ශිෂ්‍යත්වය සහ උසස් පෙළ විභාගය ගැන දැනුම්වත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක්
August 8, 2026 08:45 am
ශිෂ්‍යත්වය සහ උසස් පෙළ විභාගය ගැන දැනුම්වත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් මේ වන විට පැවැත් වේ.
ඒ විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මියගේ ප්‍රධානත්වයෙනි.
