header logo
SLIC
උණුසුම් පුවත්
උසස් පෙළ විභාගය කල්දමන්නැයි ඉල්ලූ FR පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ
Aug 05, 202612:05 PM
උසස් පෙළ විභාගය කල්දමන්නැයි ඉල්ලූ FR පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ
EDEX

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත අපොස උසස් පෙළ විභාගය කල්දැමීමේ නියෝගයක් නිකුත් කරන ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (05) නියෝග කළේය.

එම විභාගය සඳහා පළමුවරට සහ දෙවන වරට පෙනී සිටින සිසුන් පස් දෙනෙකු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.


MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight