උණුසුම් පුවත්හිටපු ඇමති අකිල විරාජ් අල්ලස් කොමිසමටAug 05, 202611:13 AMShare ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අද (05) අල්ලස් කොමිසම වෙත පැමිණ තිබේ.