header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
සතුරු මාධ්‍ය සමඟ ගනුදෙනු අපරාධයක් ලෙස සලකමින් ඉරානයෙන් නව පනත් කෙටුම්පතක්
Aug 16, 202606:31 PM
සතුරු මාධ්‍ය සමඟ ගනුදෙනු අපරාධයක් ලෙස සලකමින් ඉරානයෙන් නව පනත් කෙටුම්පතක්
Mobitel 1278

අමෙරිකානු හෝ ඊශ්‍රායල මාධ්‍ය ඇතුළුව ඉස්ලාමීය ජනරජයට එරෙහි යැයි සැලකෙන "සතුරු" මාධ්‍ය සමඟ සම්මුඛ සාකච්ඡා පැවැත්වීම සහ වෙනත් සන්නිවේදනයන් අපරාධයක් ලෙස සලකන පනත් කෙටුම්පතක් ඉරාන පාර්ලිමේන්තුව විසින් අනුමත කර ඇති බව විදෙස් පුවත් වාර්තා කරයි.

මෙම පනත් කෙටුම්පත නීතියක් බවට පත්වීමට පෙර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ආරක්ෂක සභාව විසින් තවදුරටත් සමාලෝචනය කළ යුතුව ඇති බව සඳහන් වේ.

සතුරු මාධ්‍ය සමඟ සබඳතා තහනම් කිරීම - අමෙරිකාව, ඊශ්‍රායලය හෝ එවැනි රටවල ආධාර ලබන මාධ්‍ය සමඟ සම්මුඛ සාකච්ඡා පැවැත්වීම හෝ සාකච්ඡාවලට සහභාගී වීම සම්පූර්ණයෙන්ම තහනම් වන අතර, එය උල්ලංඝනය කරන්නන්ට මාස 6 සිට වසර 2 දක්වා සිරදඬුවම් නියම විය හැක.

වෙනත් විදේශීය මාධ්‍ය - වෙනත් විදේශීය මාධ්‍ය සමඟ සම්මුඛ සාකච්ඡා පැවැත්වීම සඳහා බුද්ධි අංශ අමාත්‍යාංශයට‍ෙදැනුම් දීම අනිවාර්ය වේ.

විදේශීය ආයතන සමඟ සබඳතා - විදේශීය තානාපති කාර්යාල, සංවිධාන හෝ වෙනත් විදේශීය නොවන ආයතන සමඟ විදේශ අමාත්‍යාංශයේ පූර්ව දැනුම්දීමකින් සහ ලිඛිත අවසරයකින් තොරව සම්බන්ධ වීම දඩ මුදලකට සහ ඇතැම් සමාජ අයිතිවාසිකම් අහිමි කිරීමට යටත් වන වරදකි.

ආර්ථික සහ ආරක්ෂක අපරාධ - විදේශිකයන්ගේ මෙහෙයවීමෙන් හෝ අධීක්ෂණයෙන් සිදු කරනු ලබන ආර්ථික අපරාධ සඳහා දඬුවම් දැඩි කිරීමටත්, බුද්ධි අංශ අනුමැතියකින් තොරව විදේශිකයන්ට තොරතුරු සැපයීම තහනම් කිරීමටත් මෙමඟින් යෝජනා කර ඇත.

ජාතික ආරක්ෂාවට තර්ජන - විදේශීය බුද්ධි අංශවල මෙහෙයවීමෙන් ඉරානයේ ආරක්ෂාවට හෝ ස්වාධීනත්වයට හානි වන අයුරින් ප්‍රතිපත්ති හෝ ව්‍යවස්ථාදායක යෝජනා ඉදිරිපත් කරන්නේ නම්, වසර 30ක් දක්වා සිරදඬුවම් නියම කළ හැකි අතර, එවැනි නඩු විප්ලවීය අධිකරණ හමුවේ විභාග කෙරේ.

විදේශීය ආයතන සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම ඉරානය අපරාධයක් ලෙස සැලකූ පළමු අවස්ථාව මෙය නොවේ. ඊශ්‍රායලය සමඟ පැවති දින 12 ක යුද්ධයෙන් පසු 2025 දී සම්මත කරන ලද නීතියක් මඟින් සතුරු රාජ්‍යයන් සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවට එල්ල වන චෝදනා සඳහා දැඩි දඬුවම් පැනවිණි.

