කතරගම ඇසළ පෙරහැර නැරඹීමට ජනාධිපති එක්වෙයි July 29, 2026 10:43 pm ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ අද (29) පැවැත්වෙන අවසන් රන්දෝලි පෙරහැර නැරඹීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානයක මහතා පැමිණියේය.