අවුරුදු 15ට අඩු ළමුන් වෙනුවෙන් ප්‍රංශය තද තීරණයක් ගනී

අවුරුදු 15ට අඩු ළමුන් වෙනුවෙන් ප්‍රංශය තද තීරණයක් ගනී

July 22, 2026   11:20 am

ප්‍රංශ පාර්ලිමේන්තුව විසින් වයස අවුරුදු 15ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමේ පනත් කෙටුම්පතක් අනුමත කර තිබේ.

ඒ අනුව, ටික්ටොක් ඇතුළු සමාජ මාධ්‍ය යෙදුම් සඳහා වයස අවුරුදු 15ට අඩු දරුවන්ට ප්‍රවේශය තහනම් කරන පළමු යුරෝපා සංගමයේ රට බවට ප්‍රංශය පත්වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.