හිටපු ඇමති අකිල විරාජ් අල්ලස් කොමිසමට

හිටපු ඇමති අකිල විරාජ් අල්ලස් කොමිසමට

August 5, 2026   11:13 am

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අද (05) අල්ලස් කොමිසම වෙත පැමිණ තිබේ.