header logo
SLIC
උණුසුම් පුවත්
අයහපත් කාලගුණයෙන් හැටන් ලංගම ඩිපෝවේ දෛනික ආදායම ලක්ෂ 10කට බහී
Aug 06, 202603:38 PM
අයහපත් කාලගුණයෙන් හැටන් ලංගම ඩිපෝවේ දෛනික ආදායම ලක්ෂ 10කට බහී
EDEX

පවතින දැඩි අයහපත් කාලගුණය හමුවේ හැටන් ලංගම ලක්ෂ 33ක් වූ දෛනික ආදායම ලක්ෂ 10-12ත් දක්වා පහළ වැටී ඇති බව සඳහන් වෙයි.

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පවතින දැඩි අයහපත් කාලගුණය සහ ප්‍රධාන මාර්ගවල රථවාහන ගමනාගමනයට බාධා ඇතිවීමෙන් හැටන් ලංගම ඩිපෝවේ දෛනික ආදායම රු.ලක්ෂ 33 සිට රු.ලක්ෂ 10-12ත් දක්වා පහළ බැස ඇති බව හැ්ටන් ලංගම ඩිපොවේ කලමණාකරු පාලිත විරසූරිය මහතා පැවසීය.

මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් ඩිපෝ කළමණාකාරවරයා කියා සිටියේ, සාමාන්‍ය දිනවල තම ඩිපෝව මගින් දුර සහ කෙටි දුර බස් රථ 75ක් ධාවනයට එක් කරන බවයි.

එම අවස්ථාවල මගීන් 18000-26000ක් පමණ තම ඩිපෝවේ බස් රථවල ගමන් කලද පවතින දැඩි වර්ෂාවත් සමග ගත වූ 03/04/05 යන තෙදින තුල දිනකට මගීන් 9218 – 10000ත් අතර ප්‍රමාණයක් ගමන් කිරිම නිසා මෙම ආදායම් තත්ත්වය පහළ වැටී ඇති බව ඩිපෝ කලමණාකාරවරයා පැවසීය.

පවතින අයහපත් කාලගුණයත් සමඟ පාසල් නිවාඩු ලබාදීම, මගීන් නිවෙස්වලින් බැහැර නොවීම හේතුවෙන් මෙම මගීන් සංඛ්‍යාව අඩු වී ඇති බවයි.

තවද, තම ඩිපෝවේ සේවකියන් 328 දෙනෙකු සේවය කරන බවත්, ඔවුන්ට මේ මස වැටුප ගෙවීමට අවශ්‍ය රු. ලක්ෂ 138ක පමණ මුදල මේ වන විට උපයාගෙන ඇති බවද ඩිපෝකළමණාකාරවරයා වැඩි දුරටත් පැවසීය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට