මහර බන්ධනාගාරයේ රැඳවියන් 20ක් බූස්සට
August 2, 2026 12:40 pm
ඊයේ (01) මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවය හේතුවෙන් එහි රැඳවියන් කිහිපදෙනෙකු මේවන විට වෙනත් බන්ධනාගාර වෙත යොමුකරමින් පවතින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව, මහර බන්ධනාගාරයේ රැඳවියන් 20 දෙනෙකු බූස්ස බන්ධනාගාරය වෙත මාරුකර යවා තිබේ.
