෂාරගේ මරණය - සම්පූර්ණ විස්තරය මෙන්න

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

 අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

 වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