මෑතකදී, ඉරාන ඡායාරූප ශිල්පිනී යල්ඩා මෝයරි වෙත ද සතුරු මාධ්‍ය වෙත සම්මුඛ සාකච්ඡා ලබා දීම සහ ඇමරිකානු හා ඊශ්‍රායල අනුබද්ධ සංවිධාන වෙත ඡායාරූප සැපයීම ඇතුළු චෝදනා යටතේ එම නීතිය යටතේ වසර 15 ක සිරදඬුවමක් නියම කරන ලදී.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
වියළී ගිය මොනරාගලට මාස 4කට පසු තද වැස්සක්

වියළී ගිය මොනරාගලට මාස 4කට පසු තද වැස්සක්

සීතල නුවරඑළියේ රත් වුණු පුංචි ආණ්ඩුව - "නුවරඑළිය ජනතාවගේ මළගම තමයි ආරම්භ වෙලා තියෙන්නේ"

සීතල නුවරඑළියේ රත් වුණු පුංචි ආණ්ඩුව - "නුවරඑළිය ජනතාවගේ මළගම තමයි ආරම්භ වෙලා තියෙන්නේ"

 තිදරු පියෙකුගේ ජීවිතය බිලි ගත් පෙර වෛරය - මහපාරේ සිදුකළ බිහිසුණු ඝාතනය

තිදරු පියෙකුගේ ජීවිතය බිලි ගත් පෙර වෛරය - මහපාරේ සිදුකළ බිහිසුණු ඝාතනය

 නීතිඥ සංගමය සහ ෆ්‍රී ලෝයර්ස් අතර හමුවක්

නීතිඥ සංගමය සහ ෆ්‍රී ලෝයර්ස් අතර හමුවක්

 fm දෙරණ දඹදිව වන්දනා 10 වන අදියර...සැදැහැවතුන් ගයා නගරයට...

fm දෙරණ දඹදිව වන්දනා 10 වන අදියර...සැදැහැවතුන් ගයා නගරයට...

 සුමනදාස අබේගුණවර්ධන අල්ලස් කොමිසමෙන් පිටව යයි

සුමනදාස අබේගුණවර්ධන අල්ලස් කොමිසමෙන් පිටව යයි

මිත්‍යාව හඹා ගිය කාන්තාවකට දිවි අහිමි වූ ඛේදනිය පුවතක්... මියගිහින් සිටියදීත් දින 3ක් යාච්ඥා කරලා...

මිත්‍යාව හඹා ගිය කාන්තාවකට දිවි අහිමි වූ ඛේදනිය පුවතක්... මියගිහින් සිටියදීත් දින 3ක් යාච්ඥා කරලා...

 ක්‍රිකට් තරු බිහිකළ කොළඹ මහානාමයට තමත් ක්‍රිකට් පිටියක් නෑ...

ක්‍රිකට් තරු බිහිකළ කොළඹ මහානාමයට තමත් ක්‍රිකට් පිටියක් නෑ...

එල්නිනෝ තවත් දිස්ත්‍රික්කයකට රිද්දයි - වගාවන් නැත්තටම නැතිකරයි

එල්නිනෝ තවත් දිස්ත්‍රික්කයකට රිද්දයි - වගාවන් නැත්තටම නැතිකරයි

මහ පාන්දර වේගය උදුරාගත් තරුණ ජීවිතය - වැදුන පාරට හොයා ගන්නත් නෑ...

මහ පාන්දර වේගය උදුරාගත් තරුණ ජීවිතය - වැදුන පාරට හොයා ගන්නත් නෑ...

 මහ රෑ ගිනි පත්තු වුණු තණමල්විල | අයෙකු රෝහලට - නවතම දර්ශන

මහ රෑ ගිනි පත්තු වුණු තණමල්විල | අයෙකු රෝහලට - නවතම දර්ශන

ශිරන්තිට ලැබුණු අවසරය ගැන විජිත කියයි

ශිරන්තිට ලැබුණු අවසරය ගැන විජිත කියයි

2026 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

2026 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

22 උණුසුම් කළ මැතිසබය - සජිත්ගේ විරෝධයෙන් කැලඹෙයි | Ada Derana

22 උණුසුම් කළ මැතිසබය - සජිත්ගේ විරෝධයෙන් කැලඹෙයි | Ada Derana

සමාජ විරෝධී විකෘති අදහස් ඇති FB ගෘප් එකක 18 හැවිරිදි ඇඩ්මින් පොලීසියෙන් අල්ලයි | Ada Derana

සමාජ විරෝධී විකෘති අදහස් ඇති FB ගෘප් එකක 18 හැවිරිදි ඇඩ්මින් පොලීසියෙන් අල්ලයි | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

"මත්ද්‍රව්‍ය පරීක්ෂාව නවතා අයිස් ඇල්ලූ නිලධාරින් ගැන හෙවීම කැත වැඩක්"

"මත්ද්‍රව්‍ය පරීක්ෂාව නවතා අයිස් ඇල්ලූ නිලධාරින් ගැන හෙවීම කැත වැඩක්"

වසරකට ළමා පිළිකා රෝගීන් 900ත් - 1,000ත් අතර ප්‍රමාණයක් -"බහුලව වාර්තා වන්නේ ලේ පිළිකාව"

වසරකට ළමා පිළිකා රෝගීන් 900ත් - 1,000ත් අතර ප්‍රමාණයක් -"බහුලව වාර්තා වන්නේ ලේ පිළිකාව"

කෝටි 4ක රන් පැලඳ කොණ්ඩ රංජි සුපිරි දිවියක් ගෙවලා

කෝටි 4ක රන් පැලඳ කොණ්ඩ රංජි සුපිරි දිවියක් ගෙවලා

දළදා මාලිගාවේ පිත්තල කරඬුව වෙනුවට රන් කරඬුවක්

දළදා මාලිගාවේ පිත්තල කරඬුව වෙනුවට රන් කරඬුවක්

වත්කම් වාර්තා නොදුන් පිරිසට දඩ

වත්කම් වාර්තා නොදුන් පිරිසට දඩ

වසර හතට ගල්අඟුරු පාඩුව කෝටි 414ක්

වසර හතට ගල්අඟුරු පාඩුව කෝටි 414ක්

"දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට එරෙහිව ජාත්‍යන්තරයට කරුණු කියනවා"

"දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට එරෙහිව ජාත්‍යන්තරයට කරුණු කියනවා"

"ඕනෑවට වඩා බලපෑම් එපා" - මානව හිමිකම් සමුළුවේදී ලංකාවෙන් දෝස්මුරයක්

"ඕනෑවට වඩා බලපෑම් එපා" - මානව හිමිකම් සමුළුවේදී ලංකාවෙන් දෝස්මුරයක්

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාවට විශේෂ නිල ඇගයීම් සහතිකයක්

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාවට විශේෂ නිල ඇගයීම් සහතිකයක්

නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව - රු. ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් ඇතිරුවේ නෑ | Ada Derana

හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව - රු. ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් ඇතිරුවේ නෑ | Ada Derana

මේ මස අවසානයේ සිට ගිඟුරුම් සහිත වැසි | Ada Derana

මේ මස අවසානයේ සිට ගිඟුරුම් සහිත වැසි | Ada Derana

යුද සමයේ අපරාධ විමර්ශන අන්තිමයි - මානව හිමිකම් ලොක්කා ලංකාවට දෙහි කපයි | Ada Derana

යුද සමයේ අපරාධ විමර්ශන අන්තිමයි - මානව හිමිකම් ලොක්කා ලංකාවට දෙහි කපයි | Ada Derana

22 විභාගයට නොගැනීමෙන් මුලික අයිතිවාසිකම් කැඩුණා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | Ada Derana

22 විභාගයට නොගැනීමෙන් මුලික අයිතිවාසිකම් කැඩුණා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | Ada Derana