KPIගේ ප්‍රධාන ගෝලයෙකු මැලේසියාවේදී අත්අඩංගුවට

KPIගේ ප්‍රධාන ගෝලයෙකු මැලේසියාවේදී අත්අඩංගුවට

July 28, 2026   06:59 pm

අපරාධ කල්ලි නායක කංජිපානි ඉම්රාන් නැමැත්තාගේ ප්‍රධානතම ගෝලයෙකු වන රත්මලානේ සයිමා නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ඇතුළු තිදෙනෙක් මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.

එරට සිදුකළ වි‍ශේෂ මෙහෙයුමකදී සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත.