පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි
August 6, 2026 09:30 am
අද (06) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු මේ වනවිට ආරම්භවී තිබේ.
ඒ, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.
අද දිනයේ ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩල සංශෝධන සහ සත්ත්ව සංශෝධන පනත් කෙටුම්පත් ද්විත්වයට අදාළ විවාදය පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේය.
එහි සජීවී විකාශය ඉහතින් නරඹන්න..
