සුගීෂ්වර අධිකරණයට රැගෙන එයි

සුගීෂ්වර අධිකරණයට රැගෙන එයි

July 30, 2026   10:06 am

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම්, සුගීෂ්වර බණ්ඩාර අද (30) පෙරවරුවේ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනවිත් තිබේ.