ප්රකට හොලිවුඩ් නිළි හේඩන් පැනිටියර් දිවි ගමනට සමුදෙයි
August 17, 2026 04:45 pm
'Heroes' සහ 'Nashville' වැනි ජනප්රිය රූපවාහිනී මාලා හරහා ප්රසිද්ධියට පත් අමෙරිකානු නිළි හේඩන් පැනිටියර් අභාවප්රාප්ත වී තිබේ.
මිය යන විට ඇය 36 වැනි වියේ පසු විය.
ඇයගේ පියා විසින් මේ බව දැනුම් දී ඇති අතර මරණයට හේතුව මෙතෙක් නිල වශයෙන් තහවුරු කර නොමැති බව සඳහන් වේ.
'Heroes' සහ 'Nashville' රූපවාහිනී වැඩසටහන් මෙන්ම 'Bring It On: All or Nothing' සහ 'Raising Helen' වැනි චිත්රපටවල ඇය නිරූපණය කළ චරිත හේතුවෙන් හේඩන් දැඩි ජනප්රියත්වයක් පත් විය.
