මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් 5ක් රෝහලට August 1, 2026 06:29 pm මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවයෙන් තුවාල ලැබූ රැඳවියන් පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි වාර්තා වේ. ඔවුන් රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි ද සඳහන් වේ.