header logo
SLIC
උණුසුම් පුවත්
කිලෝ 4කට ආසන්න රත්‍රන් හා රු. කෝටියකට අධික මුදලක් සමග 10ක් අත්අඩංගුවට
Jul 22, 202609:12 PM
කිලෝ 4කට ආසන්න රත්‍රන් හා රු. කෝටියකට අධික මුදලක් සමග 10ක් අත්අඩංගුවට
EDEX

මඩවල ප්‍රදේශයේ පිහිටි හෝටලයක වත්තේගම පොලිසිය විසින් අද (22) සිදුකළ විශේෂ වැටලීමකදී රුපියල් මිලියන 16.9ක මුදලක් සහ රන් කිලෝග්‍රෑම් 3.930ක ප්‍රමාණයක් සමග සැකකරුවන් දස දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ අත්අඩංගුවට පත් පිරිස අතර කාන්තාවන් දෙදෙනෙකු ද වන බවය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight